අප සමග අදහස් දක්වමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වාලේ මහතා මේ බව පැවසීය.
“මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේ ගිණුම් වාර්තා තවමත් එළියට දැම්මේ නැති වුණත් මෙවර ලාභය ගිය කාර්තුවටත් වඩා වැඩිබව කිව හැකියි.“
යනුවෙන් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.