This ratio should come to below 33℅•
This means share price should surpass at least Rs.130 level s.
No worries we will see this trend soon . With this 420 million fund HEXP became very strong than ever.
Keep on eye.
GL
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Chinwi wrote:Amazing වෙන්නෙ කොහොමද? ඒ නිසා තමයි ට 96 ට්‍රේඩ් වෙන්නෙ. ඔන්න ප්‍රොපටි තිබුන නම් ඒව ඉදිරියට අගය වැඩී වෙනව.
ලංකාවෙ රුපියල් ඔහොම තිබුනොත් අගය බහිනව.
නමුත් දේපලක් තිබුනොත් රී වැලියු කරල අගය වැඩී වෙන්න පුලුවන්. රුපියල් 48 ඩිවිඩන්ඩ් දුන්නොත් මොකද වෙන්නෙ? ඒත් කොටසක අගය 50% කින් බහිනව .
රු 48 අගයකින් යුත් Assets අැති නිශ්පාදන සමාගමක මාකට් මිල 60-100 යන්න පුලුවන්.
නමුත් එය තියෙන්නෙ මුදල් වලින් නම් මුදල් අගය එසේ වැඩියෙන් මාකට් වෙන්නෙ නෑ. 48 අගය 48 මයි. ඕන නම් ලැබෙන interest එක ගැන සැලකීමක් ලැබෙයි.
Chinwi wrote:මා නම් කිසි තැනක මෙම ඩීල් එක වෙන්නෙ නෑ කියා නැත.
මා හැම විටම තර්ක කලේ මෙය සිදුවන මිළ ගණන් සාමාන්‍ය තත්ත්වයේ නොවන බවයි.
ඔබ කවුරු ඇලුමිනියම් කම්හලක අයිති කරුවකු නම්, ඒ සඳහා ඉඩමක් අවශ්‍ය නම් ,
1. මිලියන් 420 ක් දී ඉඩමක් ගන්නව ද
2. එසේ නැත්නම් එම ඉඩමට කිලෝ මීටර් 30-40ක් එහායින් හොඳින් ගමන් පහසුකම් ඇති , පරිසර දූශන ගැටලු අඩු පෙදෙසක එම ප්‍රමාණයේම ඉඩමක් මිලියන් 20 ක් දී අරන් ඉතුරු මිලියන් 400 ව්‍යාපාරයට යොදවනවාද ?
මෙයට පිලිතුරෙහි සියල්ල ගැබ්ව ඇත.
2 වන කරුන:.
සල්ලි ඉන්වෙස්ට් කරල හම්බ කරන්න පුලුවන් එකයි අතේ ඇති සල්ලි වලට ප්‍රිමියම් එකක් බලා පොරොත්තු වෙන එකයි දෙකක්.
ඒ ගැන වැඩි යමක් නොලියමි. ඉන්වෙස්ට්මන්ට් ෆෝරම් එකක එතරම් සරල දෙයක් ගැන පවා වාද කරන එක නුසුදුසුය.
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum