මේ අතර දින 182 බිල්පත් පොළිය 10.05% සිට 10.07% දක්වා මෙවර වෙන්දේසියේ දී ඉහළ ගිය අතර දින 364 බිල්පත් පොළිය 10.37% මට්ටමේ නොවෙනස්ව පැවතිණි.
ඊයේ වෙන්දේසියේ දී රුපියල් මිලියන 94,686 ක ලංසු ඉදිරිපත් වී ඇති අතර රුපියල් මිලියන 27,233 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.