( http://dailynews.lk/2017/03/13/business/110146/ratmalana-become-third-int%E2%80%99l-airport)
Sri Lankan aviation history will be re written when the Ratmalana airport is converted to an international airport with flights to China via the Maldives.
An official from the Transport and Civil Aviation Ministry said the first flight to the Maldives airport will fly out from Ratmalana operated by maldivian Airlines. It will also offer connections to China, Dhaka, Bangkok and Chennai making Ratmalana the third Sri Lanka airport after Colombo and Mattala to offer connections.
maldivian Airlines will operate a 60 seater D8 aircraft for this operation. The Airport and Aviation Authority has also looked at the runway and other facilities and have approved the safety standards at the Ratmalana airport.
මේ මිනිස්සු මොනව ලියනවද කියනවද ?
රත්මලාන තමයි ලංකාවේ මුල්ම අන්තර්ජාතික ගුවන් තොටුපල.
aviation history will be re written කරන්නෙ කොහොමද දැන්. ඒකෙන් තමයි 1950-60 ගණන් වල මිනිස්සු රට ගියේ .
රත්මලාන සිට මැඩ්‍රාස් දක්වා ටර්බො ප්‍රොප් යානාවලින් ගිහින් එතැන සිට තමයි යුරෝපේ, ඇමෙරිකාව ආදී දුර ස්ථාන වලට යන්න ගුවන් පහසුකම් තිබුනේ. දැනටත් පුද්ගලික කුඩා ජෙට් යානා සහ චාටර් ෆ්ලයිට් රත්මලනෙ ලෑන්ඩ් කරනව ඉන් දියාවෙ , චීනේ , තායිලන් තෙ වගේ තැන්වලින් ඇවිත්.
දැන් මාලේ සිට චීනය, ඩකා, ඉන් දියාව, බැංකොක් වෙත යන්න ආසන 60 බොම්බඩියර් ඩී 8 ටර්බෝ ප්‍රොප් යානයක් රත්මලානට එනවලු.
අනේ මන්දා මේ කතා. මාලේ සිට චීනය, ඉන් දියාව, බැංකොක් වෙත දැනටමත් ජෙට් යනා යනව. මේ ටර්බෝ ප්‍රොප් එන් ජින් (හුලන් පෙති තිබෙන ) යානය එමෙන් අඩ වේගයකින් යන එකක්. කොළඹ සිට බැංකොක් යන්නෙ කොහොමද මේ යානයේ රේන් ජ් එක ඒ යන්න තියෙන දුරට වඩා අඩුයි. මූදේ බාන්න වෙයි.
මාලේ - කොළඹ සේවය නම් සාර්ථක වෙයි.
දැන් ඔන්න අපිත් අන් තර්ජාතික ගුවන් තොටුපලක් ඇරියා කියල ස්වයං වින් දනයක් නම් ගන්න පුලුවන්.
Bombardier Dash 8