ඔබ කෙරේ අණුකම් පාවෙන් රුපියල් බිලියන් ගාණක් යොදවා පර-පච-වල් සමාගම ඔබ වෙත ගෙනෙන පත්තරේ .
රු 20 ක් දී ඔබත් මේ පිණට කර ගහන්න
"යහපාලන හොරුන් විසින් මහ බැංකුව බිඳ හොරා කෑ ජනතා මුදලින් ගහනවා" යි ඉරිසියා කාරයන් විසින් චෝදනා කරන නමුත් රුපියල් 20 ට මේවගේ විශාල පුවත් පතක් ඔබට දෙන්නේ අතින් පාඩු කරගෙනය.
අපට අවශ්‍ය නම් පත්තරේ එක්ක රුපියල් 1000 ගානෙ දෙන්න උනත් අප පෝසත් ය.
ඒ අපි සතෙන් සතේ එකතු කළ දාඩිය මාන්සියෙන් උපයා ගත් මුදල් ය.
මේ පත්තරේ මිලට ගෙන ඔබත් අපි කළ ජාතික සේවයට දායක වන්න. ඔබේ දූ දරුවන් ඔබට ආශිර්වාද කරනු ඇත.