මේ අනුව, ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබෙන්නේ චයිනා ඊස්ටන් එයාර්ලයින්ස් හා එහි අනුබද්ධ සමාගමක් වන ෂැන්ග්හයි එයාර්ලයින්ස් විසින් ලෝක ගුවන්සේවා සන්ධානයේ සමග සම්බන්ධ වී තිබෙන බවයි.
චයිනා ඊස්ටන් එයාර්ලයින්ස් හා ෂැන්ග්හයි එයාර්ලයින්ස් හට නව ගමනාන්ත 32 ක් වෙත පියාසර කිරීමට අවස්ථාව ලැබෙන බවත් කොළඹ මින් එක ගමනාන්තයක් බවත් අදාළ ගුවන් සේවා සන්ධානය පවසා තිබේ.
http://www.vimasuma.com