September, 21, 2018
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.7839 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.6569 ක් ලෙසින් සටහන් විය.
මේ අතර විනිමය අනුපාතික සීමවා ඉක්මවා උච්ඡාවචනය වීම පාලනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව මැදිහත් වන බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද දින රොයිටර් පුවත් සේවය වෙත පවසා තිබේ