මේ කෘතිම ව හදන්න හදන එකක් - ඒකට අපේ අයත් අහුවෙනවා
අඩුවට දෙනවා ..ආපහු වැඩි වි ගෙන යද්දි එල්ලෙනව
අපි ට ඉවසීමක් නැ කොහොමත් ..එකයි සල්ලි වැඩිපුර තියන මහා පරිමාන ආයෝජකයෝ පෝසත් වෙන්නේ ..
කොහොමත් BFN 19-20 වෙනකම් යන එක ඉතින් ස්තිරයි
හිතන්න පුද්ගලික කොටස් නිකුතුවෙන් පස්සේ කාලයක් කතා බහ කරපු වුනොත් - කොහොමට හිටීද ?
40 තිබුනු හුන්නස් ෆෝල්ස් හෝටල් කොටස් දින 3 අතුලත 180 වුනා
ශාලෆ් 14 තිබිල දින දෙකකදි 40 වුනා -ඒක වෙන්න බැරිද ?
මේක විකුන්න තමයි
පුද්ගලික කොටස් නිකුතුව එන්නේ කියලයි ගොඩාක් අය කියන්නේ ..බලමු
BFN පුද්ගලික කොටස් නිකුතුව යන්නේ 19/59 ...
මේ15-16 අරන් මාසයක් ඇතුලත 19 ට උඩින් විකුනන්න පුලුවන්
ඒක හොද කෙටි කාලීන ආයෝජනයක් ...