කතා බහට ලක් වුනු මලයාසියානු ආයෝජකයන KAPI කපිල හි කොටසක් 50 බැගින් සම්පූර්න්යෙන්ම මිලයට ගන්නට සූදානමක් ඇති බව කතා කෙරෙනවා ..
ඒ අතරම ප්‍රකට ඉහලම ශ්‍රි ලාන්කිකයෙකුද මම ආයතනය මිලයට ගන්නට සූදානම් බවක් පැවසෙනවා - මොහු පාඩු ලබන ආයතන අත් පත් කරගෙන ලාභ ලබන තත්වයට පත් කර කොටස් වෙළද පල හරහා ඉතා අදික ලාභ ලබන්නෙක් ..
නවලෝක ඉදිකිරීම් සමූහයද මෙම පාඩු ලබන කපිලව මිලයට ගන්නට කතා බහ කොට තිබෙනවා - ඔවුන් කොටසක් 27 -30 අතර මිලකට ගන්නට කැමත්ත ප්‍රකාශ කොට ඇති බවට් ආරන්චි වෙනවා
කෙසේ නමුත් මලයාසියානු ආයෝජනය සිදුවනු ඇති බවටයි වාර්තා වෙන්නේ ඒ කොටසක් 40 - 2018 වත්කම් අනුව කොටසක වත්කම 27 වූ නිසා එහි 1.5 අගය මත මෙම තක්සේරුව කල බවටයි වාර්තා වෙන්නේ
කොටස් වෙළද පලින් මහාපරිමාන ආයෝජකයන් සහ සමහර තැරව් කාර සමාගම් තමන්ට අයත් ගිණුම් වලට කපිල කොටස් එක් රැස් කරන්නේ මේ කතා බහ නිසා බවයි ආරන්චි
මෙම ගනුදෙනුව වනු ඇත්තේ ස්වර්න්ණමහල් ෆ්ය්නැන්ස් ගනු දෙනුවට පසුව බවත් මාර්තු 31 න් අවසන් වන වසරට පෙර මෙම ගනුදෙනුව ස්තිරවම සිදුවනු ඇති ..
16-17 -18 මිල ගනන් වලට ණයට නොගෙන මෙම කොටස් එකතු කරග්ත්තොතින් පාඩුවක් වෙන්නේ කොහොමද ?
කල්පනාවෙන් ආයෝජනය කරන්න අඩුවට විකුනලා වැඩි මිලට අරන් එක්කෝ පොඩී ලබයක් ලබන එක අපි හැමදාම කරන දෙයක්
අඩුවෙන් අරන් කෙටි කාලයක් එක් රැස් කරල තියාන් වැඩියෙන් විකුනන එක ලොකු මිනිස්සු නිතරම කරන දේ ..අපි හිතන්න ඔනා ..
https://cdn.cse.lk/cmt/upload_report_file/444_1535955547512.pdf