ආරන්චිය විදිහට BARTLEET එකෙනුත් EQUVITY එකෙනුත් ලක්ශ 5 බැගින් තමන් ගේ විශේශ ගනුදෙනු කරුවන් කිහිප දෙනෙකුට එකතු කරගන්නට පහුගිය දින 2-3 නොයෙකුත් කට කතා පැතිරූ බවට කියවෙනව ..එකක් තමයි RIGHTS ISSUE කරන බව ..සමගමේ මුලු කොටස් වලින් 2.8% පමණක් මහ ජනතාවට තියන BFN එක RIGHTS නිකුත් කරත් එයින් මුදල් එක් කරගන්නට බැරි වෙන බව දන්න අය කියනවා - ඒ නිසා ප්‍රාග් දනය එක් කරගන්නට RIGHTS නිකුත් කරනවා කියන කතාව බොරුවක්
අපේ කොටස් වෙළද පොලේ මෙම කෘතිම මිල ඉහල පහල දැමීම බොහෝ වෙලාවට සිදුවෙනවා -එයින් සල්ලි කාරයන් තවත් සල්ලි කාරයන් වී පොඩි සහ මැද ඉන්න ආයෝජකයන් අමාරුවේ වැටෙනවා.මෙම දේ ගැන දන්න මිනිස්සු වෙලාවට කොටස් ගන්නත් විකුනන්නත් වග බලගෙන බේරෙනවා ..
දැන් මේ දවස් වල වෙන්නේ කෘතිමව මිල පහල හෙලීමක් බව දන්නා අය 15-80/15.90 /16 මිලට විකුන්නේ නැ ..බොහෝ දුරට PRIVATE PLACEMENT සමග වෙනස් වීම් ගොඩක් වෙලා කොටස් 16 අඩුව විකුනන්නේ නැතුව ඉන්න ආයෝජකයන්ට - හොද කාලයක් මාර්තු 31 පෙර උදා වෙනු ඇතයි කොටස් වෙළද පල හැසිරීම් දන්නා අය විශ්වාසය පලකරනවා ..ජනශක්ති ආයතන සමූහයම - වෙනත් අයිතියකට පත් වෙනු ඇතයි යන මතයද පළ වෙනවා
අඩුවට අපී කොටස් ගන්න බලන් ඉන්න අයට දිය හැකි හොදම උත්තරය තමයි විකුනන්නේ නැතිව තව ටික දිනක් බලන් සිටීම එහෙම නැත්නම් මිල අඩු වෙද්දි අඩු මිලට තව කොටස් අරන් තමන්ගේ මිල පහල දා ගැනීම .