අපිට ආදරේට නෙවෙයි ඔවුන්නේ ගිනුම් රැකගන්න
ඒ එක්කම මෙම සමාගම විකුනන්න ගැනුම් කාරයෝ හොයන එක JINS ආපහු පටන් අරන් කියල බාර්ට්ලීට් බ්‍රෝකර් ල තමයි ලු මේ පාර ඩීල් එක කරන්න්නේ මුරලි දරන් මහත්මය මේ වැඩේට බැහැල කියලයි කියන්නේ
පුද්ගලික කොටස් නිකුතුව කරන්නේ නැතුබ PREFERNCE කොටස් තියන නිසා මෙම ආයතනය විකුන්න බැ ..එ නිසා PRIVATE PLACEMENT එක ඇවිත් PREFERANCE කොටස් සාමන්ය කොටස් වෙනකම් ඉවසන්න වෙනවා
මේ PRIVATE PLACEMENT එකට සියලුම කටයුතු සූදානම CSE එකෙන් අනුමැතිය ආපු ගමන් ප්ප් එක වෙයිලු
ඊට පස්සෙ BFN ගනු දෙනු ඉක්මන් වෙයි කියලඉ කියන්නෙ
SOFT LOGIC පන්ඩිතරත්න මහත්මයා ගේ ආයතන සමූහයට BFN එකතු වෙයි කියලයි කියන්නේ ...
කල්පනාවෙන් බලන් ඉමු