ඔරියන්ට් එකේ තියන කොටසකට රුපියල් 16 වන වත්කම් ?
එහෙම තියනකොට ඒක විකිනෙයි ද රුපියල් 2-3 නැත්නම් 10 -12 ?
ආයතනයක් මිල්යට ගන්නකොට වත්කම් වල ප්‍රමාන්යට වඩා .5 වත් කොටසකට ගෙවනවා
ඒ කියන්නේ අඩූම ගානේ 16X1.5 = රුපියල් 24 වත් කොටසකට
ඔරියන්ට් එකට - හරියට ඩයලොග් ලා පාඩු ලබන ෆ්යිනැන්ස් ආයතනයක් කොටසක් 35 ගානේ ගත්තා වගේ වෙන්නේ එහෙම නැති වෙයි ද අප්පා .
එහෙම එතකොට දෙතුන් පාරම මේ ඔරියන් එක ගන්න ආවේ චීන සමගම් - මේ පාරත් ත්වත් චීන එක්සිම් බැන්කුවට සම්බන් ද ආයතනයක් ඔරියන් එකට කෙළ හලනවා කියලයි ආරන්චිය ..
චීන්නු - හපන්නු - චීන්නු දන්නවා තව වසර 10 - 15 ලන්කාවේ පෝට්සිටි එකෙන් වෙන වෙනස ඒකම තමයි මම හිතන්නේ ලන්කාවේ පරණම පුද්ගලික ආයත්නයක් වන ඔරියන්ට් ආයතනය ගන්න හදන්නේ
අම් අතක ද ? ඔරියන්ට් ෆ්යිනැන්ස් කියන්නේ - බාර්ට්ලීට් ෆ්යිනැන්ස් කියල
අනික අමතක ද මෙහි අපට ජනතාවට තියන්නේ කොටස් මිලියන 6-7 විතරයි
බොරු ආරන්චි කියනවා කියල කියන්න එපා
බලමු බලමු අපිත් - එකයි මේක 12-50 පහල වැටුනේ නැත්තේ සමහ්‍ර විට තව දවස් 7-8 කින් හැමෝගෙම ඇස් උඩ යන දේ වෙන්න පුලුවන් ..