FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? Vote_lcap68%ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? Vote_rcap 68% [ 178 ]
ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? Vote_lcap18%ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? Vote_rcap 18% [ 47 ]
ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? Vote_lcap13%ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...?

ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...?

3 posters

Go down  Message [Page 1 of 1]

dasun janaka

dasun janaka
Equity Analytic
Equity Analytic

කොටස් වෙළඳපල තුල හුවමරු වන
Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
කියන කොටස් වලින් මධ්‍ය කාලීන (මාස 2-3) ආයොජනයක් කරන කෙනෙකුට අවදානම් අඩුම මොනවද.?
ඊට අමතරව ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...?

කොටස් වෙළඳ පොල තුල කොටස්වලට අවම මිලක් තියනවද.? නැත්නම් දිගටම මිල පහල යන අවස්ථවක හරි කාලයක් අඩු මිලක කොටස් අගය පැවතුනොත් හරි එම සමාගම කොටස් වෙලඳපලෙන් ඉවත් කිරීමක් හෝ සමාගම විසින්ම කොටස් ඉවත් කර ගැනීමේ හැකියාවක් තියනවද...?
එහෙම වුනොත් ආයොජකයන්ට ගන්න පුලුවන් පියවර මොනවද....?

මේ ටික ගන පොඩි දැනුවත් කිරීමක් කරන්න

ස්තූතියි... Idea

bullrun

bullrun
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

(N) Obata kotashimiyange resweemedi chandaya denna puluwan. Watinakama samannyayen wedi. (X) Chandaya denna be. Watinakama samanyayen adui. Eth N passen yanawa.

(W) kiyanne kotas nowei. Kotas ganna aithiyak witharai. Aluthen apu kenek nam ganna epa hodata igena ganna thuru. One kenek ahuwenna puluwan.

(P) laba labimata pramukathawayak denawa.

Hondama de N walata hari X walata hari yana ekai. Brocker gen ahanna.

2011_NewComer

2011_NewComer
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Warrants(W) valata cut off date ekak thiyanava...edata eva trade vena eka navathinava. eeta passe eva normal share(N) ekak vidiyata convert karanna nam eke exercise price eka gevanna one expiry date ekata kalin. ethakota e thibba warrants normal shares vidiyata convert venava. ehema pay kale nathnam anthimata oyata mokuth nathuva yanava.
The attached file has some info on cutoff dates and prices (from capital trust).

කොටස් වෙළඳ පොල තුල කොටස්වලට අවම මිලක් තියනවද.? ehema ekak na.

නැත්නම් දිගටම මිල පහල යන අවස්ථවක හරි කාලයක් අඩු මිලක කොටස් අගය පැවතුනොත් හරි එම සමාගම කොටස් වෙලඳපලෙන් ඉවත් කිරීමක් හෝ සමාගම විසින්ම කොටස් ඉවත් කර ගැනීමේ හැකියාවක් තියනවද...?
company ekak bankoloth(bankrupt) unoth trading navathinna puluvan. mama hithanne 'Vanik' shares valata une e vage deyak.
E vagema samahara vita company ekak kamatten stock market eken ayin venna puluvan. AMW ehema karala thibuna. ethakota nam habai hamogema shares eyala aragena thibba. ethakota shareholders lata prashnayak na. eth company ekak bankrupt unoth nam shareholders lata mokuth nathuva yanava.

you can read more about them
http://forum.srilankaequity.com/t3175-vanik-d-dead-or
http://forum.srilankaequity.com/t1219-delisting-a-company
Attachments
ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...? AttachmentWarrant_Conversion_Details.pdf
You don't have permission to download attachments.
(72 Kb) Downloaded 23 times

dasun janaka

dasun janaka
Equity Analytic
Equity Analytic

thanx brother

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum