Ordinary Shares (N)
Non-Voting Ordinary Shares (X)
Preference Shares (P)
Warrants (W)
කියන කොටස් වලින් මධ්‍ය කාලීන (මාස 2-3) ආයොජනයක් කරන කෙනෙකුට අවදානම් අඩුම මොනවද.?
ඊට අමතරව ඔය (x), (W), (p) කියන කොටස් ගැනීමේදී වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද...?
කොටස් වෙළඳ පොල තුල කොටස්වලට අවම මිලක් තියනවද.? නැත්නම් දිගටම මිල පහල යන අවස්ථවක හරි කාලයක් අඩු මිලක කොටස් අගය පැවතුනොත් හරි එම සමාගම කොටස් වෙලඳපලෙන් ඉවත් කිරීමක් හෝ සමාගම විසින්ම කොටස් ඉවත් කර ගැනීමේ හැකියාවක් තියනවද...?
එහෙම වුනොත් ආයොජකයන්ට ගන්න පුලුවන් පියවර මොනවද....?
මේ ටික ගන පොඩි දැනුවත් කිරීමක් කරන්න
ස්තූතියි...