FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ  Vote_lcap68%ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ  Vote_rcap 68% [ 178 ]
ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ  Vote_lcap18%ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ  Vote_rcap 18% [ 47 ]
ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ  Vote_lcap13%ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ  Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Scap vs lofc
by Eleven Today at 12:35 am

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by Eleven Today at 12:35 am

» CLC - worth the Investment
by The_Sage Today at 12:10 am

» LLUB comparison between 2016- 2021 Same EPS Trading at Huge discount
by rajithasahan Yesterday at 11:33 pm

» HSenid IPO
by rajithasahan Yesterday at 11:24 pm

» Lanka Milk Foods PLC
by Harry82 Yesterday at 10:40 pm

» LMF vs LAMP
by Harry82 Yesterday at 10:38 pm

» SIERRA CABLES PLC (SIRA.N0000)
by DDS10 Yesterday at 10:31 pm

» R I L PROPERTY PLC (RIL.N0000)
by cseguide Yesterday at 9:37 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by EPS Yesterday at 9:35 pm

» Shares to Buy
by cseguide Yesterday at 9:34 pm

» Renuka Agri Products
by soileconomy Yesterday at 9:29 pm

» LOFC Direction
by RAVI1980 Yesterday at 7:46 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Julie Yesterday at 7:43 pm

» Dialog - Most under valued share
by Harry82 Yesterday at 7:36 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Julie Yesterday at 6:57 pm

» KZOO 32.8% Upside
by Swissinvest Yesterday at 4:25 pm

» EXPO/BILL/LOLC
by nish84 Yesterday at 2:44 pm

» provisions already made to retire 2022 foreign debt in full - Cabraal
by samaritan Yesterday at 1:53 pm

» CABO - Cargo Boat sets sail
by samaritan Yesterday at 12:58 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ

ලක්විජය බලාගාරයේ දෝෂය හඳුනාගැනේ

4 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

දෝෂය මගහැරි පසුව විදුලි කප්පාදුව නවතින ලකුණු

පසුගිය ඉරිදා උදෑසන පුත්තලම ලක්විජය බලාගාරයේ ඇතිවූ හදිසි තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බලාගාරයේ ජනන කටයුතු තාවකාලිකව නතරකර දැමීමට සිදුවිය.

පවතින තත්ත්වය අධ්‍යනය සඳහා විෂයබාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන බලාගාරය නිරීක්ෂණයට එක්වූ බව විදුලි බල අමාත්‍යංශය කියයි.

සිදුවී ඇති තත්ත්වය අධ්‍යයනය කර, නැවතත් බලාගාරය යථා තත්ත්වයට පත්කිරීම සඳහා දේශීය කාර්මිකයන්ගෙන් සහ ඉංජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් තුනක් ක‍්‍රියාත්මක වූ අතර මේ වනවිට ඔවුන්ගේ නිරීක්ෂණ අවසන් කර, දෝෂය පිළිබඳ ස්ථිර නිගමනයකට එළඹ තිබෙන බව සඳහන්ය.

එනම් බලාගාරයේ බොයිලේරුවේ ඉකොනොවයිසර් කොටසේ පවතින ටියුබ් දහස් ගණනකින් එක් ටියුබයක අඟල් 05ක පමණ සිරස් පැල්මක් සිදුවීම මත එම ටියුබය ඔස්සේ ගෙනයන ජලය කාන්දුවීමකට ලක්වීමෙන් බලාගාරයේ මෙම හසිදි දෝෂය හටගෙන තිබේ.

මෙම ටියුබ මගින් සිදුකෙරෙනුයේ බොයිලේරුවේ පීඩනය රඳාපවත්වා ගනිමින් නිෂ්පාදනය කෙරෙන හුමාලය ජනන තලබමනය වෙත රැගෙන යාමයි. මෙම තත්ත්වය අඩපණ වීම මත බොයිලේරුවේ පීඩනය විටින්විට අඩුවීමට ලක්වී ඇත. එම තත්ත්වය පදනම්ව පසුගිය 22 ඉරිදා අළුයම බලාගාරය අඩපණ විය.

මේ වනවිට දේශීය කාර්මිකයන්ගේ මැදිහත්වීමෙන් අදාල බටයේ පැලී ඇති කොටස කපා ඉවත්කර, ඒ වෙනුවට නව බටයක් දැමීමට කටයුතු කරමින් පවතින බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

බලාගාරයේ පාලනාධිකාරිය පෙන්වාදෙන අන්දමට හෙට මධ්‍යහ්නය වනවිට එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමකිරීමට හැකිවෙනු ඇත. බලාගාර බොයිලේරුවේ පීඩන තත්ත්වය පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නැවතත් බලාගාරය පණගැන්වීමට හැකිවනු ඇතැයි බලාගාර පාලනාධිකාරිය කියා සිටී.

ලක්විජය බලාගාරයේ ඇතිවූ මෙම හදිසි කාර්මික දෝෂය හේතුවෙන් ජාතික පද්ධතියට ලැබෙමින් තිබූ මෙගාවොට් 300 ක ධාරිතාවය අහිමිවූ අතර මේ වනවිට සිදුකෙරෙන තාවකාලික විදුලි කප්පාදුවට මෙම තත්ත්වය හේතුවිය. ඒ අනුව, බලාගාර ප‍්‍රතිසංස්කරණ කටයුතු නිමවීමත් සමගම මේ වනවිට සිදුකෙරෙන තාවකාලික විදුලි කප්පාදුව අවසන් කිරීමට හැකිවෙතැයි ලංවිම සඳහන් කරයි.

පවතින තත්ත්වයන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සෑම දෙනාම අත්වැල් බැඳගැනීම කාලෝචිත බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1421860144

K.Haputantri

K.Haputantri
Co-Admin

ගරැ ඇමති තුමණි බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සෑම දෙනාම අත්වැල් බැඳගැනීම කාලෝචිත බවයි අපද දනිමු. අපේ යුතුකම අප ඉටු කරන්නෙමු.

කෝටි ගනන් මුදල් වැය කොට තැනූ නවීන තම මෙවැනි ව්‍යාපෘතියක් මෙසේ කඩා වැටීම ගැන විශෙෂ පරීක්ෂනයක් කිරීම යුදුසුයයි අප සිතමු.

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

@K.Haputantri wrote:ගරැ ඇමති තුමණි බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සෑම දෙනාම අත්වැල් බැඳගැනීම කාලෝචිත බවයි අපද දනිමු. අපේ යුතුකම අප ඉටු කරන්නෙමු.

කෝටි ගනන් මුදල් වැය කොට තැනූ නවීන තම මෙවැනි ව්‍යාපෘතියක් මෙසේ කඩා වැටීම ගැන විශෙෂ පරීක්ෂනයක් කිරීම යුදුසුයයි අප සිතමු.

This is a big problem in constructions in government sector.Contractors use the low quality materials....Government officers are either blind or brided....There are repairs from the first day onwards wasting public money.

Roboticfx

Roboticfx
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Our leaders will understand steam pipe is not a water pipe even now. Wink

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

@K.Haputantri wrote:ගරැ ඇමති තුමණි බලශක්ති කාර්යක්ෂමතාව වෙනුවෙන් සෑම දෙනාම අත්වැල් බැඳගැනීම කාලෝචිත බවයි අපද දනිමු. අපේ යුතුකම අප ඉටු කරන්නෙමු.

කෝටි ගනන් මුදල් වැය කොට තැනූ නවීන තම මෙවැනි ව්‍යාපෘතියක් මෙසේ කඩා වැටීම ගැන විශෙෂ පරීක්ෂනයක් කිරීම යුදුසුයයි අප සිතමු.

ඔබගේ මතය සමග එකග වෙමි. මෙම් බලාගාර ගොඩනෑවීමේ දී ප්‍රමිතියෙන් තොර අමුද්‍රවය භවිතය, කොමිස් වලට යට විම යන මුලික ගෑටලු නිසා බලාගාර ඉදි කල දිනයේ සිටම ගෑටලු මතු වි ඈත. මෙම ආකරයට කෙරෙන සවර්ධනයේ ප්‍රථිපල ද අල්පය.


සිහල මාධ්‍ය පුවත් සදහා ලෑබෙන සිහල ප්‍රතිචාර ඉහලින් අගය කරමී. සිහල දෙමල සහ English වලින් භාෂා ද පුවත් පල කල හෑකිනම් ඉතා වෑදගත් වනු ඈත. (දමිළ භාෂාව කතා කරන සාමාජිකයන් ද සිටින බෑවින්. )

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum