FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Vote_lcap68%ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Vote_rcap 68% [ 178 ]
ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Vote_lcap18%ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Vote_rcap 18% [ 47 ]
ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Vote_lcap13%ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF

ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Global economic recovery weakening, says IMF

ආර්ථික අර්බුදයන්ට ලක්ව තිබෙන රටවල රජයන් විසින් එය විසඳීමට ගන්නා ප්‍රතිපත්තිවල විශ්වසනීයත්වය අඩුවීම හේතුවෙන් ගෝලීය ආර්ථිකය යථාතත්ත්වයට පත්වීම දුර්වල වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.

මේ අනුව, 2013 වසරේදී ගෝලීය ආර්ථිකය සියයට 3.9 කින් වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල කර තිබූ පුරෝකතනය සියයට 3.6 ක් දක්වා අඩුකර තිබේ.

මෙහිදී, වඩාත් පහළ දමා තිබෙන්නේ එංගලන්තයේ ආර්ථික වර්ධන ඉලක්ක වන අතර මේ වසරේදී එරට ආර්ථික වර්ධනය සියයට 0.4 කින් පහළ බසිනු ඇතැයි පුරෝකතනය කර ඇත.

එනම්, ලබන වසරේදී එංගලන්ත ආර්ථිකය සියයට 1.1 කින් පමණ වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල පවසා තිබෙන අතර මීට පෙර පවසා තිබුණේ සියයට 1.4 කින් වර්ධනය වනු ඇති බවයි.
ලෝක ආර්ථිකය ගොඩඒම දුර්වලයි - IMF Business-19876587
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1542992512

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum