“අදාල ආයෝජකයා ගේ නිසි අවසරයෙන් තොරව ඔහු විදේශ ගත ව සිටි සමයේ තැප්‍රොබෙන් කොටස් තැරුවිකාර සමාගමේ ඔහු සතු කොළඹ කොටස් වෙළෙඳ පොළ මධ්‍යම තැන්පතු ගිණුමේ කටයුතු හසුරුවා ඔහුට රුපියල් මිලියන 10 ක පාඩු සිදු කල බවට කල පැමිණිල්ලක් විභාග කිරිමෙන් අනතුරුවයි අප මේ රුපියල් මිලියන 3.4 ක මුදල ගෙවිමට ඔවුන්ට නියම කළේ “යැයි හෙතෙම කීය.
පසුගිය 2011 වසරේ ආන්තික ණය පදනමින් මෙම ගනුදෙනු වේ අදාල තැරුවිකාර සමාගම නිරත වි ඇත.
මෙම කාල වකවානුවේ තමන්ගේ කොටස් ආයෝජන ඉවත් කර ගත යුතු බවට ඔහු අදාල තැරුවිකාර සමාගමට දැනුම් දුන්නද ඔවුන් එසේ නොකර අඛණ්ඩව “කොම්ෂ්” ලබා ගැනිමේ අරමුණින් ගනුදෙනු වල නිරත වු බවද හෙතෙම කල පැමිණිල්ලේ සදහන් වේ.
ආන්දෝලනාත්මක ජාතික ඉතිරිකිරිමේ බැංකු ගනුදෙනුවේ කොටස් තැරුවිකරු වා වු තැප්‍රොබෙන් කොටස් තැරුවිකාර සමාගමේ ප්‍රධාන විධායක ඩිනාල් විජේමාන්නගේ සේවයද මේ වන විට කොළඹ කොටස් නියාමක විසින් අත්හිටුවා ඇත.
පිංතූරය-අන්තර්ජාල නිරුපනයක් පමණි.
Last edited by CSE1 on Mon Dec 03, 2012 9:21 pm; edited 3 times in total