FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' Vote_lcap68%ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' Vote_rcap 68% [ 178 ]
ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' Vote_lcap18%ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' Vote_rcap 18% [ 47 ]
ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' Vote_lcap13%ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්' Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්'

ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්'

3 posters

Go down  Message [Page 1 of 1]

K.Haputantri

K.Haputantri
Co-Admin

ලංකාව ලෝකයේ උපත ලැබීමට 'නරකම රටක්'
අවසාන යාවත්කාලීන කිරීම : 2013 ජනවාරි 21 සඳුදා - 17:36 GMT
BBC Sinhala

ලෝකයේ උපත ලැබීමට සහ වාසය කිරීමට නරකම රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ජාත්‍යන්තර සංවිධානයක් පවසයි.

දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය විශ්ලේෂණය කොට ඇති දත්ත අනුව මේ වසරේ දරුවෙකු උපත ලැබීමට සුදුසුම දේශය ස්විට්සර්ලන්තය.
සබැඳි තේමා

උපත්තියක් සඳහා නුසුදුසුම දේශය නයිජීරියාව.

රටවල් 80 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ 63 වැනි ස්ථානය. ලංකාව හා සම තැන ගෙන සිටින්නේ පිලිපීනයයි.

රටේ අපරාධ ප්‍රමාණය සහ රජයේ ආයතන පිලිබඳ ජනතා විශ්වාසය වැනි කරුණු පදනම් කරගෙනයි, දි ඉකොනොමිස්ට් සඟරාවට සම්බන්ධ ආර්ථික බුද්ධි තොරතුරු ඒකකය එම දර්ශකය සකස් කොට තිබෙන්නේ.

ලොව ධනවත්ම රටවල් වන ජපානය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයට මෙම දර්ශකයේ විස්සෙන් පහල ස්ථාන හිමිවෙද්දී 1988 දී මෙම දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමිව තිබූ ඇමෙරිකා එක්සත් ජනපදයට හිමි වී තිබෙන්නේ 16 වැනි ස්ථානයයි.

මේ අතර යුද්ධයෙන් අනතුරුව උතුරු පළාතේ දරුවන් 10,000 කට ආසන්න පිරිසකට එක් දෙමාපියෙකු හෝ අහිමි බව උතුරු පළාත් සභාව විසින් මෑතදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දැක්වේ.

උතුරේ දරුවන් මුහුණ පා සිටින මේ ඉරණම ද ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මෙවැනි ස්ථානයකට පත්වීමට ප්‍රධාන හේතුවක් විය හැකි බවයි, මේ පිළිබඳව අදහස් දක්වන උතුරු පළාතේ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියා කරන නීතිඥ වරියක් වන සේරා ආරුමුගම් පවසන්නේ.

2012 මුල් භාගයේදී උතුරු පළාතේ දරුවන් 1800 කට ආසන්න පිරිසකට දෙමාපියන් දෙදෙනාම අහිමි බව ද ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛනවල සඳහන්.

විශේෂයෙන්ම පශ්චාත් යුද- කාලීන උතුරේ දරුවන් ගේ අධ්‍යාපනය පිලිබඳ ගැටළු මතුවීම මෙන්ම එම දරුවන් නොමඟ යාමේ අවදානම ද නීතිඥ සේරා ආරුමුගම් පෙන්වා දෙන්නීය.

worthiness


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Since independence, all administrators are jointly & severally liable leading the country into chaotic situations, time by time, preceding the callous political agenda. It is the phenomenon of power hungry section of nation.

Hidden & much suppressed history reveals (before the arrival of Vijaya) this land had much advanced living status on top of other countries to which technologies in various fields distributed.

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

We have discussed this issue in an earlier thread.
http://forum.srilankaequity.com/t25533-sl-among-least-favoured-places-to-be-born-in-2013

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum