FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

Beware when you deposit in ETI group Vote_lcap68%Beware when you deposit in ETI group Vote_rcap 68% [ 178 ]
Beware when you deposit in ETI group Vote_lcap18%Beware when you deposit in ETI group Vote_rcap 18% [ 47 ]
Beware when you deposit in ETI group Vote_lcap13%Beware when you deposit in ETI group Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Citrus Hikkaduwa CITH.N Asset over Rs 15.00 & owns 20% CLND.
by skyfall Today at 12:23 pm

» Country full open keep eye on llub
by sakuni Today at 12:23 pm

» LOLC Asia Private Ltd Listing before end 2021
by Swissinvest Today at 12:09 pm

» LIOC - Indian Oil Kingpin
by kanishkaecomm Today at 11:45 am

» Exit SEMB If you are in profit good time to realise your profit
by Peris.G Today at 11:21 am

» Lanka Milk Foods PLC
by buddikasmart Today at 10:52 am

» LOLC Group Share Rise Imminent
by Swissinvest Today at 10:44 am

» SCAP 33% Upside Potential
by Swissinvest Today at 10:39 am

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by buddikasmart Today at 10:38 am

» CLC and LOFC pump and dump
by Gowri123 Today at 9:26 am

» SUNSHINE HOLDINGS PLC (SUN.N0000)
by Biggy Yesterday at 11:57 pm

» CLC placed on a Slingshot . . . !!!
by stockchaser Yesterday at 11:45 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by soileconomy Yesterday at 11:33 pm

» LIOC WILL HIT TO 38+++
by nish84 Yesterday at 11:33 pm

» Next valuable share - CIC
by cseguide Yesterday at 10:37 pm

» CLC - worth the Investment
by Winner123 Yesterday at 10:14 pm

» LOFC Direction
by Hope123 Yesterday at 9:30 pm

» SEMB.N and SEMB.X
by bkasun Yesterday at 8:41 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by lion Yesterday at 6:58 pm

» Hidden Gem - GLAS - 40/- Soon
by sandamal Yesterday at 3:42 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » Beware when you deposit in ETI group

Beware when you deposit in ETI group

2 posters

Go down  Message [Page 1 of 1]

1Beware when you deposit in ETI group Empty Beware when you deposit in ETI group Wed May 22, 2013 10:31 am

coolkane


Manager - Equity Analytics
Manager - Equity Analytics

(www.deleted.lk-22/05/13)- මෙතෙක් එදිරිසිංහ පවුලේ තනි අයිතියට නතුව තිබු ඊ.ඒ.පි එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ සියයට 20/30 ක පමණ කොටස් ප්‍රමාණයක් බාහිර පාර්ශ්වයන් අතට පත් කර වැඩි වර්ධනය වන වෙළෙඳ පොළ ප්‍රවනතා හමුවේ ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරය කොළඹ කොටස් වෙළෙඳ පොළ ලැයිස්තුගත කිරිමටද මේ දිනවල පිඹුරු පත් සකසමින් පවතින බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු කීය.


ඊට පෙර පුද්ගලික කොටස් නිකුතුවක් මගින් ඩොලර් මිලියන 50 ක් රැස් කර ගැනිම සදහා මේ දිනවල මැලේසියානු ආයෝජකයෙකු සමග සාකච්ඡා පවත්වමින් පවතින බව ද හෙතෙම අනාවරණය කළේය.


මේ වන විට කාරක ප්‍රාග්ධන අර්බුදයකට මුහුණ දි සිටින ETI මුල්‍ය සමාගමේ දිගු කාලින ණය ශ්‍රේණිය 'BB-(lka)' සිට 'CC(lka)' ඉහළ අවදානම් ශ්‍රේණිය දක්වා පහත හෙළුමට පසුගියදා ෆීචි රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම ගත් පියවර හමුවේ එම සමාගම දැන් RAM රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම සිය ණය ශ්‍රේණිගත කිරිමේ ආයතනය බවට පසුගියදා පත් කර ගත්තේය.නව තත්ත්වයන් අනුව බිමි මට්ටමේ සිට ඉහළට සිය ණය ශ්‍රේණිය ඉහළ නංවාලිමට සමාගම ප්‍රයත්න දරණ බව සදහන්ය.


මේ දිනවල ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරය දියත් කර ඇති දැවැන්ත ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුතු සිදු වන බව සදහන්ය.


මේ ගැන මෙයට පෙර deletedට කරුණු කි එහි ප්‍රධාන විධායක සුමතිපාල කාරියවසම් පැරුණි කළමනාකාරිත්වයේ දුබලතා නිසා ඇති වු දුබලතා මඟ හැරිමට අප සමාගම දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දියත් කරමින් පවතිනවා.ඒ මහ බැංකුවේ පුර්ණ අධික්ෂණය යටතේ කාරියවසම් මහතා කිය.

ෆීචි රේටිං ණය ශ්‍රේණිගත කිරිමේ සමාගම මෙම ETI මුල්‍ය සමාගම සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස දුන් ණය ශ්‍රේණියේ අන්තර් ගත කරුණු මෙසේය.


මෙය සමාගමේ දැන් සිදුවන ප්‍රතිසංස්කරණ හා පසුගිය අවසන් මුල්‍ය වර්ෂයේ ගිණුමි වාර්තා අනුව තිරණය වුවක්.

මහ බැංකුවේ නියාමන අධික්ෂණයට අනුව මෙහි කටයුතු සිදුවෙනවා.ඒ අනුව,EAP සමුහයේ සමහර ආයෝජන හා ආදායම් නොඋපද්දවන වත්කම් විකුණා දැමිමත් ඇතුලත්.ඒ මේ අර්බුදයට තුඩු දුන් සමාගමේ ද්‍රවශිලතා හා ලාභදායිත්ව තත්ත්වයන් වර්ධනය කිරිමටයි.

ඒ අනුව එහි ප්‍රධාන කොටස් කරුවන් තමන්ගේ ස්වර්ණමහල් මුල්‍ය සමාගමේ ආයෝජන මෙම සමාගමට මාරු කරනු ලැබුවා.

ඒ අනුව මහ බැංකුවේ විශ්වාශය ලබන වසරේ මැද වන විට මෙම සමාගම මහ බැංකු නියමයන් අනුව අදාල නියාමන රේගුලාසි සපුරා ගනි වි කියලා.

මේ සදහා ඒ අය බාහිර ප්‍රාග්ධනය සමාගමට යෙදිය යුතුයි.මෙය අනිවාර්යය සාධකයක් ,අදාල නියාමන ඉලක්ක සපුරා ලිමට.නැතිනම් වෙන්නේ ඒ අයට තමන්ගේ සමුහයේ වත්කම් මෙයට යොදා හෝ ආදායම් නැති වත්කම් විකුණා හෝ අදාල ණය හා නියාමන රේගුලාසි සපුරාලිමටයි.

ආසන්න කාලයේ මෙම තත්ත්වය සමනය කිරිමට සමාගමට බැරි වුනොත් තව දුරටත් ණය ශ්‍රේණිය පහත හෙලන්න සිදු වේවි


සෝමා එදිරිසිංහ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ඊ.ඒ.පි සමුහ ව්‍යාපාරයේ සමාගම් ගොන්නට

ETI FINANCE LTD, SWARNAMAHAL FINANCIAL SERVICES PLC, SWARNA MAHAL JEWELLERS (PVT) LTD, EAP NETWORKS (PVT) LTD, COLOMBO COMMUNICATIONS LTD. , EAP FILMS AND THEATRES (PVT) LTD ,HOTEL SAPPHIRE (PVT) LTD, CONCORD GRAND (PVT) LTD, LAVINIA BREEZE SEAFOOD RESTAURANT යන ඒවා අයත් වේ.

2Beware when you deposit in ETI group Empty Re: Beware when you deposit in ETI group Wed May 22, 2013 2:40 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

බොහෝ අයට තරුණ - මැදි වයසේදී සල්ලි හම්බ කිරීම තමයි එකම සතුට . මැදි වයස පනින කොට සල්ලි කොච්චර ලැබුනත් ඒකත් හිතට මදි. ඊට පස්සේ ඕන වෙනවා සමාජයේ තවත් ගරු නම්බු. දේශපාලන බලය . අන්තිමට රජ වෙන්න .

ඒ සඳහා සල්ලි විසිකරන්නේ නිකන් කොස් ඇට වගේ . ( ඉස්සර කිව්වේ කජු ඇට - කොස් ඇට කියල. දැන් කජු ගණන් නිසා කොස් ඇට විතරයි )

අපේ ලලිත් කොතලාවල, පසුව ආභරණ නෝනා දෙන්නටම ඔය ලෙඩේ හැදුන .
ඕක හැදුනම කොහේ හරි තියෙන සල්ලි විසි කරන්නේ නැතුව ඉන්න බැහැ . වෙන කිසිම දෙයක් ගැන උනන්දුවක් නැහැ .
සල්ලි වල වටිනාකම බින්දුවට යනවා. දන්නේ ම නැතුව මුල්‍ය පරිපාලනය බිඳ වැටෙනවා.
මොකද රජ වෙන පිස්සුව නේ.
වටේ ඉන්න උනුත් නියමෙට නග්ගල තියනවා . උන්ටත් වාසි නේ.
වැඩියෙන්ම ඔය පිස්සුව තද වෙන්නේ හැට පහ හැත්තෑව පැන්නම . එතකොට කොහොමත් මොලේ කොලොප්පන් කරවන්න ලෙහෙසියි.
අන්තිමේ කෙලවෙන්නේ ඒ අයට විතරක් නෙවි විශ්වාසේ ට තමන්ගේ සල්ලි පුජ කරපු දහස් ගානක් අහිංසකයින්ට.

මට තාම මතකයි සෙලින්කෝ වැටෙන්න වසර ගානකට පෙර සිට ඒ ගැන එළිපිට අනාවැකි කියමින් එම ගෘප් එකේ ශේයස් ගන්න එපා කියමින් ට්‍රේඩිං ෆලෝ එකේ ප්‍රසිද්ධව හිටපු මහතා ව.
ඉතාම කණගාටුයි මට ඔබේ නම මතක නැහැ. රුපය මතකයි. කොතලාවල මහත්තය මහා බලවත් කාලේ බය නැතුව එළිපිට විරුද්ධව කරුණු කියපු ඒ වගේ අය හිටිය. නිකම්ම නෙවි . රිපෝට් හොඳට ස්ටඩි කරලා වැඩි දෙනෙක් නොදැක්ක , හංගපු මහ හිල් දැකල.

දැන් ඉතිං ඔක්කොම ඕන් ලයින් නේ.
ඒ වගේ විවිධ දැනුමැති අය හමු නොවෙන කල්චරල් අඩුවක් මේකේ තියෙනවා.

මේ වගේ බ්ලොග් වල ඉන්න ටික දෙනෙක් එක්ක අදහස් හුවමාරු උනත් මොන යක්කුද කියල හරියට දන්න එකක් යැ. !

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum