(06/05/13 )- මේ වසරේ මෙරට ආර්ථීක වෘර්ධි පුරෝකතන සම්බන්ධයෙන් නව අර්ථකතනයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙමින් පසුගිය දෙසැම්බරයේ කර තිබු සියයට 6.5 ක පුරෝකතනය සියයට 07 දක්වා ඉහළ නංවමින් නව වාර්තාවක් එළි දක්ව ඇත.
ආසියානු පැසිෆික් කළාපය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වාර්තාවට අනුව, මෙම ඇස්තමේන්තු ගෙන හැර දක්වා ඇති අතරේ එහිදි , 2015 දී මෙරට ආර්ථික වර්ධනය සියයට 6.5 ක් වනු ඇතැයි ද පවසා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකු පුරෝකතනය මේ වසර සදහා සියයට 7.8 කි.ගිය වසරේ මේ රට ආර්ථීක වර්ධනය සියයට 7.3 කි.