FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි Vote_lcap68%මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි Vote_rcap 68% [ 178 ]
මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි Vote_lcap18%මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි Vote_rcap 18% [ 47 ]
මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි Vote_lcap13%මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by apple Today at 12:19 am

» CAL Initial Public Offer
by abey Today at 12:17 am

» HSenid IPO
by abey Today at 12:09 am

» CLC...DONT PANIC
by sureshot Yesterday at 10:53 pm

» Don't marry a stock, marry the idea of making money trading stocks. That's the only way to do it.
by Asoka Samarakone Yesterday at 9:03 pm

» Beware of Fabricated news on CLC
by Surajmp Yesterday at 6:55 pm

» LOLC Group Share Rise Imminent
by Winner123 Yesterday at 6:46 pm

» LOLC Advanced Technologies launches RT-LAMP Covid 19 Test Kit in Sri Lanka
by samaritan Yesterday at 4:37 pm

» NAMU/WATA super gain
by cseguide Yesterday at 12:20 pm

» WATA and other plantation stocks
by cseguide Yesterday at 12:17 pm

» SEMB.N and SEMB.X
by adjoseph Yesterday at 11:59 am

» LOFC Direction
by stockchaser Yesterday at 5:59 am

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by D.G.Dayaratne Fri Dec 03, 2021 8:07 pm

» ඔමික්‍රෝන් ලංකාවට ඇතුලු වෙයි
by stockchaser Fri Dec 03, 2021 6:28 pm

» CLC - worth the Investment
by Captain Fri Dec 03, 2021 6:18 pm

» LOLC waiting for LOFC 100+ and CLC 100+
by Captain Fri Dec 03, 2021 6:17 pm

» Water For All - CIND
by LHW Fri Dec 03, 2021 5:37 pm

» COCR can be attractive
by C.THARANGA Fri Dec 03, 2021 1:22 pm

» SCAP just about to run
by Swissinvest Fri Dec 03, 2021 12:23 pm

» NP Rumored to enter SCAP
by Swissinvest Fri Dec 03, 2021 10:42 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි

මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි

2 posters

Go down  Message [Page 1 of 1]

sirisagabo

sirisagabo
Senior Equity Analytic
Senior Equity Analytic

මාස 02 කට පසු GREG වෙත Taprobane වෙතින් ස්වේච්ඡා අර්පණයක් එයි 8b5901901193f22412ada920ba201d8e_M
(www.randora.lk-22/05/14 )- LANKA CENTURY INVESTMENTS PLC හි සෙසු කොටස් මිළදි ගැනිම සදහා Taprobane Holdings PLC සමාගම විසින් ස්වේච්ඡා අර්පණයක් ඉදිරිපත් කර ඇතැයි කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත එම සමාගම දන්වා සිටි.
මේ අනුව කොටසක් රුපියල් 11 බැගින් මෙම මිළදි ගැනිම සිදු කරන බව සදහන්ය.
 
මෙයට අදාලව අප මාර්තු 13 දා පළ කළ පුවත පහළ පළ වේ.

 Capital TRUST කොටස් තැරුවිකාර සමාගම හිමි තුෂාන් වික්‍රමසිංහ සතු Capital TRUST Partners හි සම්පුර්ණ හිමිකම රුපියල් මිලියන 65 කට Taprobane Holdings PLC සමාගම විසින් මිළදි ගැනිම පිළිබඳව අද කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය විමත් සමඟම Taprobane Holdings Ltd හි LANKA CENTURY INVESTMENTS PLC(GREG.N0000) සමාගමේ සෘජු හා වක්‍ර හිමිකම අද වන විට සියයට 45 ක් පමණ දක්වා ඉහළ නැංවෙන බව එහි වෙළෙඳ පොළ දත්ත විශ්ලේෂණයේදි තහවුරු වේ.


LANKA CENTURY INVESTMENTS PLC හි පසුගිය දෙසැම්බර් 31 ගිණුම් වාර්තා අනුව එහි සියයට 28.91 ක හිමිකම Taprobane Holdings Ltd නම් සමාගමක් සතුවත් සියයට 14.64 ක් හෙවත් කොටස් මිලියන 51 ක හිමිකම Capital TRUST Partners සතුවද තිබි ඇත.


පවත්නා තත්ත්වයන් යටතේ Taprobane Holdings Ltd විසින් LANKA CENTURY INVESTMENTS PLC හි සෙසු කොටස් මිළදි ගැනිම සදහා අනිවාර්ය අර්පණයක් සිදු කළ යුතුද?නැද්ද ? යන්න පිළිබඳව කොමිෂමේ පණතේ Take-overs and Mergers Code 1995, as amended in 2003. අනුව පසුව ප්‍රකාශයක් කරන බව මේ පිළිබඳව රන්දොර කළ විමසිමකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ ප්‍රකාශකයෙකු පැවසිය.


මෙම Take-overs and Mergers Code 1995, as amended in 2003 අනුව,සමාගමක අයිතිය සියයට 29 ක් ඉක්මවන තැනකදි අදාල පාර්ශ්වය අනිවාර්ය අර්පණයක් සිදු කල යුතුව ඇත.


මෙම අනිවාර්ය අර්පණය වලක්වා ලිම සදහා Taprobane Holdings ltd විසින් LANKA CENTURY INVESTMENTS PLC හි අයිතිය සියයට 28.91 ක මටිටමකත් අනික් වැඩිම කොටස් කරු වන කැලිඩෝනියම් නම් අරමුදල සියයට 27.72 ක මටිටමකත් මේ දක්වා ස්වකිය හිමිකම් පවත්වා ගෙන ගොස් ඇත.


අද Taprobane Holdings PLC කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේ Capital TRUST Holdings (Pvt) Ltd හි පුර්ණ අනුබද්ධ ආයතනයක් වන Capital TRUST Partners හි කොටස් මිලියනයක් හෙවත් එහි සමිපුර්ණ හිමිකම රුපියල් මිලියන 65 කට තම සමාගම මිළදි ගෙන ඇති බවයි.


මෙම Capital TRUST Partners සතුව LANKA CENTURY INVESTMENTS PLC හි කොටස් මිලියන 60 ක්,ජෝන් කීල්ස් කොටස් 702,556 ක් හා එහි කොටස් බලපත්‍ර 0022 න් බලපත්‍ර 657,571ක් හා 0023 න් කොටස් බලපත්‍ර 250,189 ක් සතු වන බවද මෙම නිවේදනයේ සදහන්ය.


ඒ සමගින් Taprobane Holdings PLC විසින් රුපියල් මිලියන 893 ක ණය පහසුකමක් Capital TRUST Partners විසින් එහි මව් සමාගම වු Capital TRUST Holdings (Pvt) Ltd වෙතින් ලබා ගත් ණය පහසුකමක් පියවිම වෙනුවෙන් Capital TRUST Partners වෙත ලබා දි ඇති බවද මෙම නිවේදනයේ සදහන්ය.


Capital TRUST Partners සහ Capital TRUST Holdings හි පුර්ණ හිමිකම හා පාලනය මෙම තුෂාන් වික්‍රමසිංහ මහතා සතුව පවති. Capital TRUST කොටස් තැරුවිකාර සමාගමේ සියයට 80 ක හිමිකම ද ඔහු සතු අතරේ සියයට 20 ක හිමිකම ජෝන් කීල්ස් ප්‍රමුඛ කොටස් කාර රූසී කැප්ටන් මහතා සතු වේ.

gamaya


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Is this like the Melony's promise to infuse capitol for touchwood..? Only time would tell..

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum