Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Contribute
Submit Post

Latest topics

» Short Term Targets
by ThilinaM Today at 2:21 pm

» PE Ratio - Sri Lanka Vs India
by ThilinaM Today at 2:18 pm

» ASPI should come down by 368 points
by ThilinaM Today at 2:12 pm

» Sold SAMP and moving to LB
by ThilinaM Today at 1:16 pm

» Shares to Buy
by KavinduTM Today at 12:14 pm

» Cinnamon Cultivation Project in North is a success
by KavinduTM Today at 12:11 pm

» NATIONAL DEVELOPMENT BANK PLC (NDB.N0000)
by NiroR Today at 11:47 am

» COLO and DOCK Moving to 100
by Kipling Today at 11:16 am

» ASI WILL BE 5500 SOON
by jaya Today at 10:35 am

» CHEVRON LUBRICANTS LANKA PLC
by Sanju121 Today at 10:18 am

» President’s progress in the first 100 days of governing
by KavinduTM Today at 8:07 am

» Power and Energy Sector
by KavinduTM Today at 12:18 am

» OVERSEAS REALTY (CEYLON) PLC (OSEA.N000)
by KavinduTM Yesterday at 11:40 pm

» Sri Lanka President instructs officials to take steps to control soaring vegetable prices
by KavinduTM Yesterday at 9:55 pm

» PAN ASIA BANKING CORPORATION PLC (PABC.N0000)
by KavinduTM Yesterday at 8:44 pm

» Poultry Sector
by Teller Yesterday at 8:26 pm

» TEEJAY LANKA PLC (TJL.N0000)
by Teller Yesterday at 8:17 pm

» Elliott Wave Principle and Wave Equality
by evanpattern Yesterday at 6:23 pm

» CSE funeral will be near.
by ColomboCSE Yesterday at 5:31 pm

» JOHN KEELLS HOLDINGS PLC (JKH.N0000)
by Sanju121 Yesterday at 5:29 pm

» wisdom of JB
by ThilinaM Yesterday at 5:25 pm

» What are the companys that going to bancrupt or go low to zero in 2020-2022
by ThilinaM Yesterday at 5:15 pm

» 26 Elliott Wave Principle and Combination (Double and Triple Three)
by ThilinaM Yesterday at 5:10 pm

POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market & Forum Help » Political and Socio-Economic Analysis »  Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana

Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana

Go down  Message [Page 1 of 1]

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Sarabulathwita wrote:
Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana
නෑ ඒ දෙකම නෙවෙයි. අපේ චින්තනේ සාරගෙ චින්තනේ... lol!

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
 Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana 10310610

Sarabulathwita

Sarabulathwita
Vice President - Equity Analytics
Vice President - Equity Analytics
@IO3+O wrote:
 Ape Chinthana Mahinda Chinthana, not Sirage Chinthana 10310610

patta lolz ban

Machan, why dont you cahange your name from Senior Manager - Equity Analytics to like Katayama. See my name Sarabulathwita. It matches me coz I sold Sarabulathwita for living when I was a dropped out from school. That is how I earned money.

You are good at arts - so capitalize

IO3+O

Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
අන්න රටටම ආදර්ශයක් වුන එළකිරි කොල්ලෙක්නෙ බැලුවම සාරත්. ඇයි බං කොල්ලො එදා සාරබුලත්විට විකුණපු කොල්ල අද රටේ ප්‍රධානම පෙලේ කොටස් තැරැව්කාර සමාගමක සාඩම්බර පාරිභෝගික උපදේශකයෙක්.Shocked  අප්පට සිරි.Cool   ඒ විතරක් නෙවෙයි මාස්ටර්ස් එකකටත් යන ගමනක නේද ඉන්නෙ මගෙ මතකය හරිනම් සහ මම වැරදි නැත්නම්. Wink

හැබැයි සාර කියපු කැටයම් වැඩේ නම් හරියන තොවිලයක් නෙවෙයි. මම කලා රිටක් නෙවෙයි මගෙ කරුමෙට. මොකද කිසිම කලා හැකියාවක් නිකමට වත් පිහිටල නෑ. ඒ වෙලාවට මොනව හරි හිතුනම ඉන්ටර්නැට් එකෙන් හොයල බලල මේකෙ ඔබනව මිසක් නැතුව ඒක කිසිම හැකියාවක් ඇතුව කරන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට පාලුව, කාංසිය මකා ගන්න කරන එතරම් සාර්ථක නොවන උත්සාහයක් විතරයි. මේ ෆෝරම් එක නිසා ස්ටොක් මාර්කට් එකෙන් හම්බවෙන දේට වඩා වැඩි දෙයක් හිතට ගතට දෙකටම තියෙනව. හැමදේම සල්ලි නෙවෙයිනෙ. අතේ රුපියල් දහය නැතිවෙන වෙලාවලුත් තියෙනවනේ ඉතින් අපිට. කවුද දන්නෙ මේ වෙලාවෙත් ශරීර කූඩුව ඇතුලෙ මොන මොන ලෙඩ හැදීගෙන එනවද කියල. තව ටිකකින් මලත් මම නම් හරිම නිදහසේ ඉන්නෙ. Very Happy

මේ මගුලෙ පෝට්ෆෝලියෝ කෙහෙල්මල නම් බැලුවොත් ඇත්නම් ලොකු ගානකින් රෙඩ් වෙලා දැන් කාලයක් තිස්සෙම ඉඳන්. මොනව කරන්නද ඉතින් මැරෙන තුරාවට කරන්නෙ නෑ xx කං කියල හිත හදාගන්නව මිසක්. Laughing

nice talk. Umbata hariyai yaluwa. Iwasala hitapan. Mama thama iwasanawa upan daa indan-

Sapak hiyala naa ban mee rate apita- hamba karana tika hondatama hambakara gannawa - api wage minissunta hulan thama- upan daa indan katu kanne ban. umba wagema thama apith. hambena sochchama market ekata pudala udabalan innawa

Sansareka hati ban.

dakshinadk

dakshinadk
Manager - Equity Analytics
Manager - Equity Analytics
ඔන්න මමත් චුට්ටක් මේ කතාවට සම්බන්ද වෙන්නම්.මම market එකට සම්බන්ද උනේ රු 7000ක් දාලා.දැන් නම් ඔයාලගේ post වල පිහිටෙන් ටික ටික ගොඩට එනවා.මුලින්ම මේකේ සුවද හරියට හදුනා ගන්න බැරී උනත් දැන් ටිකක් පුළුවන්.එකත් ඔයාලා නිසා. ඒකට මේ forum එකේ හැමෝටම ස්තුතී කියන්නත් අමතක කරන්නේ නැ මමත් මේකට බැස්සේ මේ ගෙවන කටුක ජීවිතෙන් ටිකක් හරි ගොඩ යන්න.මම කියන්නේ අපි මේ ගඟ සහයෝගයෙන් එතෙර වෙමු.ජය වේවා

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum