FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Vote_lcap68%එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Vote_rcap 68% [ 178 ]
එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Vote_lcap18%එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Vote_rcap 18% [ 47 ]
එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Vote_lcap13%එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» New Member PACK - N0000
by nish84 Today at 12:33 am

» LANKA REALTY INVESTMENTS PLC -ASCO
by lion Today at 12:10 am

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by lion Yesterday at 11:55 pm

» A penny share that might work out in near future
by Eleven Yesterday at 11:25 pm

» CLC - worth the Investment
by madukp Yesterday at 11:19 pm

» Scap vs lofc
by kanishkaecomm Yesterday at 11:08 pm

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by The_Sage Yesterday at 9:56 pm

» BEWARE -LMF target prices - Don't get trapped
by soileconomy Yesterday at 9:26 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by bkasun Yesterday at 8:04 pm

» LMF target price+++++
by Harry82 Yesterday at 7:43 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by lion Yesterday at 7:39 pm

» LLUB comparison between 2016- 2021 Same EPS Trading at Huge discount
by ADVENTUS Yesterday at 7:29 pm

» Lanka Milk Foods PLC
by Harry82 Yesterday at 7:24 pm

» LGL LGL LGL
by stockchaser Yesterday at 7:07 pm

» Be alert on PMB.R trading pattern
by Tissa Yesterday at 6:19 pm

» CHRISSWORLD PLC - CWL.N0000
by Basu Yesterday at 6:12 pm

» Shares to Buy
by nish84 Yesterday at 4:19 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by samaritan Yesterday at 3:41 pm

» KZOO 32.8% Upside
by Swissinvest Yesterday at 1:39 pm

» how do i know my ipo application status ?
by Hitazz Yesterday at 1:38 pm

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි?

එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි?

+2
Sstar
Gintonic
6 posters

Go down  Message [Page 1 of 1]

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

තිසා කැටයත් කිහිලි ගන්නා
නිරුවතින් රඡ ගෙදර යන්නා
විලම්බීතව අපි බලන්නා
වෙළදපොළ දෝලනය වෙන්නා Rolling Eyes

බලයෙ රස දන්නා
ගෙවල ප්‍රේතයො කෙළ හලන්නා
අපට පිදුරුම දෙන්නා
අනේ මේවට හිනා යන්නා Laughing

අපව අන්දන්නා
හැංගි හැංගී වෙස් බඳින්නා
මේ හැම නොදන්නා
නමුත් හැමගෙම හෙළු පෙනෙන්නාEmbarassed

මුන් ටික නටන්නා
වෙළඳපොළ උඩ යට දුවන්නා
බහින විට ගන්නා
එකා මතු දා ගොඩට යන්නාCool

Sstar

Sstar
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Smile

එළිවෙන කොට දැක්කද හෙළුවැලි?

RPPA


Expert
Expert

මුන් ටික නටන්නා
වෙළඳපොළ උඩ යට දුවන්නා
බහින විට ගන්නා
එකා මතු දා ගොඩට යන්නාඑළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? Icon_cool

Well drafted Gronic.

Boruwata natana eun hamadama paradai. Very Happy

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? 10858010

එළිවෙන කොට හොඳ හොඳ කෙළි! දැක්කද සෙල්ලම් හෙළුවැලි? 10857910

මේ දිනවල හොඳ හැටි නැවියන් බඳවා ගනු ලැබේ!. Laughing

RPPA


Expert
Expert

Me thurumpuwath MR ta backfire weida? Front fire weida? Very Happy

What is the value of Mr. Attanayake?

Katagoda goyya gana katha karanna deyak nane.

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

සැලුන් දොරෙන් එන්න තිස්ස
පස්ස හැරෙන්නෙපා තිස්ස
ලඟට වෙලා ඉන්න තිස්ස
කොස්ස අතන මුල්ලෙ තිස්ස

රෙදි ටික අර ගන්න තිස්ස
මගේ රෙදිනෙ නේද තිස්ස
හොඳට අපුල්ලන්න තිස්ස
පිරිසිදු කර දෙන්න තිස්ස

මකුළු දැලුත් බැඳිල තිස්ස
දූවිලි හැම තැනම තිස්ස
සුද්ධ කරල දෙන්න තිස්ස
හොඳට ගෙවල ගත්තෙ තිස්ස

අපිත් එක්ක ඉන්න තිස්ස
දාල යන්න එපා තිස්ස
කාල බීල ඉමුකො තිස්ස
හැමදාමත් පාටි තිස්ස

මම දිනුවට පස්සෙ තිස්ස
හොඳ හැටි සලකනව තිස්ස
ඇමතිකමක් දෙනව තිස්ස
මම හින්දම හොඳයි තිස්ස  Laughing

Thushara Ayya

Thushara Ayya
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

Patta

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

@IO3+O wrote:සැලුන් දොරෙන් එන්න තිස්ස
පස්ස හැරෙන්නෙපා තිස්ස
ලඟට වෙලා ඉන්න තිස්ස
කොස්ස අතන මුල්ලෙ තිස්ස

රෙදි ටික අර ගන්න තිස්ස
මගේ රෙදිනෙ නේද තිස්ස
හොඳට අපුල්ලන්න තිස්ස
පිරිසිදු කර දෙන්න තිස්ස

මකුළු දැලුත් බැඳිල තිස්ස
දූවිලි හැම තැනම තිස්ස
සුද්ධ කරල දෙන්න තිස්ස
හොඳට ගෙවල ගත්තෙ තිස්ස

අපිත් එක්ක ඉන්න තිස්ස
දාල යන්න එපා තිස්ස
කාල බීල ඉමුකො තිස්ස
හැමදාමත් පාටි තිස්ස

මම දිනුවට පස්සෙ තිස්ස
හොඳ හැටි සලකනව තිස්ස
ඇමතිකමක් දෙනව තිස්ස
මම හින්දම හොඳයි තිස්ස  Laughing
එහෙට යනව ගස්ස ගස්ස
මෙහෙට එනව ලිස්ස ලිස්ස
ඇනුනෝතින් පස්සෙ කොස්ස
අපිත් විරිදු කියමු තිස්ස! Laughing

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

@Sstar wrote:Smile

එළිවෙන කොට දැක්කද හෙළුවැලි?
හෙළුවැලි නොවේ නම් මේවා මොනවාද
නංගෝ නුඹේ මුහුණත් රතු වෙනවාද
රෙදි ඇඳ ගෙනත් මේ ලෙස කළ හැකි වේද
“දෙස් පාළුවන්“ හට ලැඡ්ඡා නැහැ නේද Question Evil or Very Mad

jonny

jonny
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

@Gintonic wrote:
@IO3+O wrote:සැලුන් දොරෙන් එන්න තිස්ස
පස්ස හැරෙන්නෙපා තිස්ස
ලඟට වෙලා ඉන්න තිස්ස
කොස්ස අතන මුල්ලෙ තිස්ස

රෙදි ටික අර ගන්න තිස්ස
මගේ රෙදිනෙ නේද තිස්ස
හොඳට අපුල්ලන්න තිස්ස
පිරිසිදු කර දෙන්න තිස්ස

මකුළු දැලුත් බැඳිල තිස්ස
දූවිලි හැම තැනම තිස්ස
සුද්ධ කරල දෙන්න තිස්ස
හොඳට ගෙවල ගත්තෙ තිස්ස

අපිත් එක්ක ඉන්න තිස්ස
දාල යන්න එපා තිස්ස
කාල බීල ඉමුකො තිස්ස
හැමදාමත් පාටි තිස්ස

මම දිනුවට පස්සෙ තිස්ස
හොඳ හැටි සලකනව තිස්ස
ඇමතිකමක් දෙනව තිස්ස
මම හින්දම හොඳයි තිස්ස  Laughing
එහෙට යනව ගස්ස ගස්ස
මෙහෙට එනව ලිස්ස ලිස්ස
ඇනුනෝතින් පස්සෙ කොස්ස
අපිත් විරිදු කියමු තිස්ස! Laughing
Ape Gintonic Kavi mallige kavi niyami neda IO3+0....?

 Denedako balanda niyama animation parak mekata galapenna..!!

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum