Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com
Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka
Go to page : 1, 2
IO3+O wrote:
chutiputha wrote:නිවේදකයා - ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... එසේ නම් 30 වසරක ශාපලත් ඒ කුරිරු යුද්ධය නිමාකල.. යුගයේ මහා පුරුෂයාගේ සංකල්පයන්ට අනුව.. දැවැන්ත
සංවර්ධනයක් තුලින් ඉදිරියටම ඇදෙන ලංකා මාතාවගේ.. තෙවන වරටත් ජය තහවුරු
කෙරෙන මේ දැවැන්ත ජනකාය ඇමතීමට මා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා, භාරත
සිනමාවේ ඒ සුපිරි ප්‍රේමවන්තයා... ඒ සුපිරි වීරයා... ගරු සල්මන් ඛාන්
මැතිතුමාට මේ රැස්ව සිටින අති මහත් ජනකාය ඇමතීමට...
අතිගරු සල්මන්
ඛාන් මැතිතුමා - ශුක්‍රියා භායිසහබ්... මාතා, පිතා, දාදි, දදා, චොටෙ භායි,
බඩෙ භායි, චොටෙ බැහැන්, බඩි බැහැන්... සිරි ලංකහේ බොහොත් සුන්දර්හෑ... බඩා
හයිවේ, මත්තල එයර්පොර්ට්, හම්බන්තොට හාබර්... මෛත්‍රී සහබ්, පාගල් හෝගෙයා?
මහින්ද සහබ්, ආප් භගවාන්හෝ.. මහින්ද සහබ්, ආප් හෝ හමාර දෙශ්මේ
රාෂ්ත්‍රපති.. හමාරා දෙශ් සින්දාබාද්...
මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්, මහින්ද සහබ් සින්දාබාද්... ශුක්‍රියා.
Sarabulathwita wrote:IO3+O wrote:අඩේ එකෙක්වත් අපේ අසල්වැසි රටේ ඉඳල රට බලල යන්න සංචාරයකට විතරක් ආපු බොලිවුඩ් තරුවලට එහෙම බනින්නෙ නෑ හරිද. මම මේ නිකං එයාර්පෝට් එක පැත්තෙ යනකොට මේ ගොල්ලො ඇවිල්ල ඉන්නව දැක්ක. ඊට පස්සෙ තමයි ටිකක් විතර ආගන්තුක සත්කාර කරන්න කියල හිතාගෙන මේ කැන්දන් යන්නෙ. එහෙම නැතුව මගේ වැඩ වලට නෙවෙයි. හැබැයි ඉතින් මගේ වටේ ඉන්න අය මේ ගොල්ලන්ව ගෙන්නුවද කියල කියන්න නම් මම දන්නෙ නෑ හොඳේ. නිකං අහිංසක මට බනින්න එපා හලෝ හැමදේටම.
Umbanam pattai ban
Go to page : 1, 2
Similar topics
Permissions in this forum:
You cannot reply to topics in this forum