FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

දැන් ඉතින්.... Vote_lcap68%දැන් ඉතින්.... Vote_rcap 68% [ 178 ]
දැන් ඉතින්.... Vote_lcap18%දැන් ඉතින්.... Vote_rcap 18% [ 47 ]
දැන් ඉතින්.... Vote_lcap13%දැන් ඉතින්.... Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» Lanka Milk Foods PLC
by Harry82 Today at 10:40 pm

» LMF vs LAMP
by Harry82 Today at 10:38 pm

» SIERRA CABLES PLC (SIRA.N0000)
by DDS10 Today at 10:31 pm

» R I L PROPERTY PLC (RIL.N0000)
by cseguide Today at 9:37 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by EPS Today at 9:35 pm

» Shares to Buy
by cseguide Today at 9:34 pm

» Renuka Agri Products
by soileconomy Today at 9:29 pm

» HSenid IPO
by MoneyLover Today at 8:34 pm

» LOFC Direction
by RAVI1980 Today at 7:46 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Julie Today at 7:43 pm

» Dialog - Most under valued share
by Harry82 Today at 7:36 pm

» EXPOLANKA HOLDINGS PLC (EXPO.N0000)
by Julie Today at 6:57 pm

» CLC - worth the Investment
by Surajmp Today at 5:56 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by Swissinvest Today at 4:40 pm

» KZOO 32.8% Upside
by Swissinvest Today at 4:25 pm

» Scap vs lofc
by Eleven Today at 3:22 pm

» EXPO/BILL/LOLC
by nish84 Today at 2:44 pm

» provisions already made to retire 2022 foreign debt in full - Cabraal
by samaritan Today at 1:53 pm

» CABO - Cargo Boat sets sail
by samaritan Today at 12:58 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by samaritan Today at 10:03 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » දැන් ඉතින්....

දැන් ඉතින්....

3 posters

Go down  Message [Page 1 of 1]

1දැන් ඉතින්.... Empty දැන් ඉතින්.... Fri Jan 23, 2015 11:22 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

වෙනසක් උනත් වටපිට
වෙළඳපොළ වැටෙනවා පහළට
ඇයි යන්නෙ කොට කොට
වැටහෙන්නෙ නෑ මට. Rolling Eyes

හිතට දැන වූ සැක
අකටයුතුකම් දැක
අපේ "මෝරා" ගිය එක
මා හිතට දනවයි දුක Crying or Very sad

මාකට් බහින තැන
හොඳ දේ බලා දැන
මිළට ගත්තොත් අද දින
ඉහළ යන විට සතුටු වෙති දන.

අපි නොවී කළබළ
"සුමනේට" දී බලතල
සාත්තර බල බල
ඉඳිමු දැල්වෙන තුරා එළි කොළ Cool

2දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Sat Jan 24, 2015 1:16 am

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ප්‍රතිඵලය හැරෙව්වත් දෙපැත්තට
දියෙන් කිරි වෙන් කලේ නිසි කලට
හැමදාම බෑ බොරුව ඇදීමට
සැවොම එය ගනු සොඳය නිදසුනට  Very Happy

දින ගණන් ඇවෑමෙන් පසු වුවද
එදින ඒ සිදු කරන ලද වරද
බොහෝ අය පිළිකුලින් යුතු වුවද
වසනු බෑ එහි කැළල මතු වුවද  Embarassed

හැඳි මිටේ මොළය ඇති එම අයට
බැරි වුනේ මුහුණ දීමට ලොවට
හැර ගියා නම් වටින අය අපට
දැඩිව දැනෙනවා එය මතු දිනට  Neutral

මුදල පසු පස දුවන හැම දෙනට
දිනක් එනවා යළිත් සිතීමට
මිනිස් ගුණ දම් වලින් හැදීමට
සැවොම අදිටන් කරමු හෙට දිනට  Smile

3දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Sat Jan 24, 2015 10:04 am

Nitro 7


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Gintonic, Don't you know where Shark is??

Google and see..

4දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Sat Jan 24, 2015 7:30 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

Great idea Nitro.I'll try & c when I get a little time.Hope we'll be able to locate & persuade him to return.

5දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Sat Jan 24, 2015 7:42 pm

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

ඡන්ද කාලේ කොක්කේ
එල්ලිලා ඉන්නවා දැක්කේ
ඉතින් “අයිඕ” ලොක්කේ
අළුත් තොරතුරු මක්කේ?

බැස්ස නං හංසයා පල්ලං
වෙන්නෙ නෑ යාළුවේ සෙල්ළං
සටන දුන් කොල්ලං
යනව අල්ලං ගෝනි බිල්ලං!

අපේ සුදු අක්කා
අපි ඒ කාලෙ රැක්කා
කරපු දේ දැක්කා
අහෝ ෆෝරම් එකම වික්කා Crying or Very sad

යළි සමගි වීලා
ඉමු සැවොම හිනැහීලා
ෂාක් අයියත් බුලත් දීලා
ගෙන්න ගමු මොත්තයක් දාලා!

ඕනැ පවුලක අනේ
රණ්ඩු සරුවල් වෙනවනේ
තරහ වී යනවනේ
ගියත්  හැරිලා ආයෙ එනවනේ .

තරහ වී යන්න
ගියත්, කිව්වොත් ආයෙ එන්න
එයි අප බලන්න
බලමු එකතුව නවත ගන්න.

සරා දැන් ලොක්කද?
ළඟදි මොනවත් ගත්ත වික්කද?
රොබා ළඟකදි දැක්කද?
ඔහුත් නොකියම නැවක නැග්ගද?

RP දුටුවා
කෝ අපේ oz කොළුවා
සැවොම සිහි කෙරුවා
යන්න අවසර! තිබහෙ බැරුවා! Laughing  cheers

6දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Tue Jan 27, 2015 4:25 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

@Nitro 7 wrote:Gintonic, Don't you know where Shark is??

Google and see..
Dear Nitro, Google search results yielded only the following. "Sharks are spread across 505 species in eight orders!"Laughing Laughing

7දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Tue Jan 27, 2015 8:37 am

Nitro 7


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Need to use brains Smile

8දැන් ඉතින්.... Empty Re: දැන් ඉතින්.... Sat Jan 31, 2015 6:45 am

Gintonic


Manager - Equity Analytics
Manager - Equity Analytics

Brain still numb & muddled after witnessing all the recent "Gembo jumping." Thought of consulting sumane or sasthara Bandara as a last resort but both buggers are nowhere to be seen!Laughing ...Grab good ones when u can & bide your time. Good luck buddy!

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum