හර්ෂ ඩි සිල්වා මහත්තයෝ ඔබට කය්ය මිස වැඩ බැරි බව අපිනම් හැමදාම දැනගෙන හිටියත් සමහරු ඔබේ කය්වරුවලට රැවටිලය් හිටියෙ. ඔබ නියොජ්‍ය ඇමති වන රනිල් ගොය්යා අගමැති වන ආරිථික ප්‍රතිපත්ති අමත්‍යන්ශය යටතේ තමය් කොටස් වෙළඳ පොල අද තියෙන්නෙ. මහින්ද මහත්තයා මුදල් ඇමති ලෙස කොටස් වෙළ්ඳ පොල බාර දීලා තිබුනේ අති දක්ෂ රාජ්‍ය නිලදරියෙක් වන ආචාර්ය නාලක ගොඩහේවාට. මහින්ද ජනාධිපති තුමා යටතේ පහුගිය දෙසැම්බර් වන විට කොළ්ඹ කොටස් වෙළ්ඳ පොල ලොකයේ දෙවනියට හොඳම කොටස් වෙළ්ඳ පොල වෙලා තිබුන. හර්ෂ හා රනිල් දෙපල නාලක ගොඩහේවාව එලවා ඒ වෙනුවට ඉතිහාසයේ කොටස් වෙළ්ඳ පොල සිටි අසාර්ථකම සබාපති වන තිලක් කරුණනයකව ආපහු ගෙනවා. හේතුව යහපාලනය හරහා ගොඩහේවා නොකලායැය් කියන මොනවාදොඉ පරික්ෂන වගයක් ආපහු ආරම්බ කරන්න. ඉතින් හර්ෂ මහත්තයොඉ පිස්සු තිලක් ගෙනල්ලා දැන් දින 50ත් පැනල කෝ මේ ගොඩහේවා නොකල පරික්ෂන. ඔබතුමන්ලා කියපු අනික් බොරු සියල්ල වගෙ මේකත් අතේ පත්තුවෙලා නේද ?. එකම ප්‍රතිපලය ගොඩහේවා අපුරුවට ගොඩ දාපු කොටස් වෙළඳපොල තිලක් කරුනරත්න කාල දාපු එක විතරය් නේද ? දෙසැම්බර් මාසේ 7500 ට ඉහල ගිහින් තිබුන සමස්ත මිළ දර්ෂකය යහපාලනය යටතෙ තාමත් 7300 මට්ටමේ අමාරුවෙන් ගාටන එක ගැන මහා ආර්ථික පන්ඩිතයෙක් ලෙස මෙතෙක් රඟපාපු ඔබට කියන්න තියෙන්නෙ මොකද්ද මහත්තයො ? ඒ කාලෙ බුරුතු පිටින් කොටස් වෙළඳ පොලට ආපු විදේශික ආයෝජකයො අද කෝ. ඉතින් ගොඩහේවාට වැඳලා හරි මේක ගොඩදාන හැටි අහගත්තොත් නරකද ?
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE

All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE

www.srilankachronicle.com