Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.

Thank You
Sri Lanka Equity Forum
Sri Lanka Equity Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

සිංහල පරිවර්තනය
Contribute
Submit Post

Submit Post

Latest topics

» NATIONS TRUST BANK PLC (NTB.N0000)
by ddrperera Today at 1:05 am

» HPFL,VPEL and VLL Very Interesting Price to enter
by ADVENTUS Yesterday at 10:28 pm

» What will happen tomorrow?
by Jay-Jay Yesterday at 8:48 pm

» International stock markets
by Nicerider1978 Yesterday at 3:39 pm

» Lets try to understand what is happening in the market right now
by Nicerider1978 Yesterday at 3:35 pm

» Future of Comb.X?
by Nicerider1978 Yesterday at 3:29 pm

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by Nicerider1978 Yesterday at 3:28 pm

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
by ErangaDS Yesterday at 10:50 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Promoney Yesterday at 9:09 am

» SAMPATH BANK PLC (SAMP.N0000)
by ChooBoy Yesterday at 1:00 am

» LANKA IOC PLC (LIOC.N0000)
by Dhanushka Peiris Sat Jul 04, 2020 8:12 pm

» Postpone General Election ?
by thestock123 Sat Jul 04, 2020 7:35 pm

» JOHN KEELLS HOLDINGS PLC (JKH.N0000)
by deli Sat Jul 04, 2020 2:46 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by LHW Sat Jul 04, 2020 2:32 pm

» POST COVID19 - SRI LANKA'S ECONOMIC REVIVAL
by samaritan Sat Jul 04, 2020 2:06 pm

» BOGALA GRAPHITE LANKA PLC (BOGA.N0000)
by celtic tiger Sat Jul 04, 2020 12:53 pm

» Don't Touch SAMP _HNB they have a massive foreign sell
by thestock123 Sat Jul 04, 2020 11:30 am

» Dont catch falling knives!
by ChooBoy Sat Jul 04, 2020 11:26 am

» Are you prepared for your Retirement?
by Tiyani Sat Jul 04, 2020 8:16 am

» RENUKA AGRI FOODS PLC (RAL.N0000)
by Teller Fri Jul 03, 2020 11:28 pm

» C M HOLDINGS PLC (COLO.N0000)
by Jay-Jay Fri Jul 03, 2020 10:05 am

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by engineer Thu Jul 02, 2020 6:53 pm

» VALLIBEL POWER ERATHNA PLC (VPEL.N0000)
by ADVENTUS Thu Jul 02, 2020 6:11 pm

» CSE geared into BULL mode
by ErangaDS Thu Jul 02, 2020 12:01 pm

» Shares to Buy
by Beta1 Thu Jul 02, 2020 10:06 am

» MILLENNIUM HOUSING DEVELOPERS PLC (MHDL.N0000)
by EGG Thu Jul 02, 2020 9:08 am

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

Who is online?
In total there are 74 users online :: 3 Registered, 0 Hidden and 71 Guests

Anthony83, Keshav, muditha77

Most users ever online was 541 on Mon Sep 19, 2011 11:29 am
Statistics
We have 22907 registered users
The newest registered user is dxs

Our users have posted a total of 351531 messages in 52133 subjects

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market & Forum Help » Economic Analysis » අවනීතිය රජයන යුගයකට පා නගමින් සිටිමු.

අවනීතිය රජයන යුගයකට පා නගමින් සිටිමු.

Go down  Message [Page 1 of 1]

Sylvester1234

Senior Equity Analytic
Senior Equity Analytic

FROM FACE BOOK:

පසුගිය 17ත් වෙනිදා පාර්ලිමෙන්ත්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහ බැංකු ඉතිහාසයේ විශාලතම මුල්‍ය අක්‍රමිකතාවට චෝදනා ලබා සිටින සිය ගජ මිතුරු සිංගපූරු පුරවැසි අර්ජුන මහෙන්ද්‍රන්ට සුදුහුනු ගෑමේ ප්‍රයත්නයක යෙදුනි. මෙම ප්‍රකාශය තුල අදාල චෝදනාවට පිලිතුරු දෙනවා වෙනුවට රනිල් වැඩි කාලයක් ගතකලේ පාර්ලිමේන්තු වරස්ප්‍රසාද වලට මුවාවී විරුද්ද පක්ෂයට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසකට මඩ ගැසීමටය.

මෙම ප්‍රකාශය කරන අතර බැඳුම් ණයකර වෙළඳපොල ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දන්නේ මොනවාදැය් රනිල් සමච්චල් කලේ බැඳුම් ණයකර වංචාවට චොදනා ලබා සිටින අර්ජුන මහෙන්ද්‍රන් ගැන ප්‍රකාශ නිකුත් කරන්නට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුදුසුකමක් නැතිබව කියන්නටය. බැඳුම් ණයකර වෙළඳපොල ගැන තමුනුත් නොදන්නාබව රනිල් මේ කතාවේදී පැහැදිලිව කිව්වේ මහෙන්ද්‍රන් බේරා ගන්නටය්.

එසේ නම් අපි පහත දැක්වෙන සරල ප්‍රශ්නය රනිල්ගෙන් අසමු. බැඳුම් ණයකර අක්‍රමිකතා ගැන කතා කරන්නට තමා නොදන්නා බව පිලිගත් එම කතාව තුලම විවිද පුද්ගලයන්ගේ නම් කියමින් කොටස් වෙළඳපොල අක්‍රමිකතාගැන අභූත චොදන කිරීමට කොටස් වෙළඳ පොල හා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා රෙගුලාසි ගැන රනිල්ට ඇති දැනුම කුමක්ද ?

මෙම විශය පිලිබඳ රනිල්ගේ නොදැනුවත්කම කොටස් වෙළඳපොල අක්‍රමිකතාගැන ඔහු කල පහත දැක්වෙන ප්‍රකාශයන්ගෙන් ඉතා පැහදිලිව ඔප්පුවෙය්.

පසුගිය කාලයේ කොටස් වෙළඳපොල අක්‍රමිකතා රැසක් සුරකුම්පත් හා විනිමය කොමිසන් සබාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් කුඩා එවාට දඩ ගසා තිබෙනවා. විශාල චෝදනා 13ක් සාක්කි මදිකම නිසා අතහැර දමා තිබෙනවා. මේවා තවදුරටත් පරීක්ෂා කර යුතුව තිබුනා.

මම සුරැකුම්පත් හා විනිමය සබාවට නියෝග කලා මෙම පරීක්ෂණ නැවත ආරම්බ කරන්න කියා. එවාට දඩුවම් දෙන්නට තිබෙන නීති ප්‍රමානවත් නැත්නම් අලුතෙන් නීති මම හදනවා.

මෙයින් පෙනෙන්නේ රනිල්ගේ නොදනුවත් කම පමනක් නොව විරුද්දවදීන් දඩයම් කිරීමට රටේ නීතිය පවා වෙනස් කිරීමට නොපැකිලෙන බලවියරුවය්.

ශ්‍රි ලංකා කොටස් වෙළඳපොල පාලනය වන්නේ 1987 අංක 36 දරන 1991,2003, 2009 වසර වල සංශෝදනය කරනලද සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා පනතෙනුය්. ඒ අනුව දඩුවම් කල හැකි වැරදි ඉතා පැහැදිලිව නම් කර තිබෙනවා. අයෙක් යම් චෝදනාවක් කල පමනින් තවත් අයෙකු වරදකරු කල නොහැකිය්. එය නීතිය පිලිගන්නා වරදක් විය යුතුය්. මෙය කොටස් වෙළඳ පොලට පමනක් නොව මුලු මහත් ශීලචාර ලෝකයම පිලිගන්නා සිද්ධාන්තයක්. එසේ නොවන්නේ කැලෑ නීතිය පවතින අන්තවාදීන් පාලනය කරන රටවලය්.

ඉතින් මේ රනිල් කියන්නේ චුදිතයා දේශපාලන විරුද්ද වාදියෙකුනම් හා රටේ පවතින නීතියට අනුව ඔහු වරදක් කර නැත්නම් එම පුද්ගලයාට කෙසේ හෝ දඩුවම් දීමට තමන් නව නීති සකස් කරන්නට බලාපොරොත්තු වන බවය්. මේ අනුව අපේ රට යමින් පවතින්නේ මොනතරම් බියකරු අඳුරු යුගයකටදැය් මේ රටේ පුරවැසියන් තෙරුම් ගත යුතුය්.

1987 අංක 36 දරන 1991,2003, 2009 වසර වල සංශෝදනය කරනලද සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා පනත ක්‍රියාත්මක වන්නේ අපරාධ නීතිය යටතෙය්. අපරාධ නීතියට අනුව දඩුවම් දිය හැක්කේ යම් වරදක් කිසිදු සැකයකින් තොරව ඔප්පු වුනොත් පමනය්. ලංකාවේ අධිකරණවල වසරකට අපරාධ නඩු තීන්දු ගනනාවකින් චූදිතයන් නිදහස් වන්නේ ඔප්පු කල හැකි සාක්කි නැති නිසාය්. ලංකාවේ කොටස් වෙළඳපොල දැන් වසර 30කටත් වඩා පැරනි අතර 1987 සිට සාක්කි නැතුව අතහර දැමූ චෝදනා ඕනෑතරම් තිබෙන්නට ඇත. පෙත්සම් ගැසීම ලංකාවේ සංස්කෘතිය තුල ප්‍රබල අංගයක් බැවින් චෝදනාවක් නැති අයෙක් සොයාගනීම ඉතා අසීරු කරුණකි. ඉතින් මේ රනිල්ගේ විරුද්ද වාදීන් කිහිපදෙනෙකුට පමනක් වෙනස් නීතියක් ඇය් ?

රනිල් නොදන්නවා උනාට සුරකුම්පත් හා විනිමය කොමිසන් සබාව තුල චෝදනාවක් පිලිබඳ අධ්‍යයනය කරන පිලිගත් පටිපටියක් ඇත.

පලමුවෙනම් කෙරෙන්නෙ චොන්දනවා ගැන කාර්ය මන්ඩල සමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකින් අධ්‍යයනය කරනු ලැබේ. දෙවනුව එම කමිටුවේ වාර්තාව කොමිසන් සබා සමාජිකයන්ට ඉදිරිපත් කරනු ලැබේ. මෙය වැඩිදුරටන් පරීක්ෂනයට ලක් කල යුතුයැය් කොමිසන් සබා සමාජිකයන් තීරනය කලහොත් එය පරීක්ෂණ්ය කිරීම සඳහා අවශ්‍ය දැනුම හා පලපුරුද්ද ඇති වෙනම දෙපාර්තුමේන්තුවකට බාර වේ. මෙම දෙපාර්තුමෙන්තුවේ වාර්තාව තවත් කාර්ය මන්ඩල කමිටුවකින් වැඩිදුරත් සාකච්චා කොට ඔවුන්ගෙ අදහසුත් සමග නැවත කොමිසන් සබා සාමාජිකයන්ට යොමු කරණු ලැබේ. බොහෝ අවස්තාවල අවසාන නිගමනයට එන්නට පෙර එම වාර්තාව හා අදාල සාක්ෂි කොමිසම මගින් නීතිපති දෙපාර්තුමෙන්තුවට යොමු කොට නීති උපදෙස් ගනු ලැබේ. අදාල චෝදනාවට දඩුවම් කිරීම හෝ නොකීරීම මෙන්ම කවර දඩුමාක් දෙන්නේද යන්න තීරනය වන්නේ බොහෝ පිරිසකගේ දායකත්වයෙන් වන මෙම ක්‍රියාවලිය තුලය්.

1987 සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා පනත සම්මත වු දා සිට පවතින ක්‍රියාදාමයට පටහැනිව සිතුමතයේ තමුන් අකමැති ආයොජකයන්ට හිරිහැර කරන්නට තම බලතල යොදාගත්තේ එක් සබාපතිවරයෙකු පමනි. ඒ 2011-2012 කොටස් වෙළඳ පොළ කඩාවැටීමේ නිර්මාතෘ වන තිලක් කරුනාරත්නය.

යහපාලනය යටතේ නැවතත් වරක් මෙම පුද්ගලයා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබාපති ලෙස රනිල් විසින් පත්කරන ලදී. අද කොටස් වෙළඳ පොල හා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා රෙගුලාසි ගැන මෙලෝ දෙයක් නොදන්නා රනිල්ට අවවාද කරන්නේ කොටස් වෙළඳ පොල හා සුරකුම්පත් හා විනිමය කොමිසන් සබා රෙගුලාසි ගැන මෙලෝ දෙයක් නොදන්නා තිලක් කරුනාරත්නය්. මෙම විශය ගැන රනිල්ගේ නියොජ්‍ය ඇමති මහ බැංකුවට හා කොටස් වෙළඳපොලට විරුද්දව ඒ කාලයේ උගුර ලේ රහ වෙන කන් කෑ ගැසු අද තම ආන්ඩුව යටතෙ එම ආයතන ඇත්තටම කඩාවැටෙනු දැක දත කත පූට්ටු වී සිටින හර්ෂ ඩි සිල්වාය.

අවනීතිය රජයන අවදානම් යුගයකට අප වේගයෙන් පා නගමින් සිටිමු.

Quibit

Quibit
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
stock market disaster in the offing thanks to Ranil W

Senior Citizen

Senior Citizen
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Quibit wrote:stock market disaster in the offing thanks to Ranil W
Quibit,

For once you're wrong.
The people are responsible for voting the current government into power.
So the majority rules, as usually the case case regardless of whether a few decide otherwise.

I am not convinced easily and even those who have similar views as myself!

fireshelter

fireshelter
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Very Happy Very Happy Very Happy

hettihewa

Senior Equity Analytic
Senior Equity Analytic
A very dangerous Trend. Hate politics.  I always thought Ranil is a sensible leaders who understand economics.  Now I know he is

1) An absolute nut case
2) Very incompetent in Economic Management
3) A vicious man full of hatred

Now I believe Ranils involvement in Batalanda
Now I believe Gonawala Sunil and Ranils Link
Now I believe white Vans of former UNP regime

D.G.Dayaratne

Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I also though same about Ranil before becoming Prime Minister

I think i have made some comments before the election

Now I have to agree with you

Last edited by D.G.Dayaratne on Sun Mar 22, 2015 12:35 pm; edited 1 time in total (Reason for editing : typing error)

fireshelter

fireshelter
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Very Happy Very Happy

SECTOR

SECTOR
Equity Analytic
Equity Analytic
We Have a Hope again..

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
අපේ රටේ තියෙන ලොකුම ගැටලුව තමයි ඉතිහාසය නිවැරදිව සමාජ ගත නොවීම​.

ඒ නිසා වෙන්නෙ වසර 20න් 20 විනාසයන් සිදුවීම​. ඒකට බිලි බෝයි ල ලෙස​යොදාගන්නෙ නව පරපුර​. එක් විනාසයකින් පාඩම් උගෙන ගන්නා ජනතාව වසර 20 කදී පැරැණ්නන් බවට පත් චෙනව​. ඒ විනාසයේ අත්දැකීම් නැති නව පරපුර ඉතා සුලු සිද්ධි මුල් කරගෙන කුලප්පු කරවන්න පුලුවන්.
ඔවුන්ට කූඹියෙක් කන එක මහා වේදනාවක්. නමුත් කලින් පරපුර අලි කොටි ප්‍රහාර වලින් විඳි වේදනාවන් ඔවුන් දන්නෙ නෑ.
කූඹි කන කොට ගනන් ගන්නෙ නැතුව ඉවසගෙන ඉන්න කලින් පරපුර ගැන නොයෙක් ආඩා පාලි කියමින්, ඔවුනට මානව අයිතිවාසිකම් ගැන​, සාධාරන සමාජයක් ගැන , ගුඩ් ගවනස් ගැන බණ කියමින් සමාජ පෙරලි කරන්න යනව​.

නමුත් ඔවුන් දන්නෙ නෑ මහා සුචරිත වාදී උත්තමයන් ලෙස ඒ අය වෙනුවෙන් පෙනී ඉන්න අවස්ථාවදී ලෙස එන්නේ බැටලු හම් පොරවා ගත් ලේ රසට තලු මරමින් ඉන්නා වෘකයින් බව​.

අන්තිමේදී වෘක නිය​, දත් පහරවල් තම සිරුරු තුල කිඳා බැස්සට පස්සෙ තමයි ඒ නව පරපුරත් ඇත්ත තේරුම් ගන්නෙ .
තරුණ නැගිට්ටවීමක් 1971 දී උනා . ඉන් වසර 20 ක් ගිය තැන නැවත කුලප්පු කරන්න අලුත් පරපුරක් හිටියා. 1989-91 කාලෙ මිය ගියේ ඒ අය​. එහිදී මට හොඳට මතකයි 1971 ඉතුරු උන අයට 1989 තරුණයන් බණ කිව්ව හැටි.
2010 වෙනකොට නැවත ඒ විනාසෙ වෙන්න තිබුනත් කොටි යුද්ධය අවසන් කිරීමෙන් ඇතිවූ උද්දීපනය මත එය කල් ගියා.
දැන් 2015 වෙනකොට ඉන්න තරුණයන්ට 1989-90 කාලෙ විපක්‍ෂ ගෙවල් වලට පැන අහිංසකයින් අල්ලන් ගිහින් මරා පාරවල් වල ගොඩ ගසා පිලිස්සූ මිනී ගොඩවල්, පාරවල් ගානෙ වෙඩි තබා මිනිස්සු සියදහස් ගනන් මැරුව හැටි, මාද්‍ය වේදීන් අල්ලගෙන මරා හෙලිකොප්ටරෙන් ගෙනගොස් ඈත මුහුදට දැමූ හැටි, මහජන දේපල නින් දිත ලෙස යාලුවන්ට දීපු හැටි ආදී දේ ගැන කිව්වත් ඒ ගැන කිසිම වැටහීමක් නෑ. එමෙන් ම අහිංසකයන් ගේ බෙලි කැපූ , තමන්ට අකුරු කියවූ ගුරුවරයාගේ පවා කටට වෙඩිතබා මැරූ විප්ලව කාරයන් ගැන දන්නෙ ත් නෑ.

මට මතකයි මීට මාස 7-8 කට පෙර ඒ තරුණයන් අපට බණ කියන්න ආපු හැටි. රතුපස්වල 1 අයකු මියගිය එක ඔවුන්ට හිතාගන්න බැරි තරම් විශාල අපරාධයක් උනා. එයත් වැරැද්දක් තමයි. නමුත් ඒ වැරැද්දට මුවාවෙලා අපේ ජීවිත බේරගන්න ආවෙ ඊට වඩා දහස් ගණනක් ජීවිත එක්ක සෙල්ලම් කළ අය බව අ ලුත් පරපුර ට හිතා ගන්න බැරිඋනා.
වෘකයන් කියන අමූලික බොරු හිස් මුදුනින් පිලිගත්තෙ මේ අය​. පාරක් හදන්න කෝටී 1000 ක් ගෙන ඉන් 100 කින් පාර හදා ඉතිරිය හොරකම් කරනව වගේ සිදුවිය නොහැකි බොරු පවා විශ්වාස කල අය හිටිය​.

රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද ඔහුගේ ජාන සැකැස්ම කුමක් ද සිරුවිලි ප්‍රෝග්‍රෑම් කර ඇත්තේ කුමකටද ආදී සියල්ල දන්නා පැරණි පරපුරේ අප මොහු මේ තත්ත්වයට එන බව කලින් හොඳින්ම දැන සිටියා.
එමෙන් ම රවි මුදල් ඇමති වෙන විට , මංගල අපේ මවුබිම ලෝකයට විවෘත කරන විදේශ ඇමති ව පත් වන විට , තිලක් ලා කරලියට එන විට මේවා මෙහෙම වෙන බව බොහෝ අය දැන සිටිය​.

ලොව බොහෝ අයට බැටලු වෙසින් ඉන්න වෘකයා පෙනෙන්නේ උගේ දත් පහරවල් මාරාන්තිකව තම සියොළඟට කිඳා බහින විට.
එවිට පරක්කු වැඩියි.
රටේ වාසනාවට මේ සැරේ ඉතා ඉක්මනින්, මාස 5-6 ක් තුල බැටලු සම වෘකයා විසින් ම ඉවත් කරගත් නිසා ජීවිත දේපල බේරා ගන්න අවස්ථාව ඇවිත් තියෙනව​.

NZ BOY

NZ BOY
Moderator
Moderator
@Chinwi wrote:අපේ රටේ තියෙන ලොකුම ගැටලුව තමයි ඉතිහාසය නිවැරදිව සමාජ ගත නොවීම​.

Well said Chinwi Rep+ from me

Mr. Belfort

Mr. Belfort
Manager - Equity Analytics

Well Said. facebook විප්ලව කරලා ආණ්ඩු පෙරලපු 90 දශකයේ තරුණ පරම්පරාවට තාම අවබෝධයක් නෑ 80 දශකයේ රටේ තිබුන තත්වේ.. highway කන්නද කියල අහන ඇත්තෝ උදේම ගාල්ලේ ගිහින් දවල් කොළඹ ඇවිත් හවසට නුවර ගිහින්  ඉතුරු කරගන්න කාලයේ  වටිනාකම  දන්නේ නෑ.. කිලෝ මීටර්  එකක් carpet කරන්න ලක්ෂ සීයක් යනවා කියල දන්නේ නෑ.. අවුරුදු 18 තරුණ පුතා ගේ මිනිය හංදියේ ටයර් සෑයේ පිච්චේනකොට අම්මට අප්පට දැනෙන වේදනාව දන්නේ නෑ... උදේ වැඩට ගිය තමුන්ගේ මනුස්සය බස් බෝම්බයකට අහු නොවී ගෙදර එනකම් බලන් ඉන්න බිරිඳකගේ වේදනාව දන්නේ නෑ...තමගේ ego එක hurt වෙන හින්ද ඒක  දැනගන්න උවමනාවකුත් නෑ.. ඉතිහාසය කියවන්නේ, හොයන්නේ බලන්නේ නැතුව රැල්ලට යන අලුත් පරම්පරාවට වෘක දත් අඳුනගන්න බැරි තරම් විචාරශීලිත්වයක් නෑ වගේ ...

Sponsored content

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum