මෙහිදි කොටසක් රුපියල් 5.50 බැගින් ගනුදෙනු වි ඇත.ඒ ඉෂාර ට්‍රේඩර්ස් අධිපති Ishara Chinthaka Nanayakkaraසතුව තිබු කොටස් මිලියන 226 ක් සහ Seylan Bank PLCආන්තික ගිණුවේ Pubudhu Saranga Wijayakumari Rupasingheසතුව තිබු කොටස් මිලියන 85 ක් මෙසේ C H C investments private limitedවිසින් මිලදි ගෙන ඇත.
මේ අනුව ඉදිරියේදි ඔවුන් අනිවාර්ය අර්පණයක් සිදු කළ යුතුව ඇත.