මේ අනුව, කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන හෙක්ටයාර් 1000 කට වඩා වැඩි, වන වගාවකට හිමිකම් කියන මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් සමාගමේ සභාපති, ඩබ්ලිව්.එල්. බොග්ස්ට්‍රා සිය කොටස් කරුවන්ට මේ බව පවසා තිබේ.
“සමාගමේ දැව රක්ෂිතය හෙක්ටයාර් 1282 ක් පමණ වෙනවා.“
යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
සමාගමට අනුව සමාගම සතුවන දැව රක්ෂිතයේ වටිනාකම රුපියල් මිලියන 577 ක් පමණ වන අතර 2010 වසරේදී සමාගම රුපියල් මිලියන 424 ක ලාභයක් ලබා ඇත.
මල්වත්ත වැලි ප්ලාන්ටේෂන් සමාගම සතුව රබර් හා තේ වගාවන් පවතින අතර පසුගිය කාලයේදී රබර් හා තේ මිල ගණන් ලෝක වෙළඳ පොළේ විශාල ලෙස ඉහළ ගියේය.