DON'T CAUGHT CHEAP PROMOTION..mahasona2 wrote:ටේලර් මහත්තය කියනවා BFN 9 බහී කියලා හා හා ඔයා එහෙනම් ඔක්කොම තියන ටික දැන් 13 ට විකුනන්නකෝ එයටත් කියන්න 13 විකුනන්න කියල 9 ට ගන්න පුලුවන් නේ එතනම ලොකූඌඌඌඌඌඌඋ ලාබයක් තියන වා නේ..4 පොඩි න්වෙයි එක කොටසකට රුපියල් 4 - මල්ල කරේ නේ ..ඇයි දන් නැ ඔයා 13 ට ඔක්කෝම දිලා දාන්නේ නැ ත්තේ ඔය ටේලර් මහත්තයගෙ BFN එකතු කරන ගිනුම තියන්නේත් BARTLEET BROKERS ලා ගාව මිනිහා 14 අරන 17 වෙනකම් ගියාම වික්කා දැනුත් 13 ගානේ එකතු කරනවා ලක්ශ 5 ගන්නයි කල්පනාව එයා කියල තියනවා බොරු සෙලින් දාලා කොහොම හරි 11 වගේ ගානට 500000 එකතු කරගන්න කියලා අර 14 ට ලක්ශයක් සෙලින් දැම්මේ මේ ටේලර් මහත්තයාම තමයි
BFN IS NOT WORTH EVEN @ RS.9.00 PRICE..I HAVE MORE THAN 10 YEARS MARKET EXPERIENCE..DON'T BURN INNOCENT PEOPLE HARD MONEY...HUGE PROBLEM IN THIS COMPANY...