FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» TIME TO CALL SLT ?
by sureshot Today at 7:42 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Yesterday at 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

» Sri Lanka: China EXIM Bank Debt Moratorium to End in April 2024
by DeepFreakingValue Tue Apr 16, 2024 11:22 pm

» Uncertainty over impending elections could risk Lanka’s economic recovery: ADB
by God Father Tue Apr 16, 2024 2:47 pm

» Sri Lanka's Debt Restructuring Hits Roadblock with Bondholders
by God Father Tue Apr 16, 2024 2:42 pm

» BROWN'S INVESTMENTS SHOULD CONSIDER BUYING BITCOIN
by ADVENTUS Mon Apr 15, 2024 12:48 pm

» Bank run leading the way in 2024
by bkasun Sun Apr 14, 2024 3:21 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by blindhog Thu Apr 11, 2024 10:44 am

» ASPI: Undoing GR/Covid19!
by DeepFreakingValue Thu Apr 11, 2024 10:25 am

» Learn CSE Rules and Regulations with the help of AI Assistant
by ChatGPT Tue Apr 09, 2024 7:47 am

» Top AI tools in Sri Lanka
by ChatGPT Tue Apr 09, 2024 7:21 am

» HDFC- Best ever profit reported in 2023
by ApolloCSE Mon Apr 08, 2024 12:43 pm

» WAPO 200% UP
by LAMDA Sun Apr 07, 2024 10:41 pm

» KEGALLE PLANTATIONS PLC (KGAL.N0000)
by DeepFreakingValue Fri Apr 05, 2024 2:04 pm

» ARPICO INSURANCE PLC - Reports LKR 625mn loss for the FY2023
by DeepFreakingValue Fri Apr 05, 2024 12:58 pm

» EXTERMINATORS PLC (EXT.N0000)
by ErangaDS Fri Apr 05, 2024 10:59 am

» ALLIANCE FINANCE COMPANY PLC (ALLI.N0000)
by SL-INVESTOR Fri Apr 05, 2024 8:29 am

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by Anushka Perz Thu Apr 04, 2024 9:50 pm

» PINS (People's Insurance) will be another UAL
by sakuni Thu Apr 04, 2024 8:22 pm

» A New Record Price for One Tonne of Cocoa on the International Market
by ResearchMan Thu Apr 04, 2024 2:03 pm

» Access Engineering awarded two more contract packages at Colombo Port
by samansilva Thu Apr 04, 2024 12:05 pm

» FMCG Sector LMF, MEL and DIST
by buwr Thu Apr 04, 2024 9:35 am

» CEYLON GUARDIAN INVESTMENT TRUST PLC (GUAR)
by soileconomy Thu Apr 04, 2024 3:00 am

» RWSL - WATCH
by sureshot Wed Apr 03, 2024 8:39 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

සූර්ය බලයෙන් ඔබේ විදුලි බිල සුන් කල හැකිද?

4 posters

Go down  Message [Page 1 of 1]

sasl

sasl
Equity Analytic
Equity Analytic

ඔබ දැන ගත යුතු කරුණු 9ක්


සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීම ගැන කතා ඇහෙන්නේ අද ඊයෙක ඉඳන් නෙවෙයි. හැබැයි විදුලි බිල මාසේ අන්තිමට කටේ කෙළ හි‍ඳෙන ගාණට එනකොට මිනිස්සු පොඩ්ඩක් විකල්ප බලශක්ති ක්‍රම ගැන හොයන්න යොමුවෙලා කියලා පේනවා. හැබැයි ඉතින් මේකත් දැනගෙන කරන්න ඕන වැඩක්. මොකද ඔය සෝලාර් පැනල් දෙනවා කියන පිරමිඩ් වලට නැත්නම් ගෙවල් වලට ඒජන්ට්ලා එවන අද තියෙන හෙට අතුරුදන් වෙන කොම්පැණි වලින් බොරු කරලා ඇ‍ඟේ ගහන සෝලාර් කිට් වලට අහුවෙනවා කියන්නේ සල්ලි ග‍ඟේ මූදේ දැම්මා වගේ තමයි.

1. සූර්යබල සංග්‍රාමයට එකතු වෙමුද?

දැන් රජයත් මේ වැඩේට අතගහලා තියෙන්නේ. ‘සූර්යබල සංග්‍රාමය‘ කියලා වැඩපිළිවෙලකුත් තියෙනවා. මේකෙන් කියන විදියට සාමාන්‍යයෙන් මාසෙකට විදුලි ඒකක 120 කට වැඩියෙන් පාවිච්චි කරන පාරිභෝගිකයෙක්ට සූර්ය බල විදුලි උත්පාදන ක්‍රමයකට යන එක වාසිදායකයි. අහන්න ලැබෙන විදියට මෙහිදී වැඩියෙන්ම යන මූලික වියදම වෙනුවෙන් බැංකු ණය පහසුකම් පවා ලබාගැනීමේ හැකියාව තියෙනවා. මූලික වියදම වැඩි වුනත් හරියට කරනවා නම් තමන්ගේ ගෙදර විදුලිබල අවශ්‍යතාවයන් ඉ‍ටුකරගෙන ජාතික පද්ධතියටත් විදුලිය ලබාදෙන්න පුලුවන්. ඒ කියන්නේ මීටරේ කැරකෙන්නේ අනික් පැත්තට. එතකොට ඉස්සරහට හඳුන්වලා දෙන්නට නියමිත Net Accounting ක්‍රමය (එහෙමත් නැත්නම් නැත්නම් “Net Metering”) හරි ගියොත් විදුලි බිල ගෙවනවා වෙනුවට අපිට ගෙවීමකුත් ලැබෙනවා.

Net Accounting හරහා විදුලි බිල කණපිට හරවමුද?



“Net Accounting” ශුද්ධ ගිණුම්කරණ ක්‍රමයට අවුරුදු 7 ක් යනකල් ඒකකයකට රුපියල් 22 ගාණේ අපිට ගෙවනවා. 8 වෙනි අවුරුද්දේ ඉඳන් අවුරුදු 20 ක් යනකල් ඒකකයකට රුපියල් 15.50 ක් ගෙවනවා කියලා තමයි කියන්නේ.
හරියටම කියනවා නම් මෙතනදී පාරිභෝගිකයා නිවසේ වහලය මත සවි කර ගන්නා සුර්ය බලශක්ති පැනලය මගින් දිවා කාලයේ නිපදවන විදුලි අතිරික්තය, ජාතික විදුලිබල ජාලයට ලබාදෙනවා. වැඩිපුර විදුලිබල පාවිච්චි වන සන්ධ්‍යා හා රාත්‍රී කාලයේ තම පරිභෝජනය සදහා ජාලයෙන් විදුලිය ලබා ගන්නවා. මාසය අවසානයේ මුදල් ගෙවිය යුත්තේ තමන් වැඩිපුර භාවිත කර ඇති ඒකක ගණන සදහා විතරයි.
තව ක්‍රම දෙකක් තියෙනවා. ශුද්ධ මනුකරණ ක්‍රමය නැතිනම් Net Accounting. ඒකෙන් වෙන්නේ සොලාර් පැනල් වලින් ජනනය කරන විදුලි ඒකක ගාණ, පාවිච්චි වෙන ඒකක ගාණට අඩු නම් ඒ හිඟය විතරයි පාරිභෝගිකයා ගෙවන්න ඕන. හැබැයි පාවිච්චි කරන ඒකක ගාණ උපද්දවන ඒකක ගාණට අඩු නම් අතට සල්ලි ලැබෙන්නේ නෑ. ඒක අපිට ඉදිරියට පාවිච්චි කරන්න පුලුවන් විදියට ශේෂය ඉදිරියට අරන් යනවා.
නෙට් ප්ලස් (Net Plus) ක්‍රමයේදී අර උඩ කියලා තියෙන විදියටම සෝලාර් පැනල් මගින් ජනනය කරන විදුලි ඒකක ප්‍රමාණයට අපිට සල්ලි ගෙවනවා. හැබැයි පුරුදු විදියට අපි ගෙදර මීටරේට අනුව හැදෙන බිල විදුලිබල මණ්ඩලේට ගෙවන්න ඕන.
මේකෙන් ආස කරන විදියක් ‍තෝරගන්න තමයි තියෙන්නේ ඕං

2. මොන පැනල්ද හරියන්නේ?



සූර්ය බල පද්ධතියකට යන්න කලින් තමන්ට ඕන මොනවද කියලා දැනකියාගෙන ඉන්න එක වටිනවා. මුලින්ම සූර්ය කෝෂ වර්ග දෙකක් තියෙනවා. එකක් පොලික්‍රිස්ටලයින් අනික සින්ගල් ක්‍රිස්ටලයින්. මෙතනදී සාමාන්‍යයෙන් කියවෙන්නේ නිර්දේශිත පරිසර තත්ව යටතේදී සින්ගල් ක්‍රිස්ටලයින් පැනල් වඩාත් කාර්යක්ෂමතාවයෙන් වැඩ කරනවා කියලා. මොකද අඩු උෂ්ණත්වයකට වුනත් ඒවා සංවේදී නිසා. ඒත් සෝලාර් පැනල් පාවිච්චි කරන සමහරු කියනවා ලංකාව වගේ අවුරුද්දේ වැඩි කාලයක් අධික හිරු එළියක් ලැබෙන රටකට පොලික්‍රිස්ටලයින් පැනල් හොඳයි කියලා. ඒවා මිලෙනුත් අඩුයි. ඒ කොහොම වුනත් ඔබ ඉන්නා ප්‍රදේශය හා ස්ථානය අනුව ඔබ ‍තෝරගන්න සෝලාර් කිට් සවිකරන ආයතනයේ උපදේශනය මේ සම්බන්ධයෙන් ලබා ගැනීම වඩාත් නුවණට හුරුයි.

3. ගෙදර ඕනෑම විදුලි උපාංගයකට ඔට්‍ටුද?



සාමාන්‍යයෙන් සෝලාර් පැනල් එකකට හිරු එළිය වැටීමෙන් නිෂ්පාදනය වෙන්නේ DC ධාරාවක්. ඒ කියන්නේ ඔය ඉස්සර තිබුණු කළු සුදු ටීවී, DC කරන්ට් එකට වැඩ කරන ලයිට් එහෙම වැඩකරන්න පුලුවන්. ඒත් ගෙදර දොරේ තියෙන AC විදුලියෙන් ක්‍රියාත්මක වෙන සාමාන්‍ය විදුලි උපකරණ පාවිච්චි කරන්න නම් මෙහෙම බෑ. ඒකට ඉන්වර්ටර් එකක් ඕන වෙනවා.

4. දැන් ඔය ඕනම සෝලාර් කිට් එකක් හරියනවද?



මෙහෙමයි. මුලින්ම දැනගන්න ඕන කාරණා දෙකක් තියෙනවා. එකක්, ඔබ මිලදී ගන්න සෝලාර් පැනල් කිට් එකේ ප්‍රතිදාන වොට් අගය. පැනල් නං වොට් 1 ඉඳන් වොට් 300 වගේ ඉහළට වුනත් ගන්න පුලුවන්. හැබැයි ඔබේ විදුලිබල පරිභෝජනය ගැන හිතලා හරියන වොට් අගයක පැනල් එකක් ගන්න එක හොඳයි. අනෙක් වැදගත්ම කාරණය තමයි වෝල්ටීයතාවය. ඒ කියන්නේ සෝලාර් පැනල් එකට සවි වෙන ඉන්වර්ටර්, චාර්ජ් කොන්ට්‍රෝලර් වගේ උපාංගයන් වල වෝල්ටීයතාවය සහ මේ සෝලාර් පැනල් එකේ වෝල්ටීයතාවය ගැලපෙන්න ඕන. හැබැයි පිළිගත් ආයතනයකින් මේ වැඩේ කරගන්න එකේ වාසිය තමයි මේ විශේෂඥ උපදෙස් ඔවුන් ලබාදෙන එක.

5. ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ වෙන්නම ඕනද?



දැනට නම් දෙන්න තියෙන උත්තරය නැහැ. ක්‍රම දෙකකට ඔබේ සූර්ය බල පද්ධතිය එකලස් කරගන්න පුලුවන්. එකක් ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම. එතකොට තියෙන්න ඕන සම්මතයන් හා ප්‍රමිතීන් ගැන පොඩ්ඩක් කතා කරලම දැනගන්න පුලුවන්. අනෙක් අතට ඕන නම් ප්‍රධාන විදුලි පද්ධතියට සම්බන්ධ නොවන ස්වාධීන පද්ධතියක් විදියට ඔබේ සූර්ය බල ශක්ති පද්ධතිය හදාගන්නත් පුලුවන්. හැබැයි මෙතනදී රාත්‍රී කාලයට විදුලිය භාවිතා කිරීම සඳහා බැටරි කට්ටල එහෙමත් අමතරව ලබාගන්න වෙනවා. ඕන නම් මෙහෙම ස්වාධීන පද්ධතියකින් විදුලිය ලබාගන්නා අතරම ජාතික පද්ධතියෙනුත් විදුලිය ලබාගන්න කිසිම තහනමක් නෑ!

6. මිළ ගණන් සසඳන්න



වෙළෙඳපොළේ එක් එක් මිල ගණන් වලට සෝලාර් පැනල් ගන්න තියෙනවා. සමහරුන්ට ගෙදරදීම සූර්ය බලශක්ති පද්ධතියක් එකලස් කරගන්නත් පුලුවන් අවශ්‍ය මූලික දැනුම තියෙනවා නම්. හැබැයි ඔබට ඒ සඳහා තාක්ෂණික දැනුම නැතිනම් හොඳම දේ තමයි පිළිගත් ආයතනයක් හරහා ඔබේ නිවස පරීක්ෂාකරවාගෙන ගැලපෙන විදියට සූර්යබල ශක්ති පද්ධතියක් මිලදී ගැනීම.
කිලෝ වොට් 1 ක ජාලගත සූර්ය බලශක්ති පද්ධතියකින් මාසෙකට විදුලි ඒකක (kWh) ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාසෙකට යුනිට් 120 ක් විතර පාවිච්චි වෙන ගෙදරකට කිලෝ වොට් 1 ක පද්ධතියක් ඇති. එයින් යුනිට් 110 – 130 දක්වා නිපදවා ගන්න පුලුවන්. ඊට යන මුදල එක් එක් ආයතනයෙන් ආයතනයට වෙනස් වෙනවා. හැබැයි අපිට කියන්න පුලුවන් මේ ගණන ආසන්න වශයෙන් කිලෝ වොට් 1 ක පද්ධතියකට රු. 285,000/- ඉඳන් 500,000/- දක්වා වෙනවා කියලා. (මේ ගණන් අඩු වැඩි වීම් විය හැකි බව කරුණාවෙන් සලකන්න.) ඒ හින්දා තමයි මේ සඳහා බැංකු ණය පහසුකම් ලබාදෙන්න සහ අමතරව ජාතික පද්ධතියට එකතු කරන විදුලියට පාරිභෝගිකයින්ට ගෙවන්න ක්‍රමවේද හදාගෙන යන්නේ. එතකොට ෂේප් එකේ බැලන්ස් කරගෙන ගිහින් අවුරුදු හත අටක් ගියාට පස්සේ හොඳ මුදලක් උපයාගන්නත්<පුලුවන්.

7. ඉතින් වෙන වාසි මොනවද?



මූලික වියදම ඉතාම වැඩි වුනත් මේ ඉස්සරහට එන ණය ක්‍රමය යටතේ ඒ ගාණ ෂේප් කරගන්න පුලුවන් කියලා කිව්වනේ. ඉතින් එතකොට ගෙදර විදුලි බිල දැකලා මාසෙන් මාසෙට පොඩියට හාට් ඇටෑක් හැදෙන්නේ නැති එකම ලොකු වාසියක්. ඊට පස්සේ ඉතින් මාසෙකට අමතර ගාණක් අතටත් එනවනේ.
වැඩි වාසිය වැඩි බිලටයි

මෙහි ඍජුවම වැඩි වාසි හිමි වන්නේ යුනිට් 1කට රු. 45/- ගානේ CEB එකට ගෙවන මාසෙකට යුනිට් 180කට වැඩි ප්‍රමාණයක් භාවිතා කරනා පාරිභෝගිකයන්ටයි. සූර්ය කෝෂ පද්ධතිය සවි කිරීමට ලබාගත් ණය හෝ පහසු ගෙවීම් ක්‍රමයට අයත් මාසික වාරිකය කවර් කරගන්න තරං ප්‍රමාණයක් සූර්ය කෝෂ භාවිතයෙන් විදුලි බිලෙන් අඩු වේවි. ඇත්තටම අදටත් සූර්ය කෝෂ භාවිතයෙන් දවස පුරා AC දාගෙන, Leaf වාහන චාජ් කරගෙන විදුලි බිල 0ට ගෙන ආ කට්ටියක් ලංකාවෙ ඉන්නවා කියන එක බොරු නෙවෙයි.
මීට සාපේක්ෂව යුනිට් 1කට රු. 7.50 ගානේ ගෙවන මාසෙකට යුනිට් 1 – 30 දක්වා භාවිතා කරනා පාරිභෝගිකයන්ට මින් අත්වන වාසිය අඩුයි. ඊට හේතුව, සූර්ය කෝෂ භාවිතයෙන් මේ අයගේ විදුලි බිලෙන් අඩු වන අය කිරීම ආරම්භක කුඩා සූර්ය කෝෂ කට්ටලයක් වුවත් සවි කිරීමට වැය වන රු. 200,000/-ක පමණ මුදල හා සැසඳූ විට වැඩි වාසියක් නොපෙනීමයි. එහෙත් මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තේ, භාවිතය අඩු පාරිභෝගිකයෙකුට, තමාගේ සූර්ය කෝෂ පද්ධතියෙන් නිපදවා භාවිතයට නොගෙන ජාතික පද්ධතියට එකතු කරනා යුනිට් ප්‍රමාණයවැඩි වෙද්දී Net Accounting ක්‍රමයට උපයා ගත හැකි මුදලත් වැඩි වන බවයි.


අනෙක් වාසි


තවත් වාසියක් තමයි නියම ප්‍රමිතියට සකස් කල සූර්ය කෝෂ කට්ටල නඩත්තු කරන්න කරදරයක් නැති එක. හොඳ සූර්ය පැනල පද්ධතියක් අවුරුදු 20 ක් 25 ක් වත් කල් පවතිනවා කියලා තමයි විශේෂඥයෝ කියන්නේ. අනික මතක තියාගන්න, ඔබ සමාජයට වගේම පරිසරයටත් ලොකු උදවුවක් කරන්නේ කියලා.


අවාසි


අවාසි ගැන කියනවා නං කියන්න තියෙන්නේ එකයි. ඒ තමයි රෑට ඉර පායන්නේ නැති කම. ඉතින් ඒකට කරන්න දේවලුත් උඩ කියලා තියෙනවනේ. ස්වාධීන පද්ධතියක් නම් බැටරි පැක් එකකට ආයෝජනය කරන එක. ජාතික පද්ධතියටම සම්බන්ධ නම් කිසිම අවුලක් නෑ.

8. කොහොමද පටන් ගන්නේ?



සරලයි. පොඩ්ඩක් අන්තර්ජාලේ හොයල බලන්න. දැනටමත් සූර්ය කෝෂ පද්ධති නිවසටම ඇවිත් සවි කරන පිළිගත් පුද්ගලික ආයතන පවතිනවා. ඒ හැරෙන්නට ජාතික මට්ටමින් කෙරෙන සූර්ය සංග්‍රාම වැඩපිළිවෙල සහ එයින් පහසුකම් ලබාගන්නේ කොහොමද කියන එක මේ පහළ සඳහන් කරලා තියෙන ආයතන හරහා විස්තර ඇතුවම දැනගන්න පුලුවන්!

9. සුර්ය බලය ලබාගැනීමට පෙර අපේ අවවාදය



සේවා සැපයුම් ආයතනයක් ‍තෝරා ගැනීමේදී ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිර්දේශනය්ට සහ ප්‍රමිතීන්ට ආනුකූලව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ලියාපදිංචි සුදුසුකම් ලත් ආයතනයක්ද කියලා බලන්න.
සූර්යබල පද්ධතියක් ස්ථාපනය කරනකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හඳුන්වලා දීලා තියෙන ප්‍රමිති කාර්ය සංග්‍රහයට අනුකූලව ප්‍රමිතියකින් යුතු සූරය පැනල, ඉන්වර්ටර් ඇතුළු උපාංග සපයන, ඒ වගේම පළපුරුදු තාක්ෂණික නිලධාරීන් ඉන්න ආයතනයක් ‍තෝරාගන්න.

Call For more details 0 779 779 468


https://www.facebook.com/havestsolar/



Last edited by sasl on Thu Oct 13, 2016 8:26 pm; edited 2 times in total (Reason for editing : font changing & modifying)

TARGET


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Thanks sasl. Nice article.

Gallardo


Manager - Equity Analytics
Manager - Equity Analytics

Interesting article but how do I connect this to the stocks I'm buying or selling?  Very Happy  Any suggestions?

Also, how about an English version so we don't exclude non-sinhala reading users from this forum?  Singapore has more ethnic Chinese than Malays but they use English as the bridge language or all three.  Given our violent history, I think we should learn from the bitter past and be more inclusive to minorities.  How about sticking to English here whatever the standard of English we can type?  It'll promote the use by members who are not like us and Sinhala speaking.  The diverse viewpoints of minorities will only increase the richness of information we get here.   Very Happy

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Gallardo wrote:Interesting article but how do I connect this to the stocks I'm buying or selling?  Very Happy  Any suggestions?

Also, how about an English version so we don't exclude non-sinhala reading users from this forum?  Singapore has more ethnic Chinese than Malays but they use English as the bridge language or all three.  Given our violent history, I think we should learn from the bitter past and be more inclusive to minorities.  How about sticking to English here whatever the standard of English we can type?  It'll promote the use by members who are not like us and Sinhala speaking.  The diverse viewpoints of minorities will only increase the richness of information we get here.   Very Happy
Nice to see you after long time......... How do you connect to stocks?????? That's intresting question..... Very Happy  Check the profile pic and you get an idea

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum