Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Contribute
Submit Post

Latest topics

» Poultry Sector
by bhanu Today at 5:57 pm

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
by Chanaka303 Today at 5:06 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC (TKYO.X0000)
by Cliff777 Today at 3:33 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by Eng Krishantha Today at 3:16 pm

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by Ekanayake90 Today at 3:14 pm

» ගොන් බූරු සජී පුතානෝ......................
by Teller Today at 2:48 pm

» Plantation Sector
by Miss-Sangeetha Today at 1:46 pm

» TEEJAY LANKA PLC (TJL.N0000)
by npgslnawa Today at 12:58 pm

» ASPI should come down by 368 points
by Avon Today at 11:35 am

» MTD WALKERS PLC (KAPI.N0000)
by Teller Today at 11:08 am

» ආයෝජනයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති පවසයි
by Teller Today at 10:55 am

» DOCK DEAL AT 65 TOMORROW, DOCK MAY BE VERY HOT..
by roshan1039 Today at 10:24 am

» COLO and DOCK Moving to 100
by npgslnawa Today at 12:37 am

» ණය අයකර ගැනීම වසර තුනකට අත්හිටුවන්න
by npgslnawa Today at 12:25 am

» Sri Lanka to enter into MoU with India to upgrade Jaffna International Airport
by KavinduTM Yesterday at 11:26 pm

» B P P L HOLDINGS PLC (BPPL.N0000)
by KavinduTM Yesterday at 9:15 pm

» BIMPUTH FINANCE PLC (BLI.N0000)
by Teller Yesterday at 8:20 pm

» OVERSEAS REALTY (CEYLON) PLC (OSEA.N000)
by KavinduTM Yesterday at 2:07 pm

» Sri Lankan scientists claim possible preventive novel coronavirus treatment
by KavinduTM Yesterday at 1:59 pm

» Sri Lanka airport’s US$500mn expansion deal won by Japan’s Taisei
by KavinduTM Yesterday at 1:34 pm

» Policy Rates on hold on the road to recovery
by Quibit Yesterday at 12:48 pm

» STRATEGY REPORT 2020
by Quibit Yesterday at 12:43 pm

» Flawed rationale behind EPF re-entering the stock market
by ThilinaM Yesterday at 12:28 pm

POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » B P P L HOLDINGS PLC (BPPL.N0000)

B P P L HOLDINGS PLC (BPPL.N0000)

Go to page : Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

Go down  Message [Page 5 of 7]

81B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Bppl. N 50 % gain Rs12 to Rs18 on Tue Nov 19, 2019 11:52 am

vikiperera


Equity Analytic
Equity Analytic
Shares outstanding 306m
P/e 8.77
Eps 1.33
Market cap 3.9bn
Annual  Di 0.36  3.08%


ඉවත ලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතාවට ගෙන ා ප්‍රතිචක්‍රීකරණය කර භාණ්ඩ නිෂ්පාදනය කිරීමෙහිලා ලංකාවේ ඇති විශාලතම ආයතනය වේ. 
මෙම ආයතනය 
2018 මට පමණක් ‍ප්‍රතිචක්‍රීකරණය කරනුලැබූ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 2.9කි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  පිරිසුදු රටක් සෞභාග්‍යමත් දේශයක් යටතේ ප්‍රධාන වශයෙන්ම විදේශ ආයෝජන සහ කම්කරු අරමුදල් වලින් ශක්තිමත් කිරීමට ඉතාමත් ඉහළ සම්භාවිතාවයක් ඇත

තවද සමාගම විසින් සපයන සේවාව අනාගතයේදී තාමත් ඉහළ ලාභයක් උපයන ක්ෂේත්‍රයක් බැවින් දේශීය ආයෝජකයන් ද වැඩි උනන්දුවක් මෙම සමාගම කෙරෙහි දක්වයි

82B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Tue Nov 19, 2019 12:00 pm

Winner123


Manager - Equity Analytics
Manager - Equity Analytics
Can expect atleast 15 in near future.

83B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Wed Nov 20, 2019 12:39 pm

vikiperera


Equity Analytic
Equity Analytic
@Winner123 wrote:Can expect atleast 15 in near future.
It should be more than that

84B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Wed Nov 20, 2019 5:39 pm

Winner123


Manager - Equity Analytics
Manager - Equity Analytics
Huge buying today.

85B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Wed Nov 20, 2019 7:24 pm

NANDANA2012


Manager - Equity Analytics
Manager - Equity Analytics
this is a good Company with good vision.. We should all buy and keep for future..

86B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Wed Nov 20, 2019 8:10 pm

abey


Manager - Equity Analytics
Manager - Equity Analytics
tomorrow 13+++

87B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Nov 21, 2019 4:50 pm

Bakka1988


Manager - Equity Analytics
Manager - Equity Analytics
Tomorrow 14 possible

88B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Fri Nov 22, 2019 9:24 am

vikiperera


Equity Analytic
Equity Analytic
BPPL හෝල්ඩින්ග්ස් සමාගම ආසියාවේ ප්‍රමුඛතම බුරුසු නිෂ්පාදකයෙකු ලෙස සැලකේ.එම සමාගම අනුබද්ධව BPPL Holdings සමාගම (BPPL)ශ්‍රී ලංකාවේ ප්‍රථම පොලියෙස්ටර් නූල් නිෂ්පාදනාගාරය පසුගියදා හොරණ ආයෝජන ප්‍රවර්ධන කලාපයේදී පසුගියදා විවෘත කෙරිණි.


BPPL සමාගමේ පූර්ණ අනුබද්ධිත අනු සමාගමක්වන Eco-Spindles සමාගම විසින් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය දියත් කරනු ලැබිණි. මුළුමනින් ම ප්‍රතිචක්‍රීකරණය කරන ලද පොලියෙතිලින් ටෙරෙප්තලේට් (PET) මගින් නූල් නිෂ්පාදනය මෙම නව නිෂ්පාදනාගාරය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.


අනාගත දැක්මකින් යුතු සමාගමක් ලෙස Eco Spindles සමාගම පිරිසිදුකාරක මෙවලම් සහ තීන්ත බුරුසු සඳහා කෘත්‍රීම මොනෝෆිලමන්ට් නිෂ්පාදනයේ කීර්තිමත් නාමයකට හිමිකම් කියන සමාගමක්ද වේ. රෙදිපිළි ආදිය සඳහා පොලියෙස්ටර් නූල් නිෂ්පාදනයට ද කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. අති නවින තාක්ෂණයෙන් පිරිපුන් මෙම නවත ම පොලියෙස්ටර් නූල් නිෂ්පාදනාගාරය හොරණ ආයෝජන මණ්ඩල පරිශ්‍රයේ වර්ග අඩි 13,000ක වපසරියක පිහිටා ඇති අතර දේශීය සහ විදේශීය කීර්තිමත් රෙදිපිළි නිෂ්පාදකයන් සඳහා වසරකට ආසන්න වශයෙන් කෘත්‍රිම නූල් ටොන් 960ක් පමණ නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මෙය, බහුඅවයවීකරණ ක්‍රියාවලිය මගහැර කැබලිවලින් සෘජුව ම නූල් නිෂ්පාදනය කරන ලොව ඇති නිෂ්පාදනාගාර දෙකෙන් එකක් වීම ද විශේෂත්වයකි.
භාවිත කරන ලද PET බෝතල් මෙම නිෂ්පාදනාගාරයේ පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය සඳහා ප්‍රධානත ම අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනේ. දිවයින පුරා පිහිටි Eco Spindles එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 125කට අධික සංඛ්‍යාවක් මගින් සෑම මසකම PET බෝතල් ටොන් 200-250 අතර ප්‍රමාණයක් එක්රැස් කර අනතුරුව ඉන්පසුව උණු සහ සිසිල් ජලයෙන් පිරිසිදු කර එම බෝතල් කැබලි බවට පත්කර ප්‍රතිචක්‍රීයකරණය කරන ලද පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කරනු ලැබේ. මෙම පොලියෙස්ටර් නූල් නියම සුදු පැහැයෙන් මෙන්ම වර්ණයන්ගේ ද (Dope Dyed) ලබාගත හැකිය.


නෙරවුම් ක්‍රියාවලියේ එක් අංගයක් ලෙස වර්ණ ඇතුළත් කිරීමේ පහසුකම ද මෙම නිෂ්පාදනාගාරය මගින් පිරිනමන තවත් සේවාවකි. මෙරට ප්‍රථම නූල් නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමට අපට හැකිවීම පිළිබඳව ආඩම්බර වනවා. යුරෝපයෙන් ආනයනය කරන ලද නවීනත ම යන්ත්‍රෝපකරණ වලින් සමන්විත මෙම නිෂ්පාදනාගාරය නැවුම් මාවතකට යොමු කිරීමට සමත්වනු ඇති බව අපගේ විශ්වාසයයි“ යනුවෙන් BPPL සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අනුෂ් අමරසිංහ මහතා සඳහන් කළේය.


Eco Spindles සමාගම ගෝලීය ප්‍රතිචක්‍රීකරණ ප්‍රමිතිEco Spindles සමාගම ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ ප්‍රමිති සහතිකය (GRS), සීමිත ද්‍රව්‍ය ලැයිස්තු (RSL) සහ Oekotex සහතික 100 ඇතුළු ගෝලීය තත්ත්ව සහතික රැසකට අනුකූලව සිය නිෂ්පාදන සිදු කරන අතර කළමණාකරන අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියේ තම ආයතනය මගින් PET බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කරමින් නිෂ්පාදනය කරන මෙම පොලියෙස්ටර් නූල් සදහා ඉදිරියේදී විශාල ඉල්ලුමක් ඇතිවුනු ඇති බවයි.


ජර්මනියේ සහ ඉන්දියාවේ වසර පහළොවකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන විශේෂඥයන් සහ මෙහෙයුම්කරුවන් 40කට අධික ප්‍රමාණයකින් සමන්විත ශ්රවම බලකායක් මගින් මෙම නිෂ්පාදනාගාරයේ මෙහෙයුම් කටයුතු සිදු කෙරේ.

89B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Sat Nov 23, 2019 9:01 pm

fireshelter

fireshelter
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Very Happy Very Happy

90B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Nov 28, 2019 10:40 pm

vikiperera


Equity Analytic
Equity Analytic
Definitely Bppl should be above Rs 20 due to government tax positive response

91B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Sat Nov 30, 2019 10:27 pm

vikiperera


Equity Analytic
Equity Analytic
In this week I will pass Rs 14.

92B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Sat Jan 11, 2020 11:22 pm

fireshelter

fireshelter
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Very Happy Very Happy

93B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Sat Jan 11, 2020 11:30 pm

KavinduTM

KavinduTM
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Hahah you are laughing at those failed predictions neh?
However collect there will be dividends sooner for BPPL.

94B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Mon Jan 27, 2020 9:57 am

fireshelter

fireshelter
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
cool Laughing Laughing Laughing Laughing Laughing

95B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Mon Jan 27, 2020 10:04 am

KavinduTM

KavinduTM
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@fireshelter wrote:cool Laughing Laughing Laughing Laughing Laughing

Haha 0.24 per share  Smile

96B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Mon Jan 27, 2020 10:19 am

Teller

Teller
Moderator
Moderator
Teller knows how it works. I have below 10 enough quantities. Also i know their marketing team. Refer my early recommendations related to BPPL. BPPL is my 10% undervalue category . Teller is not negative always


_________________




Teller said is said..

97B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Mon Jan 27, 2020 10:28 am

fireshelter

fireshelter
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Then Next Your KZOO & RAL

98B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Collect BPPL -Target Price Rs.16 on Tue Feb 11, 2020 8:10 pm

samansilva


Senior Equity Analytic
Senior Equity Analytic
commercial operations have now begun with 70% of plant capacity booked for the Jan-March ’20 period. 
Good vision with the best management 
Manufactures a range of high quality, durable brushware and cleaning products for both professional and household applications.



Net Asset Rs.9
EPS 1.3


Compare with ALUM   really worth share..  Very Happy Very Happy

99B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Tue Feb 11, 2020 8:17 pm

Teller

Teller
Moderator
Moderator
Remember i recommended BPPL at 10, and my target was 14 , but it reaches 13+, based on rupee depreciation and collapsing of chinese market we can expect export companies are doing well. Specially Bppl,rexp,hexp,hcab can deliver extraordinary results . Investors must diversify their plantation , hotels and banking shares to export oriented business.


_________________




Teller said is said..

100B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Tue Feb 11, 2020 8:26 pm

ddrperera


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Teller wrote:Remember i recommended BPPL at 10, and my target was 14 , but it reaches 13+, based on rupee depreciation and collapsing of chinese market we can expect export companies are doing well. Specially Bppl,rexp,hexp,hcab can deliver extraordinary results . Investors  must diversify their plantation , hotels and banking shares to export oriented business.
100 % Agreed... Very Happy Very Happy Very Happy  Turbo boost will  be happen in near future..future prospects of this company perfect... .. Smile Smile Smile

101B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Feb 13, 2020 8:54 pm

rukshan1234


Equity Analytic
Equity Analytic
most of trade  security  companies  told to collect BPPL..They told target price of BPPL @ 20... Shocked Shocked Shocked Shocked

Some thing will be happen  to this share in near future... Rolling Eyes Rolling Eyes Rolling Eyes Rolling Eyes...

102B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Feb 13, 2020 9:37 pm

Sajeewa Niranjan


Senior Equity Analytic
Senior Equity Analytic
@teller do u still recommend BPPL

103B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Feb 13, 2020 9:59 pm

Sanju121


Senior Equity Analytic
Senior Equity Analytic
not worth at this price...will come to 9

104B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Feb 13, 2020 11:39 pm

samansilva


Senior Equity Analytic
Senior Equity Analytic
@Sanju121 wrote:not worth at this price...will come to 9
please do calculation  and home work rather than publish nonsense.. Very Happy Very Happy Very Happy

105B P P L HOLDINGS PLC (BPPL.N0000) - Page 5 Empty Re: B P P L HOLDINGS PLC (BPPL.N0000) on Thu Feb 13, 2020 11:41 pm

Teller

Teller
Moderator
Moderator
@Sajeewa Niranjan, refer my Bppl posts


_________________




Teller said is said..

Sponsored content


Back to top  Message [Page 5 of 7]

Go to page : Previous  1, 2, 3, 4, 5, 6, 7  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum