කොළඹ කොටස් වෙළද පොලේ සමස්ථ මිල දර්ශකය ඊයේ වන විට ඒකක 6000 න් පහලට කඩා ගිය අතර අවසාන වරට සමස්ථ මිල දර්ශකය ඒකක 6000 මට්ටමේ තිබුනේ 2012 ජූලි මස මා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ලෙස කොටස් වෙළදපොල නියාමනය බාර ගන්නා අවස්තාවේය. එතැන් සිට වසර 2 1/2 ක කාලය තුල කොළඹ කොටස් වෙළද පොලේ සීඝ්‍ර වර්ධනයක් සිදුවූ අතර 2014 දෙසැම්බර් වන විට සමසථ මිල දර්ශකය ඒකක 7299 දක්වා ඉහල ගොස් තිබුනි. විදේශ ආයෝජකයෝ වැල නොකැඩී ඇදි ආ අතර දේශීය ආයෝජකයින්ද විශාල වශයෙන් ලාබ ලැබූහ. 2014 අවසන් වන විට කොළඹ කොටස් වෙළද පොල ආසියාවේ තිරසාරම කොටස් වෙළද පොල ලෙස සම්මාන ලබා තිබුන අතර කොළඹ කොටස් වෙළද පොල එහි ආයෝජකයින්ට 25.3% ක ඉහලතම ප්‍රතිලාබ ලබා දී තිබුනි. වෙළදපොලේ දිනක ආදායම දල වශයෙන් රුපියල් මිලියන 1400 ඉක්මවා තිබුනි .ruwan326 wrote:What happen to KAPI if you bought @15+ :xsanjulanka wrote::D
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් :flower: :flower: :flower: :bball: :bball: :bball:
BFN @ 14+
GREG @ 11+
Today SFS :x :x :x
මිනිස්සු කට්ටියක එකෙක් කසන්න පටන් ගත්තාම වග විභාගයක් නැතුව ඔක්කොම කසන්න පටන් ගන්නවා වගේ price උඩ යවනකොට ගන්නවා ,වැටෙන කොට විකුණනවා ...කවදා මේ ජාතිය ගොඩ එඉද මන්ද :roll:
යහපාලනය බලයට නොඑන්නට මේ වන විට කොළඹ කොටස් වෙළද පොල ලෝකයම දන්නා කොටස් වෙළද පොලක් බවට පත් කිරීමටත් ඒ හරහා ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වය ලබා දෙන්නටත් අපට ඉතා පහසුවෙන්ම පුලුවන් කම තිබුනි.
එහෙත් කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජකයන්ට පූරුවේ පවක් පල දුන් නිසාදෝ යහපාලනය බලයට විත් අද කොටස් වෙළද පොල මේ කනගාටු දායක තත්වයට පත් වී ඇත. පසු ගිය වසර කිහිපය තුල කෙතරම විශාල පිරිසක් කොලඹ කොටස් පොල හරහා තම වටිනා ආයොජන නිරපරාදේ නාස්ති කරගන්නට ඇත්ද ?