FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Vote_lcap68%Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Vote_rcap 68% [ 178 ]
Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Vote_lcap18%Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Vote_rcap 18% [ 47 ]
Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Vote_lcap13%Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » FUN CHRONICLE™ » Are you happy now? ඔබට සතුටුයිද දැන් ?

Are you happy now? ඔබට සතුටුයිද දැන් ?

3 posters

Go down  Message [Page 1 of 1]

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස හැදින්වූ මේ පුංචි දිවයින අද පත්වී ඇති තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ශ්‍රී ලාංකික අපිමයි. ඒකට හේතුව තමයි නිදහසෙන් පස්සෙ එයාලගෙන් මෙයාලටත්, මෙයාලගෙන් එයාලටත් රට බාර දුන්නා ඇරෙන්න, මේ රටට මොකද වෙන්නේ කියන එක ගැන අපි හොයල බැලුවෙ නෑ. ලෝකයම වෙනස් වෙමින් පවතින මොහොතක, දැන්වත් හරි තීරණයක් ගමු.


https://www.facebook.com/LKulasooriya/videos/434583106946175/?t=320

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
අද අපේ රට පත්ව තිබෙන භයානක තත්වය නිවැරදි ලෙස ජනතාවට පැහැදිළි කිරීමේ මූලික වගකීම මාධ්‍යයට පැවරී තිබෙනවා. අද අපේ සමාජයේ හෘදසාක්ෂිය හිරිවට්ටලා තියෙන්නේ. සිදුවන අපරාධ දැකල දැකල පත්තියන් වෙලා. මේවා නොපෙනෙන තත්වයට සමහරුන්ගේ මනස සකස් වෙලා. ”කොයි ආණ්ඩුව ආවත් එකයි, හොරකම නවත්වන්න බෑ.” කියන දේ නිතර කනට ඇහෙනවා. නමුත් සුද්දා අපේ රට බාරදීල යනකොට භාණ්ඩාගාරයේ පවුම් කෝටි 5ක රත්තරන් අතිරික්තයක් තිබුණා. අපේ රට සූරාකාපු සුද්දත් ඉතුරුකරපු දේවල් වසර 70ක් යනකොට ඉතිරි කරලා නැහැ. ඒ පමණක් නොවෙයි අද උපදින දරුවා පවා ලක්ෂ 5ක ණයකාරයෙක් කරලා. මන්දපොෂණය වේගයෙන් පැතිරී යනවා. සමාජයක් විදිහට මේ වගේ බොහෝ පැතිවලින් ඛේදවාචකයන් පවතිද්දී 2020 වන විට අපිට තීරණාත්මක අවසන් අවස්ථාවක් ලැබෙන බවයි මම නම් හිතන්නේ


https://www.facebook.com/LKulasooriya/videos/246794172700646/

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ලෝකයත් සමඟ කරට කර තරඟ කළ හැකි විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් රැසක්ම මේ වන විට ශ්‍රී ලංකාවට සමු දී හමාරය. බුද්ධිමතුන් දේශපාලනය නොකිරීමෙන් මෝඩයින් පාලනය කරන රටක ජීවත් වීමට සිදු වන බව නොරහසකි. එම නියතයට විකල්ප ලෙස ඔවුන් මෙය හැරදා, ඔවුන්ගේ බුද්ධියට වටිනාකමක් ඇති රටවල සතුටින් කල ගෙවයි. මෙය වෙනස් කළ යුතුමයි. මොඩයින්ගේ පාලනයෙන් මෙරට මුදා ගත යුතුමය. එය ජාතික අවශ්‍යතාවයකි.


https://www.facebook.com/LKulasooriya/videos/244642676218421/?t=80

samaritan


Moderator
Moderator
Remember what RW & MS said to come to power.

Remember the footnote clique

Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Featured-Lord-Acton-Absolute-Power-250x146


_________________




The biggest risk in life is not taking any risk at all.

DS Wijesinghe


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@samaritan wrote:Remember what RW & MS said to come to power.

Remember the footnote clique

Are you happy now? ඔබට සතුටුයිද දැන් ? Featured-Lord-Acton-Absolute-Power-250x146
Absolutely true..some want to stay in power by not holding democratic elections and when that is not enough, they try to stay in power even by assassinating their potential political rivals.Who is/are behind this political assassination plot.......??
 
Probe on plot to kill Sirisena and Gota: CID seizes 2 LMGs from TID - Sunday Times-23/09/18


Questions as to why TID required high calibre arms from police armoury


Criminal Investigation Department detectives probing the alleged conspiracy to assassinate President Maithripala Sirisena and former Defence Secretary Gotabaya Rajapaksa have seized two Light Machine Guns issued to the Terorrist Investigation Division (TID).
They are now trying to ascertain whether the weapons were in any way linked to the conspiracy, particularly in the light of the TID not requiring such high calibre arms for its routine duties.
Police Chief Pujith Jayasundera has officially authorised the issue of these weapons from the Central armoury of
the Field Force Headquarters in Bambalapitiya, a senior officer said yesterday. This is the main armoury of the Police.
CID detectives were also on the lookout yesterday for a person described as an Indian national. He has visited the residence of Namal Kumarage, the self styled leader of the Dhooshana Virodi Balakaya (Force Against Corruption) and made inquiries about the allegations he made at a news conference.
Mr. Kumarage alleged that DIG Nalaka Silva, head of the TID, had allegedly planned to assassinate President Sirisena and former Defence Secretary Gotabaya Rajapaksa. He claimed the TID had allegedly asked him to get in touch with underworld operator Makandure Madush to carry out the task

samaritan


Moderator
Moderator
PM has stated that he will defend 'FREEDOM'.


PROBABLY PEOPLE'S FREEDOM TO STARVE!


_________________




The biggest risk in life is not taking any risk at all.

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum