මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග නිර්මානය කරන ආණ්ඩුවට අනිවාර්යයෙන් බහුතරය හිමිවන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මීට සුළු මොහොතකට පෙර පැවසුවා.
එය 113ක් නොව 120ට එහා ගිය බහුතරයක් වනු ඇති බවටයි ඔහු අනාවරණය කර සිටියේ.
මිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේවන විට පැවැත්වෙන ජාතික වප් මගුල් උත්සවය අමතමින්.
මෙම උත්සවයට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්ව සිටින අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක් වීමට නියමිත බවට ද පුවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
https://colombotribune.com