NATURE OF THE DIRECTORSHIP NATURE OF TRANSACT ION
අධ්යක්ෂක තනතුෙර් ස්වභාවය ගනුෙදනුෙව් ස්වභාවය
1) Managing Director Disposal
2) Non Executive Director Sale
මෙය දෙකම shares විකුණලා කියලනම් මම දන්නවා නමුත් මොකද "Disposal" සහ "Sale" කියන එකේ වෙනස?
--------------------------------------------------------------------------------------------------------------------------------------------
2)Buy
NATURE OF THE DIRECTORSHIP NATURE OF TRANSACT ION
අධ්යක්ෂක තනතුෙර් ස්වභාවය ගනුෙදනුෙව් ස්වභාවය
1)Managing Director Purchase
2)Non-Executive Director Acquisition
මෙය දෙකම shares buy කරලා කියලනම් මම දන්නවා නමුත් මොකද "Purchase" සහ "Acquisition" කියන එකේ වෙනස?
daily report වල "ගනුෙදනුෙව් ස්වභාවය" මෙ විදියට දන්නේ මොකද ? මේවල වෙනස්කම් මොනවද?