කොහොමද ඒක...sanjulanka wrote:මේක අමුතුම ගේමක් ලොක්ක.අපි හිතන එව්වට වඩා වැදගත් වෙන්නෙ එයාල කොහොමද ගේම සෙල්ල0 කරන්නෙ කියන එකයි.7.50ක් අනාගතයෙ ගියත් මමනම් පුදුම වෙන්නෙ නැ.යමෙක් තමුන් ගන්න කොටස හැසිරෙන විදිය මුල ඉදලම බලන් හිටියනම් ටිකක් වටිනව.පකීර්ල නැ....කියල තමයි මමනම් හැමදාම කියන්නෙ.1.40 ගත්ත කස්ටියගෙන් කී දෙනෙක් තවමත් මෙව්ව ලග තියාගෙන ඇවරේජ් කරල විකුනමින් යන්න ඇද්ද?විකුනපු අය දැන් කියන්නෙ වැටෙනව කියල විකුනුවෙ නැති අය කියන්නෙ උඩට යනව කියල.ගන්න බැරිඋන අය ශේෂ පත්‍රය ගැන කියනව,අනාගතෙ ගැන තවත් අය තවත් දේවල් කියාවි.තම තම නැන පමනින් දැනගෙන ගියොත් කතරගමටත් යන්න පුලුවනි.කොහොමත් අමාරුවෙන් හම්භ කරන සල්ලි කෙනෙක් කියනවට ආයොජනය කරන එකනම් අවදානම්.එහෙම කොටස් වෙළද පොළේ හැසිරීම ටක්කෙටම කීමට අ0ජනන් දේවියට හෝ සක්කරයගෙ පුත වයිමටවත් බැරි බව බන්දුල ඇමතිතුම කියා තියෙයි.ඔහොම ය0..ජය වේවා !Winner123 wrote:Any guesses on the target price @sanjulanka ?
Registration with the Sri Lanka FINANCIAL CHRONICLE would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..
All information contained in this forum is subject to Disclaimer Notice published.
Thank You
FINANCIAL CHRONICLE
www.srilankachronicle.com