2. අත්පිට මුදලට ඉඩමක් මිලදි ගැනිම (10 Million)
Covid 19 වසංගතය නිසා ඉදිරියේදී ඇතිවීමට නියමිත ලෝක ආර්තික අර්බුදය හමුවේ ඩොලරයක මිල ඉහල යාම නිසා මුදලේ අගයද සීඝ්‍රයෙන් පහල බසිමින් තිබේ. මෙම තත්වය යටතේ ලංකාවේ ආර්තිකය කඩාවැටීමද ලක්වනු ඇත. ඉදිරියේදි ලංකාවේ ඉඩම් මිල පහල වැටිමට හැකියවක් තිබේද? කාරුණිකව උපදෙසක් ලබා දෙන්න.