FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Vote_lcap68%කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Vote_rcap 68% [ 178 ]
කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Vote_lcap18%කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Vote_rcap 18% [ 47 ]
කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Vote_lcap13%කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



Latest topics

» SCAP just about to run
by nish84 Today at 12:57 am

» CLC - Bull & Bear LOCKED HORNS - can blast at any time.
by soileconomy Today at 12:01 am

» LMF target price+++++
by buddikasmart Yesterday at 11:34 pm

» BUY and HOLD CLC Possible to trade above 300/- [CLC= NIFL]
by Peris.G Yesterday at 10:28 pm

» LOFC Direction
by RAVI1980 Yesterday at 10:08 pm

» CLC - worth the Investment
by jaya Yesterday at 9:38 pm

» is KCAB going for a split?
by dimi Yesterday at 7:16 pm

» LMF vs LAMP
by C.THARANGA Yesterday at 6:46 pm

» NP Rumored to enter SCAP
by Swissinvest Yesterday at 5:48 pm

» COCR can be attractive
by chandike73 Yesterday at 4:24 pm

» SOFTLOGIC CAPITAL PLC (SCAP.N0000)
by nish84 Yesterday at 4:13 pm

» LLUB comparison between 2016- 2021 Same EPS Trading at Huge discount
by samansilva Yesterday at 2:16 pm

» Shares to Buy
by PhilT Yesterday at 1:59 pm

» CLC placed on a Slingshot . . . !!!
by Elite_SGX Yesterday at 11:48 am

» CLC – the Pinnacle of LOCH
by Elite_SGX Yesterday at 11:48 am

» CLC getting ready for Singapore
by Elite_SGX Yesterday at 11:47 am

» NATIONAL DEVELOPMENT BANK PLC (NDB.N0000)
by ADAD Yesterday at 11:44 am

» AGAL - Long way to go !
by Nimal hemantha perera Yesterday at 11:43 am

» East West ltd
by chandike73 Yesterday at 11:40 am

» BAIRAHA FARMS PLC (BFL.N0000)
by hotstock Yesterday at 11:32 am

EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි..

4 posters

Go down  Message [Page 1 of 1]

Eranga87


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

April 9, 2020 at 2:10 pm | lanka C news කොරෝනා බියෙන් ලෝකයම තේ බොයි.. ශ‍්‍රී ලංකා තේවලට අධි ඉල්ලුමක්.. වෙන්දේසියේ කිලෝව රුපියල් 700යි.. Tea
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සති කිහිපයකට පසු කොළඹ දි (08) දින පැවැත් වු තේ වෙන්දේසියේදි උඩරට සහ පහතරට නිෂ්පාදන තේ කිලෝවක් සදහා වාර්තාගත මිලක් ලැබි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.
උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා පැවති තේ වෙන්දේසියේදි රු 700/= මිලක් ලැබුණු බවත් අවසන් වරට පැවති තේ වෙන්දේසියේ ලැබුණු තේ කිලෝවක් සදහා ලැබුණු මිලට වඩා මිලට වඩා රු සියයක් වැඩි වි ඇති බව වතු අධිකාරිවරුන් කියා සිටියි.
මධ්‍යම කදුකරයට පුරා මාස හතරක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ ඵලදාව අඩු වි තේ නිෂ්පාදනය 40% කින් පහත වැටි ඇති බවත්, තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමක පැවති සමයේ උඩරට සහ පහතරට තේ කිලෝවක් සදහා  රු හත්සියක මුදලක් වෙන්දේසියේදි මිල ඉහල යාම තේ කර්මාන්තයේ අනාගතය පිලිබදව තවදුරටත් විශ්වාසය තබා ගත හැකි බව වතු අධිකාරිවරුන් කියා සිටියේය.
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවත්, මේ දිනවල විදේශිකයන් තේ පානය වැඩි වශයෙන් සිදු කරන බව වතු අධිකාරිවරුන් කියයි.
ශ්‍රි ලංකාවේ තේ සදහා ලෝක වෙලදපොලේ දැනට පවතින ඉල්ලුම එලෙසම තව මාස කිහිපයක් පැවතිය හොත් රුපියලේ අගය කඩා වැටිම තරමක් දුර පාලනය කර ගත හැකි බවත්, පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තයේ අනාගතයද යහපත් වන බව වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියයි.

nigma


Manager - Equity Analytics
Manager - Equity Analytics

තේ වතු කම්පැනි වලට හොඳ කලදසාවක් යයි නේද...

Eranga87


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

yes.. CTBL also,,

nigma


Manager - Equity Analytics
Manager - Equity Analytics

මේ තමයි ස්වර්ණමය අවස්ථාව... හරියට මැනේජ් කර ගත්තොත් ලංකාව ගොඩගන්න පුළුවන්.....

Teller

Teller
Moderator
Moderator

There is a decline of production some countries due to current pandemic. If we can manage a good production , we can catch the market


_________________




Teller said is said..

ColomboCSE


Manager - Equity Analytics
Manager - Equity Analytics

බොරු ඒවා දාන්න එපා 2020 Q1 වල export quantity එක ගොඩක් අඩුවෙලා තියන්නේ.තේ RS 100 (රුපියල් 700 උනේ) වැඩි උනේ රුපියල අවප්‍රමාණ උන නිසා..

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum