Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum
Sri Lanka Equity Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

සිංහල පරිවර්තනය
Contribute
Submit Post

Submit Post

Latest topics

» Malwatte Valley Plantations Ltd... MAL.N0000
by Cma Today at 1:35 am

» ඔබත් සුලු කොටස් අරගෙන අත්ව්ඳ පලපුරුද්ද ලබා ගැනීමට උත්සාහ ගන්න.
by Baba2020 Today at 1:23 am

» Hotel rally with GHLL
by Mithooshan Yesterday at 11:30 pm

» TOKYO CEMENT COMPANY (LANKA) PLC
by Baba2020 Yesterday at 11:04 pm

» KEEP ON EYE COMB.N AND COMB.X
by pra4u Yesterday at 9:59 pm

» HAYLEYS FABRIC PLC (MGT.N0000)
by Sandaruwan mk Yesterday at 9:38 pm

» මේ LOLC සමූහය BRWN – BIL –CLC- LOFC ) මට පේන විදිහ - මේ මගේ අදහස
by Eranga87 Yesterday at 9:22 pm

» HAYCARB PLC
by Win Win Yesterday at 8:56 pm

» HAYCARB PLC (HAYC.N0000)
by Win Win Yesterday at 8:53 pm

» EAST WEST PROPERTIES PLC (EAST.N0000)
by Dr_CSE Yesterday at 8:43 pm

» KELANI VALLEY PLANTATIONS PLC (KVAL.N0000)
by gosrilanka Yesterday at 7:21 pm

» Dr. Godahewa to be State Minister for capital markets
by rajini Yesterday at 7:10 pm

» plantation Sector
by pra4u Yesterday at 4:17 pm

» Russia's claim to Covid 19 vaccine & Capital markets
by dayandacool Yesterday at 4:13 pm

» DON'T MISS DIPPED PRODUCTS[DIPD]
by Beta1 Yesterday at 3:39 pm

» HVA FOODS PLC (HVA.N0000)
by samaritan Yesterday at 1:35 pm

» After BIL right issue next LOLC... be careful..
by kalu351 Yesterday at 1:21 pm

» LANKEM DEVELOPMENTS PLC (LDEV.N0000)
by kalu351 Yesterday at 9:55 am

» ස්ථාවර රජයක්
by Kipling Yesterday at 9:31 am

» LOLC HOLDINGS PLC (LOLC.N0000)
by Real_Investor Yesterday at 7:53 am

» ASIA SIYAKA COMMODITIES PLC (ASIY.N0000)
by viduranga Mon Aug 10, 2020 11:45 pm

» BROWNS INVESTMENTS PLC (BIL.N0000)
by vikiperera Mon Aug 10, 2020 9:56 pm

» BRWN.........BRWN.........BRWN.........BRWN.........
by Baba2020 Mon Aug 10, 2020 9:28 pm

» DISTILLERIES COMPANY OF SRI LANKA PLC (DIST.N0000)
by Eranga87 Mon Aug 10, 2020 8:52 pm

» ACCESS ENGINEERING PLC (AEL.N0000)
by ADVENTUS Mon Aug 10, 2020 6:08 pm

» TYRE - prospets in the new Government
by Kipling Mon Aug 10, 2020 2:28 pm

Twitter Feeds
POPULAR COMPANIES
A

ABANS ELECTRICALS PLC

ACCESS ENGINEERING PLC Hot

ACL CABLES PLC

ACL PLASTICS PLC

ACME PRINTING & PACKAGING PLC

AGSTAR PLC

AITKEN SPENCE HOTEL HOLDINGS PLC

AITKEN SPENCE PLC

ANILANA HOTELS AND PROPERTIES PLC

ARPICO INSURANCE PLC

ASIA ASSET FINANCE PLC

ASIA CAPITAL PLC

B

BAIRAHA FARMS PLC

BALANGODA PLANTATIONS PLC

BIMPUTH FINANCE PLC

BLUE DIAMONDS JEWELLERY WORLDWIDE PLC

B P P L HOLDINGS PLC

BROWNS BEACH HOTELS PLC

BROWNS INVESTMENTS PLC

C

CARGO BOAT DEVELOPMENT COMPANY PLC

CENTRAL INDUSTRIES PLC

CEYLON COLD STORES PLC

CEYLON GRAIN ELEVATORS PLC Hot

CEYLON TEA BROKERS PLC

CEYLON TOBACCO COMPANY PLC

CHEVRON LUBRICANTS LANKA PLC

COLOMBO FORT LAND & BUILDING PLC

COMMERCIAL BANK OF CEYLON PLC

CITRUS LEISURE PLC Hot

COMMERCIAL CREDIT AND FINANCE PLC

D

DANKOTUWA PORCELAIN PLC

DFCC BANK PLC

DIALOG AXIATA PLC

DIALOG FINANCE PLC

DIPPED PRODUCTS PLC

DISTILLERIES COMPANY OF SRI LANKA PLC

DUNAMIS CAPITAL PLC

E

EAST WEST PROPERTIES PLC Hot

EASTERN MERCHANTS PLC

EXPOLANKA HOLDINGS PLC

E-CHANNELLING PLC

F

FIRST CAPITAL HOLDINGS PLC

G

GALADARI HOTELS (LANKA) PLC

GUARDIAN CAPITAL PARTNERS PLC

H

HATTON NATIONAL BANK PLC

HAYLEYS PLC

HAYLEYS FABRIC PLC

HAYLEYS FIBRE PLC Hot

HEMAS HOLDINGS PLC

HIKKADUWA BEACH RESORT PLC

HNB ASSURANCE PLC

HVA FOODS PLC

J

JANASHAKTHI INSURANCE COMPANY PLC

JOHN KEELLS HOLDINGS PLC Hot

JOHN KEELLS HOTELS PLC

L

LANKA ASHOK LEYLAND PLC

LANKA IOC PLC

LANKEM CEYLON PLC

LANKEM DEVELOPMENTS PLC

LAUGFS GAS PLC

LAUGFS POWER LIMITED

LOLC FINANCE PLC

LOLC HOLDINGS PLC

LUCKY LANKA MILK PROCESSING COMPANY PLC

M

MELSTACORP PLC

N

NATIONAL DEVELOPMENT BANK PLC

NATION LANKA FINANCE PLC

NESTLE LANKA PLC

O

ORIENT FINANCE PLC

OVERSEAS REALTY (CEYLON) PLC

P

PANASIAN POWER PLC

PEOPLE'S LEASING & FINANCE PLC

PIRAMAL GLASS CEYLON PLC

PRIME FINANCE PLC

R

RAIGAM WAYAMBA SALTERNS PLC

RENUKA AGRI FOODS PLC

RENUKA CAPITAL PLC

RENUKA HOLDINGS PLC

RICHARD PIERIS AND COMPANY PLC

RICHARD PIERIS EXPORTS PLC Hot

ROYAL CERAMICS PLC

S

SAMPATH BANK PLC

SEYLAN BANK PLC

SIERRA CABLES PLC

SINGHE HOSPITALS PLC Hot

SMB LEASING PLC

SOFTLOGIC HOLDINGS PLC

SOFTLOGIC LIFE INSURANCE PLC

SRI LANKA TELECOM PLC

SWISSTEK (CEYLON) PLC Hot

T

TEEJAY LANKA PLC

TESS AGRO PLC

THREE ACRE FARMS PLC

TOKYO CEMENT COMPANY (LANKA) PLC Hot

U

UNION BANK OF COLOMBO PLC

V

VALLIBEL FINANCE PLC

VALLIBEL ONE PLC Hot

VALLIBEL POWER ERATHNA PLC

W

WASKADUWA BEACH RESORT PLC

Who is online?
In total there are 100 users online :: 2 Registered, 0 Hidden and 98 Guests

Intrinsic, Promoney

Most users ever online was 541 on Mon Sep 19, 2011 11:29 am
Statistics
We have 23030 registered users
The newest registered user is ChamikaNirmal

Our users have posted a total of 353132 messages in 52239 subjects

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » අපි කියන්නේ නෝමල් කාලෙට 70% ආයෝජකයෙක් වෙන්න - 30 % වෙළදාම් සදහා කොටස් ගන්න

අපි කියන්නේ නෝමල් කාලෙට 70% ආයෝජකයෙක් වෙන්න - 30 % වෙළදාම් සදහා කොටස් ගන්න

Go down  Message [Page 1 of 1]

kalu351


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
චන්දයක් - කොරෝනා වැනි ලෝකයක් සලිත කරන දරුණු වසන්ගතයක් එක වර එක රටකට එන්නේ වසර සිය ගනනකට වරක් වෙන්න පුලුවන් ඒ නිසා අපට අවස්තා ඔනා තරම් තිබුනා අඩූවට කොටස් අරන් ලාබ එක්ක විකුනන්න - මේකට අපි කියන්නේ ප්‍රග්ධන ලාබ කියල Capitol Gains - කොටස් වෙළදපලක සමහර සමාගම් තම කොටස් හිමියන්ට ගෙවන ලාභාන්ශ Dividends වලට අමතරව මෙසේ ප්‍රාග්ධන ලාබ Capitol Gains ගන්න අපට පුලුවන් - හරි කොටස් තෝරාගෙන හරි වෙලාවට මිලට අරන් හරි ලාබයක් එක්ක හරි මිලට විකුණලා - ඒක අපි ප්ලැන් කරන්න ඔනා මේ ගානට අරන් මේ ගානට විකුණනවා කියලා - බැරිවෙලාවත් අපි ගත්තු කොටස් එක දිගටම පහල යන්න පටන් ගත්තෝත් - මුදලට ගත්තාට් වුනත් STOP LOSS ස්ටොප් ලොස් ක්‍රමයට 10% 15% අඩු වෙද්දි විකුණලා සල්ලි ගන්න එක හොදයි ඒ ට්‍රේඩින් ස්ටොක්ස් වලදි Trading stocks - ඒ කියනේ REEF- CITW- AEL - CITH -වගේ ඒවා - අපි ආයෝජනයට නම් කොටස් ගන්නේ දිගු මැද කෙටි කාලීන ව අපට ආයෝජනය කරන්න පුලුවන්
එවිට මිල පහල යනවානම් අපි ආයෝජනයට තෝරා ගත් ශක්තිමත් කොටස් වුනත් අපට තව අඩුවට අරන් අපේ සමූහ මිලයට ගැනීමේ කොටසක මිල අඩු කරගන්න පුලුවන් - Averaging bought stocks
කොහොම වුනත් මේ මැතකදි ආපු අය හිතන්න නත්තල් හැමදාම නැහැ වගේම ඉතා ඉහල ප්‍රාග්ධන ලාබ ගන්න අවස්තා එන්නේ විටින් විට කියල - අනික ඉතිහාසයෙන් Historical playing runing shares අදුනා ගත්තු එවනි වරින් වර දුවන කොටස් මිල ඉතා අඩු වෙන කාලේට අඩුවට අරන් දාලා තියන එකත් හොදයි - එකයි වොරන් බෆට් මහත්මයා කියනේ බහිද්දී ගන්න නගිද්දී විකුණන්න කියල - Buy when others are scared to buy and sell when others are happy to buy
කොටස් වලට ආදරය කරන්න ඔනා දිගුකාලීන ආයෝජන කරනවානම් නිමල් පෙරේරා - ධම්මික පෙරේරා රුසි කැප්ටන් - දිලිත් ජයවීර - නාලක ගොඩහේවා - අරවින්ද සිල්වා - ඉන්ද්‍රා ට්‍රේඩර්ස් - ශ්‍රි ලන්කා රක්ශන සන්ස්තා අරමුදල - සේවක අර්තසාදක අරමුදල - මැතිව්ස් අරමුදල වගේ පුද්ගලයන් සහ ආයතන කරන්නේ දිගු කාලීන ආයෝජන - ඔව් අපට ත් බිලියන ට්‍රිලියන ගණන් සල්ලි නැති වුනත් අර වගේ දිගු කාලීන අයෝජන වලටත් ලක්ස 2-3 වුනත් යන්න පුලුවන්
අපි කියන්නේ නෝමල් කාලෙට 70% ආයෝජකයෙක් වෙන්න - 30 % වෙළදාම් සදහා කොටස් ගන්න කියලයී ඒ වගේම මේ වගේ චන්ද කාලේ වගේ කාල වල 70% වෙළෙන්දකු වන්න 30 % ආයෝජකයකු වන්න ..
හැම විටම මාර්ජින් වලින් Broker Margin / Margin Providing institutions margin ( PLC-MBSL-CDB ) කොටස් 100% ගන්න යන්න එපා ණය පාලනය කරගන්න - එතකොට බලෙන් විකුණන එක වෙන්නේ නැ - Margin Call මාර්ජින් කෝල් මාර්ජින් කෝල් කිය කිය වද වෙන්න දුක් වෙන්න ඔනා නැ - තමන් ආයෝජනය කරන මුදලටම පමණක්ම කොටස් ගත්තාම - අවදානම ගොඩාක් අඩුයි - අපි ගොඩාක් පාඩු ලබන්නේ ණයට ගන්න නිසාමයී ..
චන්දෙන් ස්තිර ආණ්ඩුවක් පිහිටවා කොටස් වලට හොද කලක් යනවා කියල සමහරු කියන්නේ අපත් ඉන්නේ ඒ මතයේ - කාලෙකට පස්සෙ ස්තාවර රජයක් එයි ඒත් ණය එහෙම අඩු කරල හොද කොටස් වලට මාරු වෙන්න ඒ කාලෙදී - තරමක් ලාභ අරන වෙළද කොටස් වලින් 70% දුරස් වෙන්න ප්ලැන් කරන්න ..ජය
Remember - CORONA & Elections never again will come together and we all may not get chances of profit taking by way of Capitol gain will not be there every day ...
So have a plan - to exit trading stocks / To invest in other fundamental -dividend paying stocks - shifting on right time is needed ..
Every day dont expect to be like Pre & Post election time .
Have a plan of your own -Don't be too greedy

kuz_am, Chithi and Junior investor like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum