FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා Vote_lcap68%DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා Vote_rcap 68% [ 178 ]
DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා Vote_lcap18%DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා Vote_rcap 18% [ 47 ]
DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා Vote_lcap13%DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා

DCSL පසුගිය වසරේදී රුපියල් බිලියන 58ක සුරාබදු ගෙවලා

Go down  Message [Page 1 of 1]

කොටස් වෙළඳපොළ2020


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil

ඩිස්ටිලරීස් කම්පැනි ශ්‍රී ලංකා පීඑල්සී සමාගම මගින් 2020 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 58ක බදු ගෙවීමක් සිදු කර ඇතැයි පවසයි. 2019/2020 මූල්‍ය වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් එම සමාගම මේ කරුණු සඳහන් කර සිටියි.
මෙහිදී වසර සඳහා සමාගම හිමි කරගෙන ඇති බදු පසු ලාභය රුපියල් බිලියන 5.8 කි. එය 2018/2019 වසර සඳහා සමාගම හිමිකර ගත් බදු පසු ලාභය වූ රුපියල් බිලියන 5.4ට සාපේක්ෂව 7%ක වර්ධනයකි. එසේම මේ වසරේදී සමාගමේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 82ක් ලෙසත් සටහන් වෙයි.
පසුගිය වසරේ සිය සාර්ථකත්වය පිළිබඳව සිය කොටස් හිමිකරුවන් වෙත අදහස් දක්වන සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා, සමාගම විවිධ අභියෝග රැසක්ම මැද මෙම තත්ත්වය ළගා කරගත් බව පවසා සිටියි. එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරය, ස්වාභාවික විපත්, දේශපාලන අස්ථාවරත්වය සහ මෙම කර්මාන්තය තුළ වූ විවිධ අසාධාරණකම් සහ සදාචාරසම්පන්න නොවන ක්‍රමවේදද ඒ අතර වූ බව ඔහු සඳහන් කරයි.
එසේම කොවිඩ්-19 වසංගතයේ බලපෑම එම මූල්‍ය වර්ෂයේ අවසන් අවදියේදී බලපෑ බවත්, එය ලබන වසරේ ප්‍රතිඵල වෙත බලපානු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරයි.
කෙසේ වෙතත් සිය ලාභාංශ ගෙවීමේ ප්‍රතිපත්තිය යටතේ තම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම වසර සඳහා අවස්ථා දෙකකදී කොටසක් සඳහා රුපියල් 1.45ක් බැගින් ලාභාංශ ගෙවූ බවත් ඔහු සඳහන් කරයි.
“සමාගම දැනටමත් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සකස් කර ඇති සාංගමික පාලනයේ ක්‍රමවේද සියල්ලම පාහේ ඉතාමත් උපරිම ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙන බවත් සියලුම කොටස් හිමියන් වෙත දන්වා සිටින්නට කැමතියි.”
ඒ අනුව තවදුරටත් සිය සමාගමේ ශක්තිය පිළිබඳව විශ්වාසය තබා ඇති කොටස් හිමිකරුවන් සහ හවුල්කරුවන් වෙත ස්තූතිය මෙන්ම, සිය නිෂ්පාදන පිළිබඳව ඉදිරියටත් අනුග්‍රහය දක්වන දිගුකාලීන පාරිභෝගිකයන් වෙතත් සිය ආචාරයද පුද කරන බව සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියි.
Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven Like a Star @ heaven

agentnrox and geesura like this post

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum