දෙසතියකින් වාර්තාව ලබා ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන - එතකොට වැඩක් නෑ. පාර්ලිමේන්තුවත් විසුරුවලා. ඔබතුමාගේ තීරණය යළි සලකා බලන්න.
කථානායක - මගේ තීරණය විවාදයට ලක් කරන්න බෑ, පුද්ගලයකුට එරෙහිව කරන පරික්ෂණයකදී ක්‍රමයක් තියෙනවා. ඔහු තවම වැරදිකරුවකුවී නෑ. ඒ අනුවයි පරීක්ෂණ කරන්නේ.
Courtesy: Lankadeepa 20 May 2015