මේ අනුව, ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසුවේ මුලින් සමාගම විසින් රුපියල් මිලියන 4,254.5 ක් ගෙවූ බවත් මෑතක තවත් රුපියල් මිලියන 150.8 ක් ගෙවූ බවයි.
“ඔවුන්ට තවත් ගෙවන්න තිබෙන්නේ රුපියල් මිලියන 595 ක් පමණයි. එයට ප්‍රමාද ගාස්තු ලෙස අයකරන සියයට 12 ක පොලී මුදලත් ඇතුළත්.“ යනුවෙන් අමාත්‍යවරයා කීය.
මෙම සියළු ගෙවීම් ඔක්තෝම්බර් වනවිට අවසන් කරන්නේ යැයි ක්‍රිෂ් විසින් දැනුම් දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1002437698