ලංකාවේ ප්‍රධාන පරිපාලන නගරය ලෙස සංවර්ධනය වන ශ්‍රී ජයවර්ධනපුර බත්තරමුල්ල ප්‍රදේශයේ මහල් 15කින් සමන්විත ගොඩනැගිලි 4කින් යුක්තව මෙම නව හෝටල් සංකීර්ණය ඉදිකරනු ලැබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ ද සහය ඇති ව ඉදිකරනු ලබන මෙහි ඉදිකිරීම් කරනු ලබන්නේ සන්කෙන් ලංකා ඉදිකිරීම් සමාගම විසිනි.
මෙම නව හෝටල් සංකීර්ණය පිහිනුම් තටාකයක්, වාහන අංගනයක් හා නවාතැන් ගත හැකි කාමර 182කින් සමන්විත වේ.
http://www.vimasuma.com/