මීට අමතරව මෙම මුස්ලිම් කලාපය තුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 20 පමණ ඇතිකිරීමටත් දිසාපති ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරු සඳහා මුස්ලිම් ජාතිකයන් පත්කල යුතු බවටත් එකඟ වී ඇත.
ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කල විට ඔහු මුස්ලිම් කොංග්‍රසයට පවසා තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත්, ජනතාවගේ අපේක්ෂාවන්ටත් විරුද්ධ මුස්ලිම් කොංග්‍රසයේ ඉල්ලීම් වලට එකඟවීමට නොහැකි බවයි.
http://www.119gossiplanka.com/536/2014/12/kalmunai-to-hakeem.html
.