මේ මගේ මතය - මට දැනුනු විදිහ ඕක නොවෙයි වුනේඑ කිය කියා වැලපෙන්න එපා - ඔබ දකින විදිහට දැනෙන - වුනු දේත් අපිටත් කියන්න ඔක්කෝමලා පාඩමක් ඉගෙනගමු
මේ විඩියෝව ඉවර වෙනක්ම්ම බලන්න මේ කතාව වුනත් මෙහෙම කියන්නේ මාර්කට් එක කඩා වැටිලා පොඩි මිනිස්සු ගොඩකට ලොකු අලාභ වුනාට පස්සේ - ලොකු අය බ්රොර්කර්ලා එක්ක එකතු වෙලා අඩූවට එකතු කරගත්තාට පස්සේ .
ප්‍රධානී කියනවා - අපි ණය සීමා මුකූත්ම කරේ නැ කියලා ගිණුම් තොරතුරු ණය විසතර ඉල්ලලා උපදෙස් පත්‍රිකාවක් යැව්වා විතරමයී කියලා
ඒ පත්‍රිකාවේ කියන්නෙ මෙන්න මෙහෙම CSE Circular No. 06-01-2021- Mesures on Monitoring Credit Exposure සමහර විට මේක කට්ටියම සෙට් වෙලා ගහපු ගේමක් පොඩි සහ මැද අපි ලබපු ලාභ වලට විදලා කොටස් අඩුවට ලොකු දන්න කියන උන්ට එකතු කර ගන්න ඒක හිතුවට වඩා බරපතල ලෙස මාර්කට් එකට කෙළෙව්වා
පස්සේ දිරවා ගන්න බැරුව ආපහු වමාරා වමාරා කියන්න ගත්තා නැ නැ ණය අඩු කරන්න ඔනා නැ - බ්රෝකර්ලා කැමති විදිහට ණය දීපල්ල අපි බ්රෝකර්ලා එක්ක බල ගන්නම් කියලා
සමහර වැදගත් බ්‍රොකර් ආයතන කවදත් බ්‍රෝකර ණය දුන්නේ නැ ඔවුන් කීවේ මාර්ජින් ණය දෙන ගිවිසුම් ගහන්න කියල මුල ඉදලාම ඒක වටිනවා තවත් ආයතන් 2-3 30% ණය දීලා තිබ්බා 18% 20% වාර්ශික පොළියට - මුකූත්ම කරේ නැ ගිනුම් වටිනාකම් සහ ණය අතර පරතරයක් තියන තුරා ඒත් අන්තිම කාලේ ඒකත් අඩු වෙලා ඒ වගේ ගිණුම් හිමියන්ටත් අඩුවට කොටස් විකුණන්න වුනා
මේවා ආපහු වෙන්න පුලුවන් නිසා අපි මේවා ගැන කුඩා සහ මධයම ප්‍රමාණයේ කොටස් ගිණුම් හිමියන් දැනුවත් වෙන්න ඔනා
අපට මේ සමහර සෙට් එකක් එකතු වෙලා කරපු අලාභ අපි හැමදාම ඔහේ දරා ගන්නවා - ආපහු මේ සෙට් ඒකම කරනවා ඒක නිසා වැඩේ ඉවර වුනත් අපි අමතක කරන්න නරකයි -
ජනවාරි 29 SEC එකෙන් බ්‍රෝකර්ලාට යවපු උපදෙස් අපිටත් උවමානවෙන්ම ශෙයාර් කෙරෙව්වා - එකේ ණය ණය කිය කියා තියන නිසාත් දුව දුවාම තිබුණු කොටස් කිහිපයක් සදහන් වෙලා තිබුනු නිසාත් cසෙ එක පට්ටම සන්වේදී අය ඉන්න මාර්කට් එකක් නිසාට්ත් වැදුනා 29 සිකුරාදාම
පෙබ 1 සදුදා ඉදලම කෙලවෙන්න පටන ගත්තා මට මතක විදිහට
ටික ටික සමහර බ්රොර්කර් ආයතන ණය ණය ණය කිය කියා කතා කරන්න ගත්තා තිබුණු ධනාත්මක වට පිටාව ටිකෙන් ටික මකබැ වෙන්න පටන් ගත්තා
මාර්කට් එක ගැන ගොඩ නැගුනු විශ්වාසය සහ පදනම ට වැටෙන්න ගහන්න මේ කේස් එකට පුලුවන් වුනා
SEC එකෙන් එකේ ලොක්කා කිව්වත් ක්‍රෙඩිට් පාලන්යක් කරේ නැ කියල
බබාලා ටික බලන් හිටියා දවසින් දවස මාර්කට් එක මස් කඩයක් වෙනකම්
හැමෝම වගේ දැන ගත්තා මේ යන්නේ ණය පියවීමට කරන බලෙන් විකිණීමක් කියලා
ඒත් දැන් මේ මේ සම්මුක පරීක්ශණ් වල කියන කතා මේ SEC එකේ අය මාර්කට් එකවත් මාර්කට් එක ගැන තියන විශ්වාසය පලුදු නොවෙන්නවත් ඒ වැටෙන කොට වට්ටන කොට - බලෙන් විකුණ්නන කොට කීව්වේ නැත්තේ ඇයි ?
ගොඩාක් අයගේ පොඩි සහ අලුත් අයගේ මිලයන 5-6 වඩා අඩුවෙන් ආයෝජනය කරල ලාභ ලබපු සහ නොලබපු අයට බ්‍රෝකර් ආයතන 30% -35% 20% ණය දීලා තිබුනා සමහරු ඒවට ගිවිසුම් පවා අත්සන් කරලා තිබුනා - ( මාර්ජින් ගිවිසුම් නෙවේ - බ්රොර්කර ආයතන එක්ක ගිවිසුම් ක්‍රෙඩිට් සදහා) ඒත් අර ජනවාරි 29 සර්කියුලර් එක අපිට පෙන්නලා 70% බ්‍රෝකර් ආයතන දීලා තිබුණු ණය දින 2-3 ඇතුලත 15% හෝ 0% අඩු කරන්න කියල අපිට කිව්වා - එහෙම කරන්න හැමෝටම හැකියාවක් නැ - ඉතින් ඔන්න පටන් ගත්තා බලෙන් විකුණන්න නැත්නම් ආයෝජකයම දුක් වෙවී ඔන් ලයින් සෙල් කරා පට පට ගාලා එහෙම සෙල් කරන කොට ටික ටික අනිත් සමහරුන් ගේ ගිණුමේ වටිනා කමත් පහල යන්න පටන් අරන් තව තව අයට විකුණලා දමන්න සිද්ධ වුනා
ණය ඉතා අඩුවෙන් හෝ නොගෙනම හිටපු මේ මාෆියා ගැන දන්න මිනිසුන්ට එහෙම සෙල් කරන්න වුනේ නැ
මාර්ජින් පහසුකම් දීලා තිබුනු බොහෝ ආයතනත් 50% වඩා වටිනාකම් අඩු වුන්ත් බලෙන් විකුණන්න ගියේ නැ තමන්ගේ ආයෝජකයන්ව අමාරුවේ දැම්මේ නැ අපිට ආරන්චි විදිහට එකම එක මාර්ජින් පහසුකම් දෙන ආයතනයක් වත් බලෙන් වික්කේ නැ
නමුත් මේකට සෙට් වෙලා උන්නු සමහර බ්රෝරකර් ආයතන දිගට හරහට විකුනා දමන්න පටන ගත්තා - පෙබරවාරි කොටස් වෙළදපලට මස්තබාල්දු මාසයක් වුනා
ඒ සෙට් එකම කට කතා යැව්වා සල්ලි එන්නේ නැ මචන් මාර්කට් එකට වැටෙයි වෑටෙයි වික්කා ම පස්සේ යටින් ගන්න පුලුවන් වෙයි කිය කියා
ඔව් පෙබරවාරි මුලම වික්කා නම් දිනුම් අග වෙද්දී අඩූවට අරන් මාර්තු වලින් පස්සෙ විකුණලා ලාබ ගන්න පුලුවන්
ප්‍රශ්නේ මේ ගැන ආපහු කතා කරන්න හිතුනේ ම මේ SEC එකේ මහත්වරුන්ගේ නෝනා වරුන් ගේ රස්සාව තමයී මාර්කට් එක බලාගන්න එක
මේ උන්නාසෙලාට පඩි ගෙවන්න අපිත් සල්ලි දෙනවා - අපෙ ගැණුම් -විකුණුම් වලිනුත් රජයට අපි ගෙවන්නේ මේ උන්දාලාට පඩි ගෙවන්නත් එක්කයි
බිලියන ගනන් ගණුදෙණු කරන ලොකු අයත් ලොකු ගණන්
ගෙවනවා ඒක ඇත්ත වුනත් මෙයාලා පේරහර ගියාට පස්සේ ඇවිත් නැ නැ අනේ අපි ණය කප්පාඩු කරේ නැ අරක කරේ නැ මේක කරේ නැ කියල කියන්න කලින් හොයලා බලන්න ඔනා නේ
මාර්කට් එක හෑම දාම නැග නැග නහුතෙටම එක පාරට නගින්නේ නැ කියන එක අපිත් දණැගන්න ඔනා ඒක ඇත්ත ..ඒ වගේම ඔය මොකෙක් ගෙන් වත් ණය නොගෙන මේ ආයෝජන කරන්න පුලුවන් නම් ට්‍රයි කරන්නත් ඔනා
ඒත් මෙහෙම මිනිසුන්ව අන්දලා මුලින් ණය දීලා පටාස් ගාල ණය ගෙවපන් නැත්නම් විකුණනනවා කියල කොටස් විකුණලා - ලෝකේ වේගයෙන්ම වර්ධනය වෙන මාර්කට් එක බවට අපි පත් කරගත්තු මාර්කට් එක මෙහෙම බිමටම සමතලා කරන එක හරිද ?
ගොඩාක් යහපත් වටපිටාවක කාලෙකට පස්සෙ මාරකට් එක ශකතිමත් උනාම ඒකටම කියල ඇමති කෙනෙකුත් ඇවිත් ඒ මනුස්සයත් මහන්සි වෙලා වැඩ කරද්දී මේ කෘත්ම්ව වට්ටන එක හරිද ?
SEC එක මෙච්චර ණය කප්පදුවක් කරන්න හිතුවේ නැත්නම් - ණය පාලනය කරන්න ණය පාලනය කරන්න SEC එක කියන නිසා සොයා බලන නිසා අනේ ණය අඩු කරන්න සල්ලි ගෙවන්න නැත්නම් කොටස් විකුණන්න කිය කියා පොඩි මිනිසුන්ට සහ අලුත් අයට කිය කියා බලෙන් විකුණන නිසා පෙබරවාරි මාසේ දවසින් දවස මාර්කට් එක වෑටෙද්දී SEC /CSE එකේ ලොකු අයට මේ ගැන ක්‍රියාමාරග ගන්න මුකුත්ම කරන්න බැරි වුනේ ඇයි ?
එහෙමත් නැත්නම් මේ සෙල්ලමට සහයට එහෙම සද්ද බද්ධ නැතුව ඉදලා දිගින් දිගටම වැටෙන කොට මේ කතා කියන්න ගත්තා ද ?
දැන්වත් එහෙම කියපු එක නරකක් නැ
ඒත් ලොකූ ලොකූ පාඩු ලබපු අලුත් අයට සහ පොඩි මිනිසුන්ට කවුද වන්දි ගෙවන්නේ
එතකොට එකතු වෙලා අඩුවට කොටස් විකුණ අපු අය මේ සෙල්ලෙම් ආපහු නොකර ඉදීද ?
මාර්කට් එක ඉතා වෙගයෙන් ජනවාරි ඉහල ගියාම - ස්මාර්ට් අය හිතන්න තිබුනු වග ඇත්ත - ටිකක් ලාභ අරන් තියාගන්න
බැස්මක් ලග ලග එන වග හිතන්න තිබුනා
නමුත් මෙතන ප්‍රශ්නේ මේ ආපු බැස්ම මේ ක්‍රෙඩිට් ප්‍රශ්න නිසා බලෙන් බොරුව මවා පාලා ඇති කරවපු එක යී
කොහොම වුනත් අපිත් මේක පාඩමට ගමු
ණය අඩූවෙන්ම ගමූ
මේ වගේ සෙල්ලම් ආපහු වෙන්න පුලුවන් කියල හිත හිතා ලාභ. වරින් වර එලියට
ගමු
රතු වුනාම මිලයට ගමු - එහෙම ගන්න කොළ පාටට තදින් ආපු වාම ලාභ එක්ක විකුණලා සල්ලි තියන් ඉමූ
මාර්ජින් අඩු කරන් ඉදල අපිත් මේ ගේමට ගේමක් ගහමූ
SEC එකේ අය ඇත්ත නම් කියන්නෙ
සොයා බලන්න SEC එකේ සර්කියුලර් එක පිටින් දාල අවමව 30% 35 % ණය දීලා තිබුනු සමහර බ්‍රෝකර් ලා දින 2-3 කදී ඒ ආයෝජකයන්ට කොටස් විකුණා SEC එක බලනවා බලනවා කිය කියා කොටස් පාඩුවට හෝ විකුණා දම්මන්නට පියවර ගත්තූ අසමජාති බ්‍රෝකර ආයතන ගැන
ක්‍රියා මාර්ග ගන්න මහත්වරුනේ
කොටස් වෙළ්දපල එහෙම පිටින්ම සූදුවක් මාෆියාවක් විශ්වාසයක් නැති තැනක් වෙන එක වලක්වලා යහපත් ආයෝජන වට පිටාවක් බිලියන ගණන් ආයෝජනය කරන අයටත් ලක්ශ ගණන් සහ දාස් ගණන් ආයෝජනය කරන පොඩි අලුත් මිනිසුන්ටත් කාටත් විශ්වාසී මාර්කට් එකක් බවට කොළඹ කොටස් වෙළදපළ පත් කරන්න ..