FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Equity Win Yesterday at 7:37 pm

» TAFL is the most undervalued & highly potential counter in the Poultry Sector
by atdeane Yesterday at 7:09 pm

» Sri Lanka: Policy Challenge Addressing Poverty Vulnerability as the Economy Recovers
by God Father Yesterday at 5:37 pm

» Sri Lanka: Country Information Report
by God Father Yesterday at 5:22 pm

» Sri Lanka polls could risk economic recovery
by God Father Yesterday at 5:12 pm

» AGSTAR PLC (AGST.N0000)
by ResearchMan Yesterday at 12:21 pm

» Browns becomes world’s biggest tea exporter in deal with LIPTON
by sureshot Wed May 08, 2024 9:51 pm

» Colombo Stock Market: Over Valued against USD!
by ResearchMan Wed May 08, 2024 12:49 pm

» COCR IN TROUBLE?
by D.G.Dayaratne Mon May 06, 2024 9:31 am

» EXPO.N - Expo Lanka Holdings De-Listing
by eradula Tue Apr 30, 2024 3:21 pm

» Maharaja advise - April 2024
by celtic tiger Tue Apr 30, 2024 12:01 am

» Srilanka's Access Engineering PLC think and Win
by Dasun Maduwantha Mon Apr 29, 2024 11:40 pm

» PEOPLE'S INSURANCE PLC (PINS.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:24 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ErangaDS Fri Apr 26, 2024 10:22 am

» ‘Port City Colombo makes progress in attracting key investments’
by samaritan Thu Apr 25, 2024 9:26 am

» Mahaweli Reach Hotels (MRH.N)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:25 pm

» THE KANDY HOTELS COMPANY (1983) PLC (KHC.N0000)
by SL-INVESTOR Wed Apr 24, 2024 11:23 pm

» ACCESS ENGINEERING PLC (AEL) Will pass IPO Price of Rs 25 ?????
by ddrperera Wed Apr 24, 2024 9:09 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:40 am

» FIRST CAPITAL HOLDINGS PLC (CFVF.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:38 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by Beyondsenses Wed Apr 24, 2024 10:20 am

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by sureshot Wed Apr 24, 2024 8:37 am

» Sri Lanka confident of speedy debt resolution as positive economic reforms echoes at IMF/WB meetings
by samaritan Mon Apr 22, 2024 9:28 am

» Construction Sector Boom with Purchasing manager's indices
by rukshan1234 Thu Apr 18, 2024 11:24 pm

» Asha Securities and Asia Securities Target AEL (Access Enginnering PLC )
by Anushka Perz Wed Apr 17, 2024 10:30 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

Market Moments: කොටස් නියාමකගෙන් වෙළෙඳ පොළ හිතවාදි තීරණ රැසක් ළඟදිම

3 posters

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Market Moments: කොටස් නියාමකගෙන් වෙළෙඳ පොළ හිතවාදි තීරණ රැසක් ළඟදිම- GREG W0002 ගැන යළි හිතන්නත් යනවාලු?මේ අතරේ ASI-5600 තීරණාත්මක ලු?ඩොලරය රු.120.54 යි

කොළඹ කොටස් වෙළෙඳ පොළ ආයෝජක හා තැරුවිකාර ප්‍රජාව පීඩා විදි නියාමන රේගුලාසි කිහිපයක් මුළුමනින්ම ඉවත් කිරිමට හෝ නැවත සලකා බැලිමට යන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොම්ෂන් සභාව ,ශ්‍රී ලංකා තැරුවිකාර සංගමය හමුවේ පවසා ඇතැයි කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මේ අනුව,මිල සීමා හා ආන්තික ණය සීමා ලිහිල් කිරිම හෝ ඉවත් කරිමටත් ,GREG W0002 සම්බන්ධයෙන් පවතින අර්බුදයන් නැවත සලකා බැලිමටත් කොම්ෂම අවධානය යොමු කරන බව එහිදි පවසා ඇතැයි තැරුවිකාර ආයතනයක ප්‍රධානියෙකු රන්දොරට පැවසිය.

“තැරුවිකාර සංගමය ඉදිරිපත් කල සියළු ඉල්ලිමි වලට නියාමන බලධාරින් විශේෂ සැලකිල්ලක් දක්වනු ලැබුවා.ඒ අනුව,හෙළි දරවි නොවු මිල සුත්‍රයක් අනුව ක්‍රියාත්මක වන මිල සීමා රේගුලාසි ('price band') ඉවත් කිරිමටත් GREG W0002 අදාල ගැටළු එම එන්වයර්මෙන්ටල් රිසෝර්ස් සමාගම හා කතිකා කර යම් සලකා බැලිමකට ලක් කිරිමටත් ඔවුන් එකඟ වුනා “. යැයි හෙතෙම පැවසිය.

එම එන්වයර්මෙන්ටල් රිසෝර්ස් සමාගමේ කොටස් බලපත්‍ර (GREG W0002) ගණු-දෙනු විම හිටි හැටියේම අත්හිටු විමට නියාමන බල ධාරින් ගත් තිරණයත් සමග එහි මිල රුපියල් 03 කටත් වඩා අඩු මිලකට පහත වැටුණු අතර මේ නිසා ආයෝජකයෝ රුපියල් මිලියන ගණනක් අලාභ එක් දිනත් තුල ලැබු බව වාර්තා විය.

“මේ GREG W0002 සම්බන්ධයෙන් යම් අවධානමක් තිබු බව ඇත්ත.ඒ එහි සියයට 90 කටත් එහා කොටස් බලපත්‍ර අයිතිය හිමි ලයන් හාට් සමාගම එයින් ඉවත් විම සම්බන්ධයෙන් වු අවධානමයි.නමුත්,නියාමන බලධාරින් මේ වගේ තීරණයක් ගනි කියා ආයෝජකයින් කිසි විටකත් විශ්වාශ කළේ නැහැ.මේ නිසා ආයෝජකයෝ විශාල අසීරුතාවයකට ලක් වෙලා කොටස් වෙළෙඳ පොළ පිළිබඳ ආයෝජක විශ්වාශය පහළ යාම වඩාත් තිව්‍ර වුනා යැයි “නම හෙලි කිරිමට අකමැති කොටස් වෙළෙඳ පොළ බලධාරියෙකු රන් දොරට කිය.

“මේ අනුව,නියාමන බලාධාරින් කල යුතුව තිබුණේ,එය ගණු-දෙනු විම අත් හිටුවිම වෙනුවට ලයන් හාටි සමාගමින් එම කොටස් නොවිකුණන බවට යම් සහතිකයක් ලබා ගැනිමයි. දැන් සියළු දේ වෙලා හමාරයි.නැවත එය සලකා බලන්න යනවා කියන කතාව ඇත්තක් නම් එය විහිළුවක් . “යැයි හෙතෙම වැඩිදුරටත් කිය.

මේ සම්බන්ධයෙන් රන්දොර කළ විමසිමකට පිළිතුරු දෙමින් එන්වයර්මෙන්ටල් රිසෝර්ස් සමාගමේ ප්‍රධානි කෝසල හීන්ගම මහතා පවසා සිටියේ නියාමන බලධාරින් සමග තම සමාගම ධනාත්මක සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් ඉදිරියේ තවත් සාකච්ඡා කිහිපයක් මේ සම්බන්ධයෙන් පැවැත්විමට නියමිත බවයි.

“බිද වැටෙන වෙළෙඳ පොළ තත්ත්වයන් ගැන හිතලායි අපි මේ කොටස් බලපත්‍ර පිළිබඳ අදාල කල් දැමිමේ තීරණ ගත්තේ “යැයි හෙතෙම කිය.

මෙම කොටස් බලපත්‍ර අත්හිටුවිමට ගත් තිරණය නිසා දේශිය වශයෙන් විශාලතම අලාභය ලබා ඇත්තේ පී.සී හවුස් සමාගම හා එහි සම්බන්ධිත පාර්ශවයයි.

මේ අතරේ අද බිලුම්බර්ග් මාධ්‍ය ආයතනය වෙත ප්‍රකාශයක් දෙම්න් කොටස් වෙළෙඳ පොළ අධ්‍යක්ෂක ජෙනරාල් සුරේකා සෙල්ලහේවා මහත්මිය පවසා ඇත්තේ ණය පිළිබඳ අර්බුදයන් කළමනාකරණය කිරිමට තැරුවිකරුවන් ට හැකි නම් මිල සීමා සම්බන්ධයෙන් පැන වු රේගුලාසි ඉවත් කිරිමට තමන්ගේ විරෝධතාවයක් නැති බවයි.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ප්‍රගතියට හා ආයෝජන විශ්වාශයට බාධාකාරි වන අයුරින් පනවා තිබු මෙම නියාමන නීති රීතී රේගුලාසි කිහිපයක් ඉවත් කිරිමට තමන් සූදානම් යැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලධාරින් විසින් කොටස් තැරුවිකරුවන්ගේ සංගමයේ බලධාරින් වෙත ලබා දුන් සහතිකයන් සමගින් ඊයේ දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඒකක 256 කින් ඉහළ යනු දක්නා ලදි.

ජනප්‍රීය කොටස් හා වෙළෙඳ පොළ ඉහළ ප්‍රාග්ධනිකරණයක් ඇති සමාගම් වල ඊයේ සිදු වු මිල පෙරළි මෙම දර්ශක අගයන් ඉහළ යාමට බලපාන ලදි.

මේ අනුව, ජනප්‍රීය කොටස් අතර රජු බවට කලක් පත්ව සිටි GREG සාමාන්‍ය කොටස් හා එහි කොටස් බලපත්‍ර ඊයේ මිල ඉහළ යාම් සිදු වු සමාගම් අතර ප්‍රමුඛ වන අතරේ ඊයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ මුල් වරට ආගමනය සිදු කරන ලද CSF warrant හා AgStar voting and non-voting කොටස් ඉතා ඉහළින් මිල ඉහළ යනු දක්නට ලදි.

මේ අනුව සමාගම් 49 ක කොටස් හා කොටස් බලපත්‍ර ඊයේ සියයට 20 කට අධික ප්‍රතිශතයකින් මිල ඉහළ යාම් වලට ලක් වු අතර එයිනුත් සමාගම් 12 ක් සියයට 30 කින් මිල ඉහළ යාමි වලට ලක් විය.

ඊයේ මිල ඉහළ යාම් හමුවේ සියළු කොටස් මිල දර්ශකයේ හා මිලංක මිල දර්ශකයේ සාපේක්ෂ බල දර්ශකය අධි විකුණුමි කලාපයෙන් ඔබිබට යමින් සිටිනු දක්නා ලදි.

ඇමෙරිකානු වෙළෙඳ පොළ ඊයේ සැලකිව යුතු හිස එසවිමක් සිදු කලද තවමත් මිලදි ගැනිමේ සංඥා නිකුත් කිරිමට එම නැගිටිම ප්‍රමානවත් නොවන බව පෙනි යයි.

සියළු කොටස් මිල දර්ශකය ඒකක 5600 සීමාව (61.8% Fibonacci retrenchment) පසු කරනවාත් සමගම කොටස් වෙළෙඳ පොළ මිල පෙරළි සිදු වෙතැයි අපේක්ෂා කල හැකි බව මේ අතරේ කැපිටල් ට්‍රස්ටි සමාගමේ පර්යේෂන වාර්තාවක් කියයි.

මේ වන විට ලංකා බැංකුවේ ඇමෙරිකානු ඩොලරයක දේශිය විකුණුම් මිල රුපියල් 121 හා 121.24 මට්ටමේ වේ.මහ බැංකු දත්ත අනුව අද ඩොලරයක ගැනුමි මිල රුපියල් 117.56 ක්ද විකුණුම් මිල රුපියල් 120.54 ක්ද විය


http://www.lbt.lk/index.php/markets/market-news2038975635/news-a-announcements1051743109/540-market-moments-greg-w0002-asi-5600-12054 bounce



Last edited by Kumar on Sat Feb 18, 2012 10:31 am; edited 1 time in total (Reason for editing : Heading shortened)

Redbulls

Redbulls
Director - Equity Analytics
Director - Equity Analytics

Heading too long.

market bull

market bull
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Wait & see...

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Similar topics

-

» “කොටස් වෙළඳපල සමාගම් රැසක් කොටස් හිමියන්ට කෝටි ගණන් පොලූ තියයි”
» උච්චාවචනවලින් ඉහළ ප්‍රතිලාභ මෙම වසරේ මුල් මාස දෙකෙහි පහළ වැටුණු කොටස් වෙළෙඳ පොළ තුළ මේ වනවිට නැවතත් යම්කිසි ආකාරයක වර්ධනයක් දක්නට ලැබෙයි. කොටස් වෙළෙඳ පොළ තුළ පසුගිය සති දෙකෙහිදී සැලකිය යුතු උච්චාවචන වාර්තා වුවත්, සැලකිය යුතු ඉහළ යාමක්ද සමහර දිනවල දක්නට ල
» කොටස් වෙළෙඳ පොළ කඩාවැටී නැහැ
» කොළඹ යුනියන් බැංකුවේ සම්පත් බැංකුව සතු ව තිබු කොටස් මිලියන 21.7 ක් අද ගිවිසගත් ගණු-දෙනුවක් මගින් ප්‍රකට ආයෝජක ට්.සෙන්තිල්වෙල් විසින් මිලදි ගත් බව කොටස් වෙළෙඳ පොළ වාර්තා කියයි.
» ධම්මික මහත්මා ගෙන් කොටස් පෙරලි රැසක්

Permissions in this forum:
You cannot reply to topics in this forum