සිංහල ප්‍රවාද වල එන විදිහට ලෝක ඉතිහාසයේ තන්පුඩු තුනක් තිබු එකම කාන්තාව ශ්‍රී ලාංකීය යක්ෂ ගෝත්‍රයෙන් පැවත එන කුවේණියි.එකල භාග වස්ත්‍ර වලින් සැරසුණු ලාංකීය කාන්තාවන් අතර කුවේණි යට ඇයගේ නක්ෂත්‍රයන් කියා තිබුනේ කෙදිනක හෝ කුවේණිගේ නියම උරුමක් කාරයා හමු වූ විටම ඇයගේ තන් පුඩු තුනෙන් තුන්වෙනි තනපුඩුව (මැද තන් පුඩුව ) විජහට අතුරුදහන් වෙන බවයි. කෙසේවෙතත් අතීත ඉතිහාසයේ විදිහට කුවේණිගේ මැද තැන පුඩුව නැති වුනේ විජයව දැකීමෙනි.
නමුත් ඇමෙරිකානු හොලිවුඩ් සිනමා තිර පිටපත් වල හැටියට 1990 දී පෝල් වහොවෙන් අධ්‍යක්ෂණය කල - ආනෝල්ඩ් ස්වාසේනේගර් රඟන ටෝටල් රීකෝල් චිත්‍ර පටයේ තන් පුඩු තුනක් ඇති අඟහරු ලෝකේ කාන්තාවක් දැකිය හැක්කේ විද්‍යා ප්‍රබන්දයක් ලෙස පමණි.
අතීතයේ ඉන්දියාවෙන් ආ විජයවත් තුෂ්නිම්බූත සහ මන්මත් කල කුවේණි කපු කටින ඉතිහාසයකට ආඩම්බර කම් කියන ශ්‍රී ලංකාවේ - රෙදි සහ මහාපරිමාණ ඇඟලුම් ක්ෂේත්‍රය කුමාර් දේවපුර වැනි ට්‍රයි ස්ටාර් ඇපරල් අරඹපු අයටත් වඩා ඉන්දියාවේ මහත්මා ගාන්ධිත් කපු කැටපු ගුජරාට් හි සිට පැමිණි අම්රිත් හරිලාල් අමලීන් ගේ මුණුබුරන්ට අද ලෝකයේම සනීපම බ්‍රා (බ්රෙසියර්) එක වෙන වික්ටෝරියාස් සීක්රට්, ට්‍රියාම්ෆ් වගේම අමලීන් පරම්පරාවට සමාන නම් තැබූ 'ඉන්දියාවේ ගැහැනුන් සනීපෙට අඳින - දැන් ලංකාවේ ගැහැනුන්ට සනීපෙට අන්දවන්ට හදන 'අමන්තේ' බ්‍රා එකද මහා පරිමාණ ලාභ උපයා දෙයි.
1920 ලංකාවේ ඇරඹුණු අම්රිත් හරිලාල් අමලීන් ගේ නගින්දාස් ඉන්ඩස්ට්‍රීස් පසුව එච්.ඒ. නගින්දාස් ඇන්ඩ් කම්පනි නම් විය. එවිට ඔහුගේ පුත් දයලාල් හරිලාල් අමලීන් රෙදි බිස්නස් ටික කරගන යද්දී හදිසියේ මිය ගියේ අද මාස් සමාගමේ මහේෂ් අමලීන් (දයලාල් හරිලාල් අමලීන් ගේ ලොකු පුතා) කොළඹ රෝයල් කොලේජ් එකේ සාමාන්‍ය පෙළ (ඕ ලෙවෙල්) අවසන් වෙලා ටික දවසකිනි.
මහේෂ් අමලීන් ගේ සිහිනය වුනේ රසායන ඉංජිනේරුවෙකු වීමටයි, නමුත් ඉන්දියාවේ මදුරාසියේ රසායන ඉංජිනේරු තාක්ෂණ ඩිග්රියක් කල ඔහුට පසුව 1978 යේ ලංකාවට ආ පසු ඔහුගේ සීයා - අම්රිත් හරිලාල් - කියා ඇත්තේ පවුලේ ව්‍යාපාරය කර ගහන ලෙසටයි - මහේෂ් අමලීන් කියා ඇත්තේ ඔහුගේ ඩිග්රියේ ලකුණු ආ විගසම ඔහු රසායන ඉංජිනේරුවෙකු වීමට යන බවයි. නමුත් පවුලේ ස්වාස්ටික් ටෙක්ස්ටයිල් ස් (පසුව පැරඩයිම් ක්ලෝදීන් ලෙස නම් වෙනස් කෙරුනද ) එකල යුරෝපයේ මහාපරිමාණ ඇඳුම් සාප්පු ප්‍රමාණයක් දුවපු සී ඇන්ඩ් ඒ සමාගම අමලීන් ගේ පවුලේ ව්‍යාපාරයට වැඩි පුර ඕඩර් ලබාදීම නිසා හදිසියේම කඩ වැටීමට ඔන්න මෙන්න තිබූ බිස්නස් එක ගොඩ යන ලදී. එවිට මහේෂ් අමලීන් ද තම රෙදි ව්‍යාපාර ඥානනය, දැනුම පුළුල් කර ගත අතර කලක් යාමේදී තම දැනුම සීයාගේ පවුල් ව්‍යාපාරයට එකතු කිරීමට ඉඩ ප්‍රස්ථාව නොලැබුණු නිසාත්, තම පියා අන්තරා වූ විට මහෙෂ් වත් ඔහුගේ එකල වයස 35 සිට කනවැන්දුම් වූ මව උර්මිලා ව සහ සහෝදර සහෝදරියන්වත් බලාගත් - අමලීන් බාප්පලා ගේ බිස්නස් එක එහෙමම කරගන්ඩ ඉඩ දී...තම සහෝදරයන් එක්කර ගෙන නව රෙදි බිස්නස් එකක් ඇරඹීමට යොමු විය.
මහේෂ්ට භාරති සහ අනුරාධා නමින් සහෝදරියන් දෙදෙනෙකි.
1989 කාලයේ ලංකාවේ ත්‍රස්තවාදී මෙන්ම දෙමළ සහ ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර අස්සේ මහේෂ් ගේ සීයා වූ අම්රිත් හරිලාල් අමලීන් ව ත්‍රස්ත වාදීන් ඝාතනය කරන ලදී.
එලෙසෙ පා තැබූ මහේෂ් ට අකෞන්ටන්ට් (ගණකාධිකාරී) කෙනෙකු වූ සහෝදර ෂරද් මෙන්ම යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වූ සහෝදර අජේ ද එකෙතු වී පොඩි සුළු පරිමාන ලෝන් එකක් අරගන කොම්පැනියක් පටන්ගන්න ලදී.
නමුත් එකල ඔවුන්ට ලොකු ලොකු ඕඩර් නැති වූ නිසා පසුව ඔවුන්ගේ පරණ බිස්නස් පාට්නර් කෙනෙකු වූ අන්තර්ජාතික සමාගමක් වූ මාස්ට් ඉන්ඩස්ට්‍රීස් එකේ ලොක්කා වූ මාටින් ට්‍රස්ට් සමග එක්වී පළමුව යුනිචෙලා සමාගම ලංකාවේ අරඹන ලදී.
ටිකක් කලක් යද්දී මහේෂ් ට වික්ටෝරියා සීක්රට් බ්‍රා ලංකාවේ නිෂ්පාදනය කිරීමට උවමනා වුනත් එකල සුද්දන් පුදුම සහගතව අසා ඇත්තේ ලංකාවේ මිනිසුන්ට එතරම් දක්ෂ ලෙස නූල් නිෂ්පාදනය කිරීමට, ගෙතීමට හෝ බ්‍රා ඩිසයින් කිරීමට හැකිද යන්නයි. අනුමානයක් නෑ ඒකාලේ සුද්දන් මෙන්ම දන්කලේ සුද්දන් දන්නවනම් අපේ රටේ තන පුඩු තුනක් තිබුණු කුවේණි කපු කැට්ටා කියා ඔවුන් බ්‍රා ඕඩර් තව තවත් ලංකාවට දෙනු ඇත.
කෙසේ වෙතත් පසුව වික්ටෝරියා සීක්රට් එකේ එකල ලොක්කා වූ හොවාර්ඩ් ග්‍රොස් ව හමුවී මහේෂ් ලේසිම බ්‍රා ඩිසයින් එක තෝරා එය නිෂ්පාදනය අරඹා ඇත්තේ අමලීන් සේවකයන් සිය දෙනෙකුගෙනුත් සහ මැෂින් පනහකිනි.
අද මාස් හෝල්ඩින්ස් යනු සමාගම් 28 කටත් වඩා තියන මිනිසුන් 45,000 කට විතර රැකියා දී ඇති ලංකාවේ උපන් ලොව ප්‍රසිද්ධම මෙන්ම දක්ෂම පිරිමි බ්‍රා ඩිසයිනර් ලා (ගෑනු ඇන්දත් ඩිසයින් කරන්නේ පිරිමින්ය) ඉන්න ලෝකෙම මිනිසුන්ට ලෝකේ හොඳම ඇඳුම් වෙන නයික්, රීබෝක්, මාක් ඇන්ඩ් ස්පෙන්සර් මෙන්ම ස්පීඩෝ නිෂ්පාදනය කරන සමාගමකි. ඒ අමලීන් ලා විතරක් නිසා නොව ඩියැන් ගෝමස් වැනි සුවිශේෂී පිරිස් පාලනය මෙන්ම සේවකයන් පාලනය කල හැකි සිංහලයන් නිසාවෙනි.
මුස්ලිම් වරුන්ට රෙදි බිස්නස් අයිති වීම.
එහෙත් පසුව මුස්ලිම් වෙළෙන්දන් ලංකාවට වැඩි වැඩියෙන් පැමිණීමත් සමඟම ටිකෙන් ටිකෙන් ලාංකීය රෙදි වෙළඳාමද මුස්ලිම් මුදලාලිලාට හිමි වන්නට පටන් ගත්තේය...පසු කාලීනව කොළඹ ෆ්‍රෙන්ච් කෝනර් - නො ලිමිට් වූ අතර බොන්ඩ් ස්ට්‍රීට් - ජීබීස් ලෙසද නම් වෙනස් විය. පූගොඩ ටෙක්ස්ටයිල්ස් වැසී ගියේය. දේශානි ඩ්‍රෙස් පොයින්ට පාඩු විය. හවුස් ඔෆ් ෆැෂන් අයිතිය අතින් අතට මාරු විය. ගාමෙන්ට් වලින් පොඩි පොඩි වැරදි නිසා එලියට දාන ඇඳුම් කාර් එකේ ඩිකියේ දාගෙන ගොස් ලොකු ගානකට විකුණා සල්ලි හම්බු කරපු ඔටාරා චන්දිරම් (පසුව ඩි මෙල් - ඊටත් පසුව ඩීවොස් වී නැවත ගුණවර්ධන) වැනි මොඩල් ලා ඔඩෙල් වැනි පොඩි කඩ ෂොපින් මෝල් බවට පත් කරන ලදී. ෆැෂන් බග්, නිලුෆෙර් අන්වර්-අලිගේ (බඳින්ට පෙර එසෆුලි වූ) කොටන් කලෙක්ෂන්, රෝමා ෆොර් මෙන්ම ඉන්දියාවෙන් සාරි ගෙන්වන එක එක මුස්ලිම් නම් වලින් නම් කෙරුණු ටෙක්ස් නම් කඩ රට වටා එන්නේ ඊට පස්සේය.
ඒ අතර 1967 ඇරඹුණු අබ්දුල් සත්තාර් අබ්දුල් කරීම් ගේ ටයිමෙක්ස් සහ ෆර්ගසම් ගාමෙන්ට්ස් ඉන්ඩස්ට්‍රීස් ලංකාවේ ඇරඹුණු අතර කරීම් ගේ පුතුන් වෙන ඒ.ස් .අෂ්රෆ් ; අනීස් ; අර්ෂාඩ් අද මුළු කොළඹම ගෑනුන්ව 'අවිරාටේ' ෆැෂන් නමින් මාර මාර ඇඳුම් විකුණමින් පිස්සු වට්ටවයි. ඒවා දකින කොළඹ මෙන්ම අනිත් නගර වල කොල්ලෝ පවා ඒ ගෑනුන්ට පිස්සු හැදී නන්නත්තාර වෙයි.
ඒ වගේම බර කිරන තරාදි පඩි හදන, නිවාසිපුර අයිති නිවාසී ඩිවලොපර්ස්, වගේම ඇල්ෆා ඉන්ඩස්ට්‍රීස් සහ ලංකාවේ ලස්සනම බිල්ඩින් ඩිසයින් හදන ඉන්ටනශිනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (ICC) වැනි ආයතන හිමි ෆින්කෝ අධිපති ප්‍රියන්ජිත් වීරසූරියලා සහ ඔහුගේ සහෝදරයෝ ඔරියන්ට් ගාමේන්ට්ස් වගේ විශාල ආයතන කොම්පියුටර් කස්ටම් එකට පගාව දී අතේ ගෙනත් විකුණන පීසී හවුස් එක අයිති රිෂාන් වැනි අයට විකුණන්නේ - වීරසූරියලාට අනුරාධපුර, කුච්චවේලි සහ පාසිකුඩාවේ 'උලුගල්ල' සහ 'උගා' නමින් හෝටල් තැනීමට 2011-2012 කාලයේ සල්ලි මදි වීම නිසාය.
අද වෙන විට අපි ශ්‍රී ලාංකිකයන් විදිහට අපි මේ සියලු කඩ වලින් විකුණන ඇඳුම් අපේ ගැහැනුන්ට අරන් දෙන්නෙය.