diනුවාම ස්වයං පාලනයක් දෙන්න එජාපය සහතික වුණා.. – සම්බන්ධන්
July 21, 2015 at 12:00 pm | lanka C news
ඉදිරි මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයගතහොත් ස්වයං පාලනය ලබා දීමට සහතික වූ බව දෙමළ සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා ත‍්‍රිකුණාමලයේදී එම පක්‍ෂ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් අපේක්ෂකයන් අමතමින් සදහන් කර ඇත.
එබැවින් 17 වැනිදාට සන්ධානය පාර්ජයට පත් කර දෙමළ ජනතාවගේ සියලූ ප‍්‍රශ්න වලට ස්ථීර විසදුම් ගෙන ආ හැකි බවද ඒ මහතා පවසා තිබේ.
දෙමළ ජනතාවට ස්ථීර විසදුම් ලැබෙන්නේ ස්වයං පාලනය හරහා පමණක් බවත් ඒ වෙනුවෙන් ඇමෙරිකාව හා ඉන්දියාව මූලිකත්වය ගෙන සිටින බවත් ඔවුන්ගේ සහාය මත ස්ථාරවම ස්වයං පාලනයක් ලබා ගලන්නා බවත්් සම්බන්ධන් එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.(lanka c news)
2 Viewers