අද පස්වරු 1.55 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,544.63 දක්වා පහළ බැස තිබෙන අතර එය ඒකක 105.69 ක හෙවත් 1.59% ක පහළ යාමකි.
රුපියල් මිලියන 900 ක් ඉක්ම වූ පිරිවැටුමක් අද දිනයේ ගනුදෙනු තුළින් මේ දක්වා වාර්තා වී තිබේ. පස්වරු 2.30 ට සුපුරුදු පරිදි දෛනික ගනුදෙනු අවසන් වීමට නියමිතය.