Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post
Market Place

Add an ad

View all ads

Latest topics

» RENUKA CAPITAL PLC KZOO.N0000@2.80
by Teller Today at 4:53 am

» Time for BFN -ACME - LDEV -BALA
by Teller Today at 4:45 am

» CBSL to reduce lending rates further to help SMEs
by Teller Today at 4:42 am

» Guys Look for DPL@5.20
by fireshelter Yesterday at 10:53 pm

» LLUB Pattern reversed. Good buy @60, target +20%
by EquityChamp Yesterday at 8:37 pm

» Why AAIC Should trade above RS.50/-
by wisdom79 Yesterday at 8:33 pm

» Look APLA its trending to 98LKR
by EquityChamp Yesterday at 11:56 am

» SLTL should touch 30/-
by Teller Sat Jul 20, 2019 9:29 pm

» Sri Lanka Dialog Axiata net profits up 21-pct in June quarter
by EquityChamp Sat Jul 20, 2019 9:14 pm

» RCL.N0000 - Trading at a discounted prcice.
by EquityChamp Sat Jul 20, 2019 9:07 pm

» Will ACME touch the peak in this week.?
by wisdom79 Sat Jul 20, 2019 7:21 am

» SFIN.N will hit Rs 15.50 today
by Teller Sat Jul 20, 2019 5:15 am

» CSE BULLISH MODE TO CONTINUE
by Yahapalanaya Fri Jul 19, 2019 9:34 pm

» AEL lovers good news..Rusi again back on the track to AEL....
by samansilva Fri Jul 19, 2019 12:25 pm

» TKYO.X0000 will it move furthur?
by MarketRambo Fri Jul 19, 2019 10:24 am

» Softlogic Eyes Asia, Africa For Expansion
by Capton KIng Cool Fri Jul 19, 2019 9:02 am

» Tommorow's winning encounters
by Winner123 Thu Jul 18, 2019 9:19 pm

» lOFC definitely will hit 6/-
by fireshelter Thu Jul 18, 2019 5:29 pm

» BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ BFN BFN BUY AND HOLD -
by sanjulanka Thu Jul 18, 2019 3:38 pm

» Market will test 4700
by Promoney Thu Jul 18, 2019 10:38 am

» NEXT RUN People's leasing and Finance WAIT AND WATCH ENJOY RIDE..
by karuna2 Thu Jul 18, 2019 1:07 am

» SFIN.N will be the next bull run
by Bakka1988 Wed Jul 17, 2019 4:33 pm

» Next super star SINGER FINANCE..
by samansilva Wed Jul 17, 2019 9:49 am

» LOFC -XR big transaction
by Promoney Tue Jul 16, 2019 10:03 am

» Momentum will begin after 5400
by prabath Tue Jul 16, 2019 8:12 am

» WATA future looks good
by Teller Tue Jul 16, 2019 3:36 am

» RICH is not bad @ 9/-
by Teller Tue Jul 16, 2019 3:33 am

» Look PAP Amazing company
by Teller Sun Jul 14, 2019 1:03 am

» NEXT GEM.. HNB Non voting (HNB X)..
by samansilva Sat Jul 13, 2019 11:20 pm

» LIOC upward curve
by samansilva Sat Jul 13, 2019 11:17 pm

» IDL IDL IDL
by samansilva Sat Jul 13, 2019 10:15 am

» No Confidance motion against the Government was defeted by 119 and 92 against. 13 Absent
by Capton KIng Cool Fri Jul 12, 2019 9:28 am

» Contact us for your bank instruments such as SBLC/BG/LC/MTN 100% Protected
by summitplc Thu Jul 11, 2019 10:04 pm

» Contact us for your bank instruments such as SBLC/BG/LC/MTN 100% Protected
by summitplc Thu Jul 11, 2019 10:00 pm

» PAN ASIA POWER
by Nuwan Samarawickrama Thu Jul 11, 2019 9:58 pm

» Today JVP's No confidance motation in the Parliment is Very cruicial .WHY?
by Yahapalanaya Thu Jul 11, 2019 9:33 pm

» Sri Lanka’s Royal Ceramics group expands contract manufacture in India
by shameen Thu Jul 11, 2019 11:53 am

» CIND , 10% guaranteed return
by Teller Thu Jul 11, 2019 2:45 am

» BUY AEL Few crossings on the way..
by rukshan1234 Wed Jul 10, 2019 11:51 pm

» Unisyst Engineering Known as(Alufab) have annouced a right issue
by Capton KIng Cool Tue Jul 09, 2019 3:43 pm

» what is the future of KHL (JOHN KEELES HOTELS)
by shameen Tue Jul 09, 2019 1:48 pm

» 10 Deadly Trading Mistakes!
by ipo Tue Jul 09, 2019 10:15 am

» AIA Insurance Payment Method @ 2500/= per share
by Capton KIng Cool Tue Jul 09, 2019 9:16 am


You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » WHERE ARE WE HEADING TO?

WHERE ARE WE HEADING TO?

Go down  Message [Page 1 of 1]

1WHERE ARE WE HEADING TO? Empty WHERE ARE WE HEADING TO? on Sat Nov 19, 2016 2:56 pm

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
32 SL Muslims have joined ISIS: Wijedasa claims
Thirty two Muslims from four families have joined the IS IS Group in the recent past, Justice Minister Wijedasa Rajapaksa told Parliament today.
He said the government would not allow these people to disrupt the country.
http://www.dailymirror.lk/119366/-SL-Muslims-join-ISIS-Wijedasa-claims

unquote: This news may have adverse effect on Foreign Investments.

2WHERE ARE WE HEADING TO? Empty Re: WHERE ARE WE HEADING TO? on Sat Nov 19, 2016 4:27 pm

darrenadanm


Equity Analytic
Equity Analytic
ශී‍්‍ර ලාංකිකයින් 32 ක් සිරියාවේදී අයි එස් සංවිධානය සමග සබදතා පවත්වා ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
මින් ඉදිරියට කිසිදු ආගමික අන්තවාදී කණ්ඩායමකට කි‍්‍රයාත්මකවීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ

“අයි.එස් සංවිධානය ගැන විශාල බයක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ රටේ පවුල් හතරකට සම්බන්ධ 32 ක්‍ෙ සිරියාවට ගිහිල්ලා මේ අයි.එස් කටයුතු වල යෙදිලා තියෙනවා.ඒ එක්කම දැන් සමහර මුස්ලිම් පාසල් වල දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල, කල් මුනේ, කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා”.



http://nethnews.lk/article/26634

3WHERE ARE WE HEADING TO? Empty Re: WHERE ARE WE HEADING TO? on Sat Nov 19, 2016 4:28 pm

darrenadanm


Equity Analytic
Equity Analytic
LOOK THEIR FUTURE PLAN; 


WHERE ARE WE HEADING TO? ISIS-world-map

4WHERE ARE WE HEADING TO? Empty Re: WHERE ARE WE HEADING TO? on Sat Nov 19, 2016 4:28 pm

darrenadanm


Equity Analytic
Equity Analytic
Pakistan worried over exposure of ISI’s terror activities in Sri Lanka


Alarm bells have started ringing in Pakistani establishment after Sri Lankan media, including the Colombo Gazette, exposed how Inter-Services Intelligence (ISI) is using the island nation to promote its terror activities worldwide, the ANI news service and India TV reported.

The Pakistani establishment is reportedly worried that the media exposure may result in the closure of an important operations hub.

According to a report in a Sri Lankan newspaper, the ISI is using the Lashkar-e-Taiba and its charitable wing, the Idara Khidmat-e-Khalq (IKK), as proxies to radicalise Sri Lankan Muslims.

The report says that when the tsunami struck parts of Sri Lanka in 2004, the LeT and IKK contingents visited Sri Lanka and Maldives, disguised as social workers, to look for Jihadi recruits.

The report further reveals that many youth from these areas headed to Pakistan after 2004 and were found in LeT training camps in Pakistan’s Punjab province and in the tribal areas of Khyber Pakhtunkhwa.

The report says that the primary objective of ISI is to encircle India from all sides using Sri Lanka as a staging post.

Using Sri Lanka, the ISI wants to access South India, both in terms of setting up terror networks as well as for recruitment of cadres.

The newspaper report adds that in June 2009, the activities of Maulana Umar Madani were also uncovered.

ANI says a recent report in the Colombo Gazette has highlighted continued attempts of groups like Al Qaeda, to recruit cadres from Sri Lanka, for the jihad in Syria. Such activities have also led to greater cooperation between intelligence agencies of the world’s major powers.

After intelligence sharing between India, Sri Lanka and China a Pakistan national, Faiz Muhammad, was arrested recently in Guangzhou, China, with fake Indian currency notes of Rs. 2.5 million from Pakistan, according to the Colombo based report.

Faiz’s arrest was the result of a tip-off by Indian intelligence agencies to their counterparts in Colombo and Beijing. (Colombo Gazette)

5WHERE ARE WE HEADING TO? Empty Re: WHERE ARE WE HEADING TO? on Sat Nov 19, 2016 11:29 pm

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
ඒ එක්කම දැන් සමහර මුස්ලිම් පාසල් වල දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල, කල් මුනේ, කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා”.


මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ . පසුගිය රජය සමයේ ද ඊට කලින් චන් ද්‍රිකා සමයේ ද සිදුවූ දෙයක්.
 මොවුන් සවුදි මුදල් වපුරමින් ආගම කියා දෙන්න එන ශාන්තුවරුන් ලෙස පෙනී සිටිමින් සංචරක වීසා මත රට හැම තැන ආගමික මුස්ලිම් දහම් පාසල් වල දේශනා කරමින් ගියා. මේ ගැන  කෙතරම් කිව්වත්  කිසිදු රජයක් මෙය පාලනය කළේ නෑ. ඒ අය කිව්වේ ඒ සාමදානයෙන් ආගම අදහන්න උගන්වන පූජකයන් වහන්සේලා කියල​. දැන් එහි දරුණු විපාක විඳින්න වෙයි. කලින් යටින් පැතිරෙමින් තිබූ මෙම කල්ලි ක්‍රියාකාරීත්වය  නව රජය ප්ත්වූ පසු සමස්ථ මුස්ලිම්ජනතාවටම බල පෑම් කරමින් එලිපිට  වේගයෙන් සිද්ද වෙමින් ඇත​.
මොවුන් ක්‍රමයෙන්‍  ලාංකික මැදහත්  ඉස්ලාම් දරුවන් ගේ ඔලුවලට වහාබ් වාදයේ විශබීජය පතුරවනව​. එවිට එම පවුල් පිටින් වහාබ් වෙනව​. ලෙඩේ උපරිමයට ගිය අය තමයි ISIS එකට බැඳිල මිනිස්සු මරන්න යන්නේ.

වහාබ් වාදය යනු සුන්නි පසුබිමේ සවුදි මුදල් මත බෝවන දැඩි මතධාරී කල්ලි විශබීජයක්.
ISIS සටන් කාමීන් ද අල් කයිඩා සුන්නි ත්‍රස්තවාදීන් ගේ විසෙන් බෝඋන මිනී මරුවන්.

මේ එන එවුන් අල්ලා පිටුවහල්කරන්නත් ඔවුන් සමග එක්වී මේරටේ මුස්ලිම් ජනතාවට වහාබ් නියෝග දෙන උන් අල්ලන්නත් ඔත්තු සේවා හා පොලිසිය   යොදවන්නේ නැතුව නිකං දෙඩෙව්වට වැඩක් නෑ

මොවුන් ගේ ආගමික විසෙන් මත්වී විකාරකරන මෝඩ අය නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාවම අපහසු තාවට හා කොන් වීමට ලක්වීම දැනටත් සිදු වෙමින් ඇත​.

6WHERE ARE WE HEADING TO? Empty Re: WHERE ARE WE HEADING TO? on Sun Nov 20, 2016 9:58 am

ranferdi

ranferdi
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
@Chinwi wrote:
ඒ එක්කම දැන් සමහර මුස්ලිම් පාසල් වල දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල, කල් මුනේ, කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා”.


මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ . පසුගිය රජය සමයේ ද ඊට කලින් චන් ද්‍රිකා සමයේ ද සිදුවූ දෙයක්.
 මොවුන් සවුදි මුදල් වපුරමින් ආගම කියා දෙන්න එන ශාන්තුවරුන් ලෙස පෙනී සිටිමින් සංචරක වීසා මත රට හැම තැන ආගමික මුස්ලිම් දහම් පාසල් වල දේශනා කරමින් ගියා. මේ ගැන  කෙතරම් කිව්වත්  කිසිදු රජයක් මෙය පාලනය කළේ නෑ. ඒ අය කිව්වේ ඒ සාමදානයෙන් ආගම අදහන්න  උගන්වන පූජකයන් වහන්සේලා කියල​. දැන් එහි දරුණු විපාක විඳින්න වෙයි. කලින් යටින් පැතිරෙමින් තිබූ  මෙම කල්ලි ක්‍රියාකාරීත්වය  නව රජය ප්ත්වූ පසු සමස්ථ මුස්ලිම්ජනතාවටම බල පෑම් කරමින් එලිපිට  වේගයෙන් සිද්ද වෙමින් ඇත​.
මොවුන් ක්‍රමයෙන්‍  ලාංකික මැදහත්  ඉස්ලාම් දරුවන් ගේ ඔලුවලට වහාබ් වාදයේ විශබීජය පතුරවනව​. එවිට එම පවුල් පිටින් වහාබ් වෙනව​. ලෙඩේ උපරිමයට ගිය අය තමයි ISIS එකට බැඳිල මිනිස්සු මරන්න යන්නේ.

වහාබ් වාදය යනු  සුන්නි   පසුබිමේ සවුදි මුදල් මත බෝවන දැඩි මතධාරී කල්ලි විශබීජයක්.
ISIS සටන් කාමීන් ද  අල් කයිඩා සුන්නි ත්‍රස්තවාදීන් ගේ විසෙන් බෝඋන මිනී මරුවන්.

මේ එන එවුන් අල්ලා පිටුවහල්කරන්නත් ඔවුන් සමග එක්වී මේරටේ මුස්ලිම් ජනතාවට වහාබ් නියෝග දෙන උන් අල්ලන්නත් ඔත්තු සේවා හා පොලිසිය   යොදවන්නේ නැතුව නිකං දෙඩෙව්වට වැඩක් නෑ

මොවුන් ගේ  ආගමික  විසෙන් මත්වී විකාරකරන මෝඩ අය නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාවම අපහසු තාවට හා කොන් වීමට ලක්වීම දැනටත් සිදු වෙමින් ඇත​.

Attama Islam eka tama ISIS karayo pathurawanne.. Attha islam eke samayak sahajeewanayak naha eka thamai titta atta. Meka agamak neme lokaya winsha karanna aaapu vyrus ekak.

http://::::THIS EMAIL DOESNT WORK.. PLEASE CONTACT ME ON FB ACCO

7WHERE ARE WE HEADING TO? Empty Re: WHERE ARE WE HEADING TO? on Sun Nov 20, 2016 11:48 am

Eugine Fernando


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@ranferdi wrote:
@Chinwi wrote:
ඒ එක්කම දැන් සමහර මුස්ලිම් පාසල් වල දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල, කල් මුනේ, කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා”.


මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ . පසුගිය රජය සමයේ ද ඊට කලින් චන් ද්‍රිකා සමයේ ද සිදුවූ දෙයක්.
 මොවුන් සවුදි මුදල් වපුරමින් ආගම කියා දෙන්න එන ශාන්තුවරුන් ලෙස පෙනී සිටිමින් සංචරක වීසා මත රට හැම තැන ආගමික මුස්ලිම් දහම් පාසල් වල දේශනා කරමින් ගියා. මේ ගැන  කෙතරම් කිව්වත්  කිසිදු රජයක් මෙය පාලනය කළේ නෑ. ඒ අය කිව්වේ ඒ සාමදානයෙන් ආගම අදහන්න  උගන්වන පූජකයන් වහන්සේලා කියල​. දැන් එහි දරුණු විපාක විඳින්න වෙයි. කලින් යටින් පැතිරෙමින් තිබූ  මෙම කල්ලි ක්‍රියාකාරීත්වය  නව රජය ප්ත්වූ පසු සමස්ථ මුස්ලිම්ජනතාවටම බල පෑම් කරමින් එලිපිට  වේගයෙන් සිද්ද වෙමින් ඇත​.
මොවුන් ක්‍රමයෙන්‍  ලාංකික මැදහත්  ඉස්ලාම් දරුවන් ගේ ඔලුවලට වහාබ් වාදයේ විශබීජය පතුරවනව​. එවිට එම පවුල් පිටින් වහාබ් වෙනව​. ලෙඩේ උපරිමයට ගිය අය තමයි ISIS එකට බැඳිල මිනිස්සු මරන්න යන්නේ.

වහාබ් වාදය යනු  සුන්නි   පසුබිමේ සවුදි මුදල් මත බෝවන දැඩි මතධාරී කල්ලි විශබීජයක්.
ISIS සටන් කාමීන් ද  අල් කයිඩා සුන්නි ත්‍රස්තවාදීන් ගේ විසෙන් බෝඋන මිනී මරුවන්.

මේ එන එවුන් අල්ලා පිටුවහල්කරන්නත් ඔවුන් සමග එක්වී මේරටේ මුස්ලිම් ජනතාවට වහාබ් නියෝග දෙන උන් අල්ලන්නත් ඔත්තු සේවා හා පොලිසිය   යොදවන්නේ නැතුව නිකං දෙඩෙව්වට වැඩක් නෑ

මොවුන් ගේ  ආගමික  විසෙන් මත්වී විකාරකරන මෝඩ අය නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාවම අපහසු තාවට හා කොන් වීමට ලක්වීම දැනටත් සිදු වෙමින් ඇත​.

Attama Islam eka tama ISIS karayo pathurawanne.. Attha islam eke samayak sahajeewanayak naha eka thamai titta atta. Meka agamak neme lokaya winsha karanna aaapu vyrus ekak.
Sampurana aththa, mun thamai loka winasaya patan ganne Suspect Suspect

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum